වෘක්ෂ පොරොන්දම: දරුඵල ගැන කියවෙන ජ්‍යෝතිෂ රහස

විවාහයේදී අත්‍යවශ්‍ය වන වෘක්ෂ පොරොන්දම පිළිබඳව සම්පූර්ණ තොරතුරු. දරුඵල පිළිබඳව කිරි වෘක්ෂ හා හර වෘක්ෂ බලපාන ආකාරය සහ අනෙකුත් පොරොන්දම් සමඟ එය ගැලපෙන ආකාරය.
වෘක්ෂ පොරොන්දම

යෝජිත විවාහයකදී අත්‍යවශ්‍යම කරුණක් ලෙස සැලකෙන පොරොන්දම් ගැලපීම, අපගේ ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ඈත අතීතයේ සිටම පැවත එන්නකි. ජ්‍යෝතිෂයට අනුව, විවාහ අපේක්ෂිත දෙදෙනාගේ කේන්දරවල චන්ද්‍රයාගේ පිහිටීම මත පදනම්ව පොරොන්දම් ගැළපීමේ විවිධ ක්‍රමවේද රාශියක් පවතී.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    “වෘක්ෂ පොරොන්දම” නැතහොත් දරුඵල ගැන කියැවෙන පොරොන්දම් පරීක්ෂාව පිළිබඳව දැනුමක් ලබා දීමට මෙම ලිපියෙන් අප කටයුතු කරන්නෙමු.

    කියවිය යුතු: යෝජිත විවාහයේ දී ගැළපිය යුතුම පොරොන්දම: යෝනී පොරොන්දම

    විවාහයක්, විශේෂයෙන්ම යෝජිත විවාහයක් සඳහා සහකරුවෙකු හෝ සහකාරියක් තෝරා ගැනීමේදී පොරොන්දම් ගැලපීම අපේ සංස්කෘතියේ අත්‍යවශ්‍යම අංගයක් ලෙස සැලකේ.

    මෙය අපගේ හෙළ සංස්කෘතිය සමඟ ඈත අතීතයේ සිටම බද්ධ වී පැවත එන්නකි.

    විවාහ අපේක්ෂිත දෙදෙනාගේ පොරොන්දම් ගැලපීමට විවිධ ක්‍රමවේද රාශියක් තිබේ. මෙහිදී බොහෝවිට චන්ද්‍රයාගේ පිහිටීම පදනම් කර ගනිමින්, පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කේන්දරවල චන්ද්‍රයා පිහිටි නැකත් අනුව පොරොන්දම් ගැලපීම සිදුවේ.

    විවාහයට පිවිසීමට පෙර ඔබේ පවුලේ ජ්‍යෝතිෂවේදියා හමුවී පොරොන්දම් පරීක්ෂා කර ගැනීමෙන් ජීවිතයේ ඇති විය හැකි අවාසනාවන්ත තත්ත්වයන් මඟහරවා ගත හැකිය.

    ඉක්මනින් ගන්නා තීරණ නිසා ඔබේ ජීවිතය අඳුරු අගාධයකට ඇද දමා ගැනීම කනගාටුදායක තත්ත්වයකි. පොරොන්දම් ගැලපීම තුළින් ඉදිරියේ ඇතිවිය හැකි බාධා සහ දුෂ්කරතා කල්තියාම හඳුනාගෙන, නිවැරදි මඟ පෙන්වීමක් ලබා ගැනීමෙන් ඔබේ අනාගතය සාර්ථක කර ගත හැකිය.

    ඔබ උපන් නැකතට අනුව ඔබට හිමි වෘක්ෂය:

    • අස්විද නැකතට – ගොඩික
    • බෙරණ නැකතට – නෙල්ලි
    • කැති නැකතට – අත්තික්කා
    • රෙහෙණ නැකතට – මාදන්
    • මුවසිරස නැකතට – කළුවර
    • අද නැකතට – කිහිරි
    • පුනාවස නැකතට – උණ
    • පුෂ නැකතට – බෝ
    • අස්ලිස නැකතට – දොඹ
    • මා නැකතට – නුග
    • පුවපල් නැකතට – කෑල
    • උත්‍රපල් නැකතට – අරලිය
    • හත නැකතට – දිඹුල්
    • සිත නැකතට – බෙලි
    • සා නැකතට – කුඹුක්
    • විසා නැකතට – මූනමල්
    • අනුර නැකතට – මූනමල්
    • දෙට නැකතට – වැටකේ
    • මුල නැකතට – ඉඹුල්
    • පුවසල නැකතට – හෝපළු
    • උත්‍රසල නැකතට – කොස්
    • සුවණ නැකතට – වරා
    • දෙනට නැකතට – සමදරා
    • සියාවස නැකතට – කොලොන්
    • පුවපුටුප නැකතට – මී අඹ
    • උත්‍රපුටුප නැකතට – කොහොඹ
    • රේවතී නැකතට – මී

    මෙම වෘක්ෂයන් නැවත කිරි වෘක්ෂ සහ හර වෘක්ෂ ලෙස දෙකට බෙදීමක් සිදුවෙයි.

