ලිංගික තෘප්තියට ප්‍රමාණය වැදගත්ද? වැඩිහිටි චිත්‍රපට නිළි ඇන්ජෙලා වයිට් මෙන්න මෙහෙම කියයි

ලෝකයේ ප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට නිළියක් වන ඇන්ජෙලා වයිට් පිරිමි පුද්ගලයන් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකට පිළිතුරක් ලබාදී ඇත. “ලිංගික තෘප්තිය සඳහා ලිංගයේ ප්‍රමාණය වැදගත්ද?” යන්නයි ඒ. ඇයගේ

Anjela white size matters

ලිංගික තෘප්තියට ප්‍රමාණය වැදගත්ද? වැඩිහිටි චිත්‍රපට නිළි ඇන්ජෙලා වයිට් මෙන්න මෙහෙම කියයි

ලෝකයේ ප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට නිළියක් වන ඇන්ජෙලා වයිට් පිරිමි පුද්ගලයන් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකට පිළිතුරක් ලබාදී ඇත. “ලිංගික තෘප්තිය සඳහා ලිංගයේ ප්‍රමාණය වැදගත්ද?” යන්නයි ඒ. ඇයගේ පිළිතුර “ඔව් සහ නැහැ!” යන දෙකම විය. ඇය පැවසුවේ, ප්‍රමාණය අනුව අත්දැකීම් වෙනස් විය හැකි නමුත්, එය සාර්ථක ලිංගික තෘප්තියකට ප්‍රධාන කරුණක් නොවේ යන මතයයි. යූටියුබ් වැඩසටහනක් වූ Under […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ලෝකයේ ප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට නිළියක් වන ඇන්ජෙලා වයිට් පිරිමි පුද්ගලයන් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකට පිළිතුරක් ලබාදී ඇත. “ලිංගික තෘප්තිය සඳහා ලිංගයේ ප්‍රමාණය වැදගත්ද?” යන්නයි ඒ. ඇයගේ පිළිතුර “ඔව් සහ නැහැ!” යන දෙකම විය.

    ඇය පැවසුවේ, ප්‍රමාණය අනුව අත්දැකීම් වෙනස් විය හැකි නමුත්, එය සාර්ථක ලිංගික තෘප්තියකට ප්‍රධාන කරුණක් නොවේ යන මතයයි.

    යූටියුබ් වැඩසටහනක් වූ Under The Influence හිදී ඇන්ජෙලා වයිට් පැවසුවේ, අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල නම්, ලිංගිකව එකතු වන ආකාරය වෙනස් කරන්න සිදු වෙයි, ඇතැම් ස්ථාන හෝ ක්‍රම වෙනස් කල යුතු බවයි. අනෙක් පසින්, අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩා නම්, ඒ අනුවද විශේෂිත ක්‍රම යොදාගත යුතු බවයි. නමුත් බොහෝමයක් අයගේ සාමාන්‍ය ප්‍රමාණය ගැටලුවක් නොවන අතර, ලිංගික තෘප්තිය ප්‍රමාණය මත නොව, එය කරන ආකාරය මත රඳා පවතී.

    ඇන්ජෙලා වයිට් වැඩිදුරටත් පැවසුවේ, සෑම කාන්තාවකගේම ශරීරය වෙනස් වන නිසා, “පරිපූර්ණ ප්‍රමාණයක්” කියලා දෙයක් නැහැ. ඇය පෙන්වා දෙන්නේ, ලිංගික තෘප්තිය, ලිංගයේ ප්‍රමාණය මත රඳා නොපවතින බව සහ ප්‍රධාන කරුණ වන්නේ, එකිනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීම සහ එකිනෙකා සතුටු කිරීම බවයි.

    ඇය වැඩිපුරටත් පැවසූයේ, “ඔබේ ඉලක්කය කුමක්ද?” යන්නයි. “ඔබේ සහකරු/සහකාරිය සතුටු කිරීම ඔබේ ඉලක්කය නම්, ප්‍රමාණය ගැන දැඩි ලෙස සිතන්න ඕනෑ නෑ!” බවයි.

    වැඩසටහනේදී ඇන්ජෙලාට විවිධ විශාලත්ව සහිත වස්තු ලබාදී, ඒ පිළිබඳව ඇයගේ අදහස් අසන ලදී. ඇය පැවසුවේ, 1-ලිටර් ජල බෝතලයක් වැනි විශාලත්වයක් ඇත්නම්, එය ‘හාස්‍යජනක’ සහ අපහසුතාවයට පත් කරන දෙයක් ලෙස විස්තර කරන ලද අතර, කැමරාවට හොඳින් පෙනුනත්, සැබෑ ජීවිතයේ අවස්ථා වලදී එය ‘එතරම් හොඳක් දැනෙන්නේ නැත’ යනුවෙන් පැවසීය.,

    ඊළඟට, ඇය මිලි ලීටර් 500 බියර් කෑන් එකක් ගැන අදහස් දක්වමින්, එම ප්‍රමාණයේ එකක් ‘වේදනාකාරී ප්‍රමාණයක්’ බව පැහැදිලි කළාය.

    අවසාන වශයෙන්, ෂොට් වීදුරුවකට සමාන කළ හැකි කුඩා ප්‍රමාණයක් ඇති පිරිමින්ට ලැජ්ජාවක් නොතිබිය යුතු බව වයිට් පවසා ඇත.

    අවසන් වශයෙන් ඇන්ජෙලා වයිට් දී ඇති සැබෑ පිළිතුර වන්නේ, ලිංගික තෘප්තිය සඳහා ප්‍රමාණය විශේෂ කරුණක් නොවේ. ඔබේ සහකරුගේ/සහකාරියගේ අවශ්‍යතා තේරුම් ගෙන, නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම වැදගත් වේ. තෙරුම් ගැනීම, සන්නිවේදනය සහ නිවැරදි ක්‍රම භාවිත කිරීම නිවැරදි අත්දැකීමක් ලබාදෙනු ඇති බවයි.

    යාළුවො එක්ක share කරගන්න

    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද?
    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද? ඔබේ ෆැන්ටසි ගැන ලැජ්ජා නොවන්න. ඒවා සාමාන්‍යයි.
    ඔයා හිතන්නේ ඔයාට විතරද මෙහෙම ෆැන්ටසි තියෙන්නේ කියලා, එහෙනම් ආයෙත් හිතන්න. ඔයාට හිතන්න පුළුවන් ඕනෑම දෙයක් යම් කෙනෙකුගේ ෆැන්ටසියක් වෙන්න පුළුවන්. ඒ වගේම, ඔයා හිතනවාට වඩා ගොඩක් පොදු ෆැන්ටසි තියෙනවා. ඒවා එක එක පුද්ගලයාට එක එක විදිහට අර්ථවත් වුණත්, ඒවා මෙච්චර පොදු වීමෙන්ම මිනිසුන් ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්.

    හිතේ හැංගිලා තිබුණත්, මේ ලිංගික ෆැන්ටසි හැමෝටම තියෙනවා

    ලිංගික ෆැන්ටසි

    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන
    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන පහසු සහ ඉක්මන් sex positions 9ක් ගැන මෙතැනින් දැනගන්න.
    අප කවුරුත් කැමතියි sex වලට ඕනෑ තරම් කාලය වෙන් කරන්න. නමුත් අපේ කාර්යබහුල ජීවිතය නිසා ඒක සමහර වෙලාවට කරන්න බැරි වෙනවා. රස්සාවේ වැඩ, යාලුවෝ එක්ක තියෙන වැඩ වගේම තවත් නොයෙකුත් දේවල් (movie marathons, ඒවාත් එහෙමයි නේද?) අතරේ sex වලට කාලය හොයා ගන්න එක අමාරු දෙයක් වෙන්න පුළුවන්.

    කාර්යබහුල අයට හොඳම සෙක්ස් Positions 9

    සෙක්ස් Positions

    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව
    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්න කැමතිද?
    සමහරු උදෑසන ලිංගිකව එක්වීම දවස අලුත් ජවයකින් පටන් ගන්න හොඳම ක්‍රමය කියලා හිතනවා. තවත් සමහරුන්ට ඒ සඳහා හිත යන්නේ සවස් කාලයේ හෝ රාත්‍රියේදීයි. මේ හැමදේටම හේතුව ඔබේ වයසත්, හෝමෝනත්, ජීවන රටාවත් කියන එක ඔබ දැන සිටියාද? එහෙනම්, ලිංගිකව එක්වීමට ඔබගේ වයස අනුව හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්න මේ ලිපිය දිගටම කියවන්න.

    ඔයාගෙ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව මෙන්න මේකයි

    ලිංගිකව එක්වීම