සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා

2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල

සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා

2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල
සුබම සුබ සතියක් වේවා! මේ 2025 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මේෂ – රැකියාවේ උද්යෝගය

    පොරොන්දු ගිවිසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. අලුත් ඥාති සබඳතා ඇති කරන සතියකි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවෙයි. රැකියාවේ කටයුතුවලට පැවැති උදාසීන බව මඟ හැරී යයි. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු සිදු කරයි. රැකියාවේ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි. නිතර ඇතිවන අතේ පයේ හිරි ගතියකට ප්‍රතිකාර පතයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන කාලයකි.

    අය 08 වැය 07, ජය අංකය – 07
    ජය වර්ණය – දම්, සුබ දවස – සිකුරාදා

    වෘෂභ – රැකියාවේ ගැටලු

    අමතර වෙහෙසීම බහුල සතියකි. වෙනදාට වඩා ආගමික සැලසුමක් වෙනුවෙන් මෙන්ම ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් ද වෙහෙසෙන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳ වැටේ. රැකියා ස්ථානයේ අය සමඟ නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන සතියකි.

    අය 07 වැය 04, ජය අංකය – 02
    ජය වර්ණය – කොළ, සුබ දවස – සඳුදා

    මිථුන – උත්සාහයෙන් උනන්දුවෙන් ඉදිරියට

    අලුත් කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. හදිසි තීරණයක් සාර්ථක කරයි. සහෝදර පක්ෂය සමඟ එකමුතු වී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. පැවැති වගකීමකින් නිදහස් උදා කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන කාලයකි.

    අලුත් රැකියා බලාපොරොත්තුවක් ඉටු කරයි. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනා ගන්නා බවක් පෙනේ. අතමිට සරුකරන සුළු සුළු ස්වයං රැකියා ලාභ හිමිවීමට ඉඩ ඇත. උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් විය යුතු කාලයකි.

    අය 06 වැය 05, ජය අංකය – 04
    ජය වර්ණය – දම්, සුබ දවස – සිකුරාදා

    කටක – තනතුරු හිමිකම්

    මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනස් කිරීමට සිදුවෙයි. දරුවකුගේ ඉදිරි වැඩපිළිවළක් ගැන වෙහෙසීමට සිදුවෙයි. ආගන්තුක සත්කාරයකට අවස්ථා උදා කරයි. එමෙන්ම අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට ද අවස්ථාව උදා කරයි. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. තනතුරු හිමිකම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධවීමට අවස්ථා උදා කරයි. පපුව, පෙණහැල්ල ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම වරින් වර ඇති කරන ක්ලාන්ත ගතිය හේතුවෙන්ද පීඩාකාරී බවක් ඇති කරයි.

    අය 07 වැය 05, ජය අංකය – 06
    ජය වර්ණය – කහ, සුබ දවස – බදාදා

    සිංහ – විශ්වාසය බිඳ වැටීමක්

    විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ ආගමික වැඩසටහනකට සැලසුමක් ඇති කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. සතිය මැද කාලයේ දී ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. කොන්ද, උරහිස ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

    අය 06 වැය 03, ජය අංකය – 02
    ජය වර්ණය – කොළ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    කන්‍යා – අලුත් බලාපොරොත්තු

    අලුත් බලාපොරොත්තු ඇති කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. රැකියාවේ සැලසුම් කීපයක් වෙනස් කරයි. එමෙන්ම ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. පාලක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැද කාලයේ දී ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය හැකිය.

    අය 07 වැය 04, ජය අංකය – 04
    ජය වර්ණය – ළා දම්, සුබ දවස – ඉරිදා

    තුලා – දරුලාභ

    පිරිසුදුකමට අලංකාරයට කැමැති කාලයකි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සමාජ සේවා කටයුතුවලට යොමුවන කාලයකි. ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. රැකියා කරන ස්ථානයේ අය අතර කැපී පෙනෙයි. ආයතන ප්‍රධානත්වයෙන් පැසසුමට ලක්වන කරුණු කීපයක් සිදු කරයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග, හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ.

    අය 07 වැය 05, ජය අංකය – 04
    ජය වර්ණය – තැඹිලි, සුබ දවස – සඳුදා

    වෘශ්චික – නීති ගැටලු

    නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙහෙසීම් බහුල සතියකි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. රැකියාවේ වගකීම් වැඩි කරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳ වැටේ. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියා කටයුත්තකට අත ගසයි. වරින් වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති සතියකි.

    අය 07 වැය 06,ජය අංකය – 04
    ජය වර්ණය – නිල්, සුබ දවස – බ්‍රහස්පතින්දා

    ධනු – විදෙස් රැකියා

    සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ වැඩිහිටියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ළඟම හිතවතෙකුගෙන් උපකාරයක් හිමිකරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට කටයුතු සැලසෙන සතියකි. විදෙස් රැකියාවකට ද සැලසුමක් ඇති කරයි. උෂ්ණාධික රෝගයකින් පීඩා අත් කරන බවක් පෙනේ. එමෙන්ම වරින් වර හට ගන්නා අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 06 වැය 05, ජය අංකය – 02
    ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා

    මකර – දුර ගමනක්

    අහංකාර ගති පැවතුම්වලින් යුතු වේ. ගේ දොර කටයුතුවලට උනන්දුව අඩු කරයි. අසල්වැසි සුහදතාවයට බාධා ගෙන දෙන කටයුතු කීපයක් සිදු කරයි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. සතිය මැද කාලයේ දී දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි. රැකියාවේ ඉදිරි කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. කරගෙන ව්‍යාපාර කටයුත්තකට වරින් වර බාධා මතු කරයි. රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග වරින් වර මතුවීමට ඉඩ ඇත.

    අය 07 වැය 04,ජය අංකය – 09
    ජය වර්ණය – තැඹිලි,සුබ දවස – සඳුදා

    කුම්භ – මංගල යෝග

    පැවැති කරදර බාධා කීපයක් මඟහැරී යයි. දුරදිග සිතාබලා තීරණ ගන්නා කාලයක් බව පෙනේ. අවිවාහකයන්ට මංගල යෝග උදාකරන කාලයකි. මෙතෙක් අමනාපයෙන් සිටි කෙනෙකු සමඟ මිතුරු වීමට කටයුතු උදා කරයි. හිතවතුන් සමඟ විනෝදවීමට කටයුතු සැලසේ. සමාජීය කටයුතුවලට යොමුවීමට ඉඩ ඇත. රැකියාවේ වගකීම් වැඩි කරන කාලයකි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. නව ව්‍යාපාරයක් ඇරැඹීමට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. ලේ විෂවීමක් වැනි චර්මගත ආබාධයක් මතුවීමට ඉඩ ඇත.

    අය 06 වැය 03, ජය අංකය – 04
    ජය වර්ණය – කොළ,සුබ දවස – සඳුදා

    මීන – පදිංචියේ වෙනසක්

    තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යන එන තැන කැපී පෙනෙන කටයුතු කීපයක් සිදුකරයි. වෙහෙසීම් බහුල කාලයකි. සතිය මැද කාලයේ දී පදිංචියේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට සම්බන්ධවීමට ඉඩකඩ ඇති කාලයකි. රුධිරගත සීනි මට්ටම, අධිරුධිර පීඩනය කෙරෙහි ද සැලකිලිමත් විය යුතු කාලයකි.

    අය 07 වැය 03, ජය අංකය – 06
    ජය වර්ණය – තැඹිලි, සුබ දවස – සිකුරාදා

    නෙරංජන් ආධිත්‍ය
    070 2050 707
    ඉරහඳ 

    යාළුවො එක්ක share කරගන්න

    ග්‍රහ මණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා, 2025 ඔක්තෝබර් 17 ප.ව. 1.47 ට තමාගේ නීච රාශිය
    ග්‍රහ මණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා, 2025 ඔක්තෝබර් 17 ප.ව. 1.47 ට තමාගේ නීච රාශිය වන තුලාවට පිවිසෙනවා!
    ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා, රාජ්‍යකාරකයා ලෙස විරුධාවලිය ලත් රවි ග්‍රහයා තමාගේ නීච රාශිය වන සිකුරට අයත් තුලාවට 2025.10.17 ප.ව. 1.47 ට ගෝචර වේ. එතැන් සිට මසක පමණ කාලයක් රවි, සිකුරුගේ නිවහනේ රැඳී සිටී.

    2025 ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 16 දක්වා රවි තුලාවේ නීචවේ

    ග්‍රහ මණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා, 2025 ඔක්තෝබර් 17 ප.ව. 1.47 ට තමාගේ නීච රාශිය
    ලග්න පලාපල
    ග්‍රහ මණ්ඩලයේ රජු වන රවි ග්‍රහයා, 2025 ඔක්තෝබර් 17 ප.ව. 1.47 ට තමාගේ නීච රාශිය වන තුලාවට පිවිසෙනවා!
    2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න
    2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා

    කන්‍යා රාශියේ නීච සිකුරු මාරුව (2025 ඔක්තෝබර් 9 - නොවැම්බර් 2) ඔබේ ලග්නයට බලපාන ආකාරය
    කන්‍යා රාශියේ නීච සිකුරු මාරුව (2025 ඔක්තෝබර් 9 - නොවැම්බර් 2) ඔබේ ලග්නයට බලපාන ආකාරය මෙතැනින් දැන ගන්න.
    2025 ඔක්තෝබර් 9 වැනිදා පෙ.ව. 10.50ට කන්‍යා රාශිය තුළ නීච චලිතයක් ආරම්භ කරන අතර මෙම වසරෙහි නොවැම්බර් 2 වැනිදා පෙ.ව. 1.15 වන තෙක්ම තම නීච චලිතය පවත්වා ගෙනයයි.

    අද ආරම්භ වන සිකුරු මාරුව ඔබේ ලග්නයට බලපාන්නෙ මෙහෙමයි