මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ කසුන් දෙදෙනාගේම ආදරය දිනාගෙන, ඔවුන්ගේ ජීවිතේට අලුත් වෙනසක් එක්කරල තියෙනවා.
කසුන් මේ ගැන සිය මුහුණුපොතේ ආදරණීය සටහනක් ලියා තිබුණා:
කසුන්ගේ මේ සටහන දැක්කාම හැමෝටම හිතෙන්නට තිබුණේ එකම දෙයක් – කෛලාෂ් මේ දෙදෙනාගේ ජීවිතේට අලුත් ආදරයක් එක්කළ බව!