    මෙහිදී පුෂ, අස්ලිස, මා, පුවපල්, උත්‍රපල්, දෙට, මුල, උත්‍රසල, සුවණ, පුවපුටුප, රේවති යන නැකත් 11 කිරි වෘක්ෂ ලෙසත්, ඉතිරි නැකත් 16 වන අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, හත, සිත, සා, විසා, අනුර, සුවසල, දෙනට, සියාවස, උත්‍රපුටුප යන නැකත් හර වෘක්ෂ ලෙසත් හඳුන්වනු ලැබේ.

    කිරි සහ හර වෘක්ෂ අනුව දරුඵල පිළිබඳව දැනගනිමු:

    • දෙදෙනාම කිරි වෘක්ෂ හිමි කර ගන්නේ නම්: දරුඵල ලැබේ. ඉතා ශුභයි.
    • පුරුෂයාට හර වෘක්ෂයක්ද, ස්ත්‍රියට කිරි වෘක්ෂයක්ද හිමි වූවිට: දරුඵල ලැබේ. ශුභයි.
    • ස්ත්‍රියට හර වෘක්ෂයක්ද, පුරුෂයාට කිරි වෘක්ෂයක්ද හිමිවූ විට: දරුඵල අඩුය. මධ්‍යමයි.
    • දෙදෙනාම හර වෘක්ෂ හිමි කර ගත්තේ නම්: දරුඵල නැත. අශුභයි.

    යම් පුද්ගලයෙක් නිවසක් නිර්මාණය කරන විට, කිරි වෘක්ෂයකින් ගත් ලීයකින් (උදාහරණයක් ලෙස – කොස්) උළුවස්සක්, මුදුන් ලීයක් හෝ පරාල කීපයක් යොදා ගැනීමෙන් එම නිවසට ලැබීම් ඇති කරවන්නාක් මෙන්, විවාහයකදී එක් පාර්ශවයක් කිරි වෘක්ෂයක් අයත් නැකතකින් ඉපිද තිබීම ශුභඵල ලැබීමට හේතු වේ.

    මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නම්, මෙම වෘක්ෂ පොරොන්දම පමණක් සලකා බලා යම් යුවළකට දරුවෝ නොලැබෙන බව තීරණය කර විවාහය එකවර ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

    ජ්‍යෝතිෂයේ ඒ සඳහා තවත් අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් කීපයක් ඇත. ඒ අතර නාඩි පොරොන්දම, ජන්ම පත්‍රයේ පුත්‍රස්ථානය පරීක්ෂා කිරීම සහ පුත්‍රස්ථානාධිපති පිහිටන වාංශකාධිපති පරීක්ෂා කිරීම ආදියෙන් නිගමනයකට එළඹිය හැකිය.

    කෙසේ නමුත්, මෙම වෘක්ෂ පොරොන්දම දරුඵල මැන බැලීමට අත්වැල් සපයන ප්‍රධාන නැකත් පොරොන්දමක් ලෙස සඳහන් කළ හැකිය.

    යම්කිසි දෙදෙනෙක් පෙම්වතුන් වී අවසානයේ විවාහ දිවියට පත් වීමෙන් පසු, ඔවුන් දෙපළගේ පැවැත්ම මෙන්ම පරම්පරාවේ පැවැත්ම උදෙසා දරුවෙකුගේ ආගමනය සිදුවිය යුතුම බැවින්, එය පරීක්ෂා කළ යුතුම වටිනා පොරොන්දමක් බව පැවසිය යුතුය.

    යාළුවො එක්ක share කරගන්න

    2025 අගෝස්තු මස 17 වන දා සිට 23 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 අගෝස්තු මස 17 වන දා සිට 23 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 අගෝස්තු මස 17 වන දා සිට 23 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 17 වන දා සිට අගෝස්තු 23 වෙනි දා දක්වා

    2025 අගෝස්තු මස 17 වන දා සිට 23 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    සතියේ ලග්න පලාපල
    2025 අගෝස්තු මස 17 වන දා සිට 23 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    2025 අගෝස්තු මස 10 වන දා සිට 16 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 අගෝස්තු මස 10 වන දා සිට 16 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 අගෝස්තු මස 10 වන දා සිට 16 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 10 වන දා සිට අගෝස්තු 16 වෙනි දා දක්වා

    2025 අගෝස්තු මස 10 වන දා සිට 16 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    සතියේ ලග්න පලාපල
    2025 අගෝස්තු මස 10 වන දා සිට 16 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 03 වන දා සිට අගෝස්තු 09 වෙනි දා දක්වා