ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්! Miss Teen Tourism International 2025 කිරුළ අංජානා හීනටිගලට

අංජානා හීනටිගල, පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබුවා.
Miss teen tourism international 2025

@Eventologie

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්! Miss Teen Tourism International 2025 කිරුළ අංජානා හීනටිගලට

අංජානා හීනටිගල, පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබුවා.

@Eventologie

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, දක්ෂතාවය සහ අභිමානය ලොවට විදහා දක්වමින්, අංජානා හීනටිගල, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින්, 2025 වසරේ Miss Teen Tourism International කිරුළ දිනා ගැනීමට අපේ රට නියෝජනය කළ අංජානා හීනටිගල සමත් වී තිබෙනවා.

    ඇය මීට සුළු මොහොතකට පෙර පිලිපීනයේ පැවති මෙම ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගයේ අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය කරමින්, ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ කිරුළු ගැන්වූවා.

    Miss Teen Sri Lanka 2025 කිරුළ දිනාගත් ඇය, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වීමට පසුගිය 29 වැනිදා පිටත්ව ගියා.

    අභියෝග හමුවේ නොසැලෙන අධිෂ්ඨානයක් සහ දිරියක් සහිත තරුණියක් ලෙස ඇය, ඇයව හඳුන්වා දුන් අතර, ඇයගේ එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මේ වසරේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක් ගෙන ඒමයි.

    ඇයගේ එම සිහිනය යථාර්ථයක් බවට පත් කරමින්, ලොවම මවිත කරමින් අංජානා අද මේ විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළා.

    අංජානාගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලද මහත් ගෞරවයක් වන අතර, ඇගේ දක්ෂතාවය, කැපවීම සහ අලංකාරය මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතු වුණා.

    මෙම ජයග්‍රහණය හරහා අංජානා හීනටිගල යනු හීන පසුපස හඹා යන, අභියෝග හමුවේ නොසැලී සිටින, අපේ රටට ආඩම්බරයක් ගෙන ආ දිරිය තරුණියක් බව නැවත වතාවක් ඔප්පු කර තිබෙනවා.

    ඇයගේ ඉදිරි ගමනටත්, ඇය රටට ගෙන එන තවත් ජයග්‍රහණ වෙනුවෙන් අපේ සුබ පැතුම්!

    යාළුවො එක්ක share කරගන්න

    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්.
    සැප්තැම්බර් 7 සහ 8 රාත්‍රියේ සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) ශ්‍රී ලංකාවට පැහැදිලිව දකින්න පුළුවන්. ඒකට හේතුව සහ නරඹන ආකාරය ගැන තොරතුරු දැනගන්න.
    අද රෑ, ඒ කියන්නේ සැප්තැම්බර් 7 ඉරිදා සිට 8 සඳුදා අලුයම දක්වා, අහසේ අපූරු දසුනක් දැකගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ අපූරු සංසිද්ධිය තමයි “රක්ත චන්ද්‍රයා” (Blood Moon). මේක ඇත්තටම පූර්ණ චන්ද්‍රග්‍රහණයක්.

    රෑ අහස බලන්න! පූර්ණ චන්ද්‍රග්‍රහණයක්: දුර්ලභ “Blood Moon” ශ්‍රී ලංකාවටත් පැහැදිලිව පෙනේ

    Blood Moon

    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන
    Operation Midnight Hammer යනු කුමක්ද? ඇමෙරිකාවේ B-2 Spirit යානා පසු සිදු කළ දැවැන්තම මෙහෙයුම ගැන සියලු තොරතුරු මෙතැනින් කියවන්න.
    ඇමෙරිකානු හමුදාව කියන්නේ හැමදාම ලෝකයේ අවධානය දිනාගන්න සමත් කණ්ඩායමක්. ඒ අතරින් Operation Midnight Hammer කියන මෙහෙයුම යුද ඉතිහාසයේ ඉතාම දක්ෂ මෙහෙයුමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

    ඇමෙරිකාවේ B-2 Spirit බෝම්බකරුවන් ඉරානයට පහර දුන් අයුරු – Operation Midnight Hammer

    Operation Midnight Hammer

    MrBeast YouTube හි මිලියන 400ක සබ්ස්ක්‍රයිබර්ලා සීමාව ඉක්මවයි! YouTube CEO ගෙන් සුවිශේෂී නිල් මැණික් Play
    MrBeast YouTube හි මිලියන 400ක සබ්ස්ක්‍රයිබර්ලා සීමාව ඉක්මවයි! YouTube CEO ගෙන් සුවිශේෂී නිල් මැණික් Play Button එකක් ලැබුණු අයුරු සහ ඔහුගේ නොසැලෙන ගමන ගැන මෙතනින් කියවන්න.

    YouTube රජුගේ කිරුළ තවත් ශක්තිමත් වෙයි: MrBeastට මිලියන 400ක සුවිශේෂී Play Button එකක්!