“ධර්ම යුද්ධය 2” වැඩ අරඹයි: ජැක්සන් ඇන්තනීගේ චරිතයට බිමල් ජයකොඩි

“ධර්ම යුද්ධය” කියන්නේ ලංකාවේ සිනමාවේ ගොඩක් ජනප්‍රිය වුණු, බොක්ස් ඔෆිස් වාර්තාත් අලුත් කරපු චිත්‍රපටයක්. ඒක වෙනත් චිත්‍රපටයකින් අරගෙන හැදුවත්, ලංකාවේ සිනමා රසිකයන්ට ඒක දැනුණේ හරියටම අපේ

DharmaYudaya 2 movie

“ධර්ම යුද්ධය 2” වැඩ අරඹයි: ජැක්සන් ඇන්තනීගේ චරිතයට බිමල් ජයකොඩි

“ධර්ම යුද්ධය” කියන්නේ ලංකාවේ සිනමාවේ ගොඩක් ජනප්‍රිය වුණු, බොක්ස් ඔෆිස් වාර්තාත් අලුත් කරපු චිත්‍රපටයක්. ඒක වෙනත් චිත්‍රපටයකින් අරගෙන හැදුවත්, ලංකාවේ සිනමා රසිකයන්ට ඒක දැනුණේ හරියටම අපේ කතාවක් වගේ. මේ චිත්‍රපටිය මුලින්ම ආවේ “Drishyam” (2013) කියන මලයාලම් චිත්‍රපටිය ඇසුරෙන්. ඒකේ ප්‍රධාන නළුවා වුණේ මලයාලම් සුපිරි තරුව මොහාන් ලාල්. “ධර්ම යුද්ධය” ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ගොඩක් කතාබහට ලක්වුණේ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    “ධර්ම යුද්ධය” කියන්නේ ලංකාවේ සිනමාවේ ගොඩක් ජනප්‍රිය වුණු, බොක්ස් ඔෆිස් වාර්තාත් අලුත් කරපු චිත්‍රපටයක්. ඒක වෙනත් චිත්‍රපටයකින් අරගෙන හැදුවත්, ලංකාවේ සිනමා රසිකයන්ට ඒක දැනුණේ හරියටම අපේ කතාවක් වගේ.

    මේ චිත්‍රපටිය මුලින්ම ආවේ “Drishyam” (2013) කියන මලයාලම් චිත්‍රපටිය ඇසුරෙන්. ඒකේ ප්‍රධාන නළුවා වුණේ මලයාලම් සුපිරි තරුව මොහාන් ලාල්. “ධර්ම යුද්ධය” ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ගොඩක් කතාබහට ලක්වුණේ ඒකේ හිටපු ප්‍රසිද්ධ නළු නිළියන් නිසයි. ජැක්සන් ඇන්තනී ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ වගේම දිල්හානි ඒකනායක, කුසුම් රේණු සහ තිසුරි යුවනිකා ඇතුළු පිරිසක් හිටියා. ඔවුන්ගේ හොඳ රංගනය නිසාම “ධර්ම යුද්ධය” ලංකාවේ සාර්ථකම චිත්‍රපට අතර ඉහළින්ම තියෙනවා.

    “ධර්ම යුද්ධය” දෙවැනි කොටසක් ගැන සිනමා රසිකයන් ගොඩක් කාලයක ඉඳන් බලාගෙන හිටියා. මොකද “Drishyam” දෙවැනි කොටසක් ආපු නිසා. ඒ විතරක් නෙවෙයි, “Drishyam” වෙනත් භාෂාවලටත් පරිවර්තනය කරලා චිත්‍රපට හැදුවා.

    කොහොම නමුත් ජැක්සන් ඇන්තනී මහත්තයා නැතිවුණාට පස්සේ, “ධර්ම යුද්ධය” දෙවැනි කොටසක් එයි කියන බලාපොරොත්තුව ටිකක් අඩු වුණා. ඒත් දැන් ඒ බලාපොරොත්තුව නැවතත් ඇතිවෙලා. ඊයේ නිල වශයෙන්ම නිවේදනය කළා “ධර්ම යුද්ධය – 2” ළඟදීම තිරගත වෙනවා කියලා.

    “ධර්ම යුද්ධය – 2” ගැන කතා පටන් ගන්නේ ලංකාවේ සිනමාවේ ලොකු හිඩැසක් එක්ක. ඒ තමයි ජැක්සන් ඇන්තනී මහත්තයාගේ අභාවය. ඒ නිසා “ධර්ම යුද්ධය – 2” චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනීගේ චරිතය රඟපාන්නේ බිමල් ජයකොඩි. බිමල් ජයකොඩිට අමතරව කුසුම් රේණු, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා වගේ අයත් මේ චිත්‍රපටයට එකතු වෙනවා.

    බිමල් ජයකොඩිට මේක ලොකු අභියෝගයක් වගේම විශේෂ අවස්ථාවක්. ඒ ගැන මාධ්‍ය හමුවකදී බිමල් ජයකොඩි මෙහෙම කිව්වා. “‘ධර්ම යුද්ධය – 2’ කරන්න ආරාධනා ලැබුණු වෙලාවේ මට ඒක වෙනදාට වඩා දෙගුණයක් අභියෝගයක් සහ වගකීමක් විදියට දැනුණා. අපේ හිටපු මහා රංගන ශිල්පියා ජැක්සන් ඇන්තනී මහත්මයාව මේ වෙලාවේ මතක් කරන ගමන්, එතුමා ලංකාවේ සිනමාවේ නොමැකෙන සලකුණක් තියපු නිර්මාණයක කොටස්කරුවෙක් වෙන එක ලොකු අභියෝගයක් තමයි. ඒ නිසා මේ ගෞරවය වගේම ඒ අභියෝගය මගේ හිතට තදින්ම දැනෙනවා…”

    “ධර්ම යුද්ධය – 2” ගැන කතා පටන් ගද්දි දිනක්ෂි ප්‍රියසාද්ව දැකපු නිසා ගොඩක් අය හිතුවේ ඇය තිසුරි යුවනිකාගේ චරිතය කරයි කියලා. ඒත් දිනක්ෂි කිව්වා ඇය දුවගේ චරිතය කරන්නේ නැහැ කියලා. ඒ වගේම තිසුරි යුවනිකාත් චිත්‍රපටයේ ඉන්නවා කියලා ඇය කිව්වා.

    “ධර්ම යුද්ධය – 2” ඔයාලට ගේන්නේ නිකිනි වැස්ස, 1970 Love Story සහ මාරියා වගේ චිත්‍රපට හැදූ අරුණ ජයවර්ධන. ඒකේ පිටපත ලියලා තියෙන්නේ සුනෙත් මාලිංග ලොකුහේවා. මේ චිත්‍රපටිය හදන්නේ සිරස TV නිෂ්පාදනයක් විදියට.

    “ධර්ම යුද්ධය” පළවෙනි චිත්‍රපටිය වගේම දෙවැනි චිත්‍රපටියත් සිනමා රසිකයන් අතර කතාබහට ලක්වෙයි කියලා හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා.

    යාළුවො එක්ක share කරගන්න

    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ
    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ චිත්‍රපටයේ පට්ටම විකට රසය ගැන කියවන්න.
    කිරිදෙන මහත්තයට දෝනිඇන්දලා දෙන්නෙක් උන්නා පොඩි දෝනි තමා ගමේම ඉන්න ලස්සනම කෙල්ල එයාගේ නම ශාන්තී කිරිදෙන (සබීතා). උන්දෑ ලස්සනට අඟර පපා හිටියට මේ කතාවේ ප්‍රධාන නිළිය වෙන්නේ ශාන්තිගේ අක්කා කාන්තී කිරිදෙන (රාජු කුමාරසිංහ) .

    සිංහල සිනමාවේ හොඳම බඩ්ඩ: ඇර සොයිසා

    ඇර සොයිසා

    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව,
    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව, චරිත සහ අනපේක්ෂිත අවසානය ගැන දැනගන්න.
    මම් ෆිල්ම් එක බලන්නේ 90 දශකයේදී TV එකෙන් එතකොටත් මම හිච්චි කොල්ලෙක් නිසා ඒ බලපු මතකෙන් තමා මම මේ ස්ටෝරි එක ලියන්නේ .

    රවින්ද්‍රගේ ඩබල් thriller ගේම: චන්නයි කෙල්ලෝ දෙන්නයි

    චන්නයි කෙල්ලෝ දෙන්නයි

    Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි
    Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි ලාංකික පිටපත වූ මමත් ගැහැණියක් ගැන නොකියූ කතා.
    දීපා මෙහ්තා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ඉතිහාසයේ සාම්ප්‍රධාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස රනින් ලියවූ ” Fire ” චිත්‍රපටිය තිරගගත වන්නේ 1996 වසරේදීයි.

    මමත් ගැහැණියක්: මේ අපේ පළවෙනි ලෙස්බියන් ෆිල්ම් එකද?

    මමත් ගැහැණියක්