ගෙවත්ත හැඩ කරන වදමල් මේ තරම් ගුණදායකයි කියලා ඔබ දැන සිටියාද?

වදමල් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා පහසුවෙන් වැවෙන ඕනෑම ගෙවත්තක පහසුවෙන් වගා කර ගත හැකි බොහොම සුලභව දකින්න පුළුවන් මල් වර්ගයක්. ඒ වගේම ස්වභාවික වර්ණකයක් ලෙසත් වද

wadamal

ගෙවත්ත හැඩ කරන වදමල් මේ තරම් ගුණදායකයි කියලා ඔබ දැන සිටියාද?

වදමල් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා පහසුවෙන් වැවෙන ඕනෑම ගෙවත්තක පහසුවෙන් වගා කර ගත හැකි බොහොම සුලභව දකින්න පුළුවන් මල් වර්ගයක්. ඒ වගේම ස්වභාවික වර්ණකයක් ලෙසත් වද මල් භාවිතයට ගන්නවා. මේ මල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාම මෙන්න මේ වගේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නත් වදමල් අපට උපකාරී වෙනවා. රුධිර පීඩනය අවම කිරීම – දීර්ඝකාලීන රුධිර පීඩනය හේතුවෙන් […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    වදමල් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා පහසුවෙන් වැවෙන ඕනෑම ගෙවත්තක පහසුවෙන් වගා කර ගත හැකි බොහොම සුලභව දකින්න පුළුවන් මල් වර්ගයක්.

    ඒ වගේම ස්වභාවික වර්ණකයක් ලෙසත් වද මල් භාවිතයට ගන්නවා.

    මේ මල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාම මෙන්න මේ වගේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නත් වදමල් අපට උපකාරී වෙනවා.

    රුධිර පීඩනය අවම කිරීම –

    දීර්ඝකාලීන රුධිර පීඩනය හේතුවෙන් ඔබේ හදවතට අමතර ආතතියක් ඇතිවෙන අතර කෙමෙන් කෙමෙන් ඔබේ හදවත දුර්වල කිරීමටත්, විවිධ හෘද රෝග ඇතිවීමටත් පුළුවන්, වදමල් තේ පානය කරන පිරිසක් යොදාගෙන කරන ලද පර්යේෂණයක් මඟින් ඔවුන්ගේ රුධිර පීඩනය අඩුවූ බව නිරීක්ෂණය කරගෙන තිබෙනවා, ඒ වගේම මේ ගැන තවදුරටත් සොයා බලා තහවුරු කිරීමට පර්‍යේෂණ ක්‍රියාත්මකයි,
    නමුත්, දැනටමත් රුධිර පීඩනය ඇති ඔබ ඒ සඳහා ලබාගන්නා ඖෂධ සමඟම වදමල් තේ පානය කිරීමට පෙර ඒ ගැන නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

    අක්මාවේ නීරෝගී බව පවත්වාගෙන යෑමට –

    අක්මාවේ කාර්‍යක්ෂමතාව වැඩි කිරීමට සහ අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට වදමල් වලට හැකියාව ඇතිබව ඒ ආශ්‍රිතව කරන ලද පර්‍යේෂණයකින් සොයාගෙන තිබෙනවා

    ශරීරයේ බර අඩුකිරීමට –

    අධ්‍යනයන් කීපයක් මඟින් පෙන්වා දී ඇති ආකාරයට වදමල් වලට ශරීරයේ බර, ශරීර ස්කන්ධ දර්ශකය, ඉණ සහ උකුල අතර අනුපාතය අඩු කරන්නත් ආහාර රුචිය අඩුකර ශරීරයේ බර අඩුකරන්නත් ක්‍රියාකරන බව සඳහන් වෙනවා. කෙසේනමුත්, මේ පිළිබඳ සනාථ කරන්න තවත් පර්‍යේෂණ අවශ්‍ය බව පර්‍යේෂකයන් පෙන්වා දී තිබෙනවා.

    පිළිකා වර්ධනය අඩාල කිරීමට –

    ප්‍රබල පිළිකා නාශක සං‍යෝග ලෙස හඳුන්වන පොලිෆෙනෝල් සං‍යෝග ඉහළ මට්ටමකින් වදමල්වල අඩංගු බව සොයාගෙන තිබෙනවා. ඒ නිසාම, විද්‍යාගාර තුළ කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස වදමල් සාරය මුඛයේ සහ ප්ලාස්මා සෛල වල පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා, පියයුරු සහ ආමාශය ආශ්‍රිත පිළිකා වල වර්ධනය අඩාල කිරීමට හේතුවූ බව සොයාගෙන තිබෙන නිසා මිනිස් සිරුර තුළ මේ පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවද පර්‍යේෂකයන් පෙන්වා දෙනවා

    හිසකෙස්වල නිරෝගී බව වර්ධනයට –

    විටමින් A සහ C වලින් සංතෘප්ත වදමල් සාරය හිසකෙස් වර්ධනයට, හිසකෙස් ඝනකම් කරන්න වගේම හිසකෙස් වල නීරෝගී දීප්තිමක් පෙනුමක් ලබාදෙන්න සහ අකලට හිසකෙස් පැසීම වැළැක්වීමට උපකාරී වෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරගන්නත් වදමල් වලින් ඉහළ පෝෂ්‍යණයක් ලබාදෙනවා.

    යාළුවො එක්ක share කරගන්න

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව
    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව සහ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගෙන යාමට උපදෙස් මේ ලිපියෙන්.
    ඔබට අසාමාන්‍ය ලෙස ලිංගික හැඟීම් දැනෙනවාද? ඔබ දෙමාපියෙක් වුණාම ඔබේ ලිංගික ආශාවන් නැති වෙයි කියලා හිතුවා නම්, ඇත්තටම වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් වැඩිවීම සහ අඩු වීම සාමාන්‍ය දෙයක්ද?

    ගැබිනි සමයේ ලිංගික ආශාවන්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ
    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ යුතු දේ ගැන මේ ලිපියෙන් දැනගන්න.
    ඔබ සහ ඔබේ සහකරු දරුවෙක් හදන්න සූදානම්ද? ඒක ගොඩක් සතුටුදායක දෙයක්! ඊළඟට මොකද වෙන්න ඕනේ කියලා ඔබ දන්නවා ඇති: ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙන්න ඕනේ.

    දරුවෙක් හදන්න හොඳම වෙලාව: ප්‍රවීණයන්ගේ උපදෙස්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව

    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක
    Mycoplasma සහ Chlamydia වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ආරක්ෂා වීමට කොන්ඩම් ප්‍රධාන ආරක්ෂක ක්‍රමයක්. නමුත් ඒවා 100%ක්ම ඵලදායීද?
    ලිංගික සම්බන්ධතා පවත්වන විට “මා ප්‍රමාණවත් තරම් ආරක්ෂිතද?” යන ප්‍රශ්නය ඔබට ඇති වන්නට පුළුවන්. ඔබ පමණක් නොව, බොහෝ දෙනෙකුට මෙවැනි ගැටලු පැනනැගෙයි.

    Chlamydia සහ Mycoplasma: කොන්ඩම් ඇත්තටම ඔබව ආරක්ෂා කරයිද?

    කොන්ඩම්