කාන්තාවන් කකුල් හරස් කරගෙනම ඉදගන්නෙ ඇයි? එහි සැඟවුණු මනෝවිද්‍යාත්මක හා සංස්කෘතික කතන්දරය

අපි හැමෝම දකින දෙයක් තමයි ගෑනු ළමයි, නෝනලා වාඩි වුණාම කකුල් දෙක හරස් කරගෙන ඉන්න

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

අපි හැමෝම දකින දෙයක් තමයි ගෑනු ළමයි, නෝනලා වාඩි වුණාම කකුල් දෙක හරස් කරගෙන ඉන්න එක. සමහරුන්ට ඒක පුරුද්දක්, සමහරුන් ඒක ලස්සනට ඉන්න කරන දෙයක්. ඒත් ඇත්තටම ඒකට හේතු ගොඩක් තියෙනවා.

ඇත්තටම ඔය කාන්තාවන් කකුල් හරස් කරගෙන ඉන්න එකත් එක විදිහක භාෂාවක්. ඔවුන් කතා නොකර ඉන්න වෙලාවට කාන්තාවන්ගේ ඇඟ කියන කතා තමයි ඔය. සමහර වෙලාවට ඒකෙන් පේන්නේ සුවපහසුව. තවත් වෙලාවට ඒකෙන් පේන්නේ තමන් ගැන තියෙන විශ්වාසය.

සමහර වෙලාවට නිකමට වගේ කකුල් හරස් කරගෙන ඉන්නේ තමන්ව කාගෙන් හරි ආරක්ෂා කරගන්න වගේ හැඟීමක් එන හින්දලු. ඒ කියන්නේ කාත් එක්කවත් වැඩි සම්බන්ධයක් නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න ඕන වගේ හිතුණාම ඔහොම ඉන්නවා කියන එකයි.

මනෝවිද්‍යාඥයෝ නම් කියන්නේ කාන්තාවන් කකුල් හරස් කරගෙන ඉන්න විදිහෙන් ඔවුන් මොන මූඩ් එකේ ද ඉන්නේ කියලත් කියන්න පුළුවන්ලු. කාන්තාවක් අනෙකාගෙන් පිටතට කකුල් හරස් කරගෙන ඉන්නවා නම් ඒකෙන් පේන්නේ එයා අනිත් කෙනා කියන දේට එච්චර උනන්දු නැහැ වගේ කියලයි.

ඒත් අනිත් කෙනා දිහාට කකුල් හරස් කරගෙන ඉන්නවා නම් ඒකෙන් පේන්නේ එයා අපි කියන දේට හොඳට අවධානයෙන් ඉන්නවා කියලයි.

ඊළඟට බලමුකෝ මේ පුරුද්ද කාන්තාවන්ට ආවේ කොහෙන්ද කියලා. පොඩි කාලේ ඉඳන්ම අම්මලා තාත්තලා කියනවා “හොඳට වාඩි වෙන්න” කියලා. ගොඩක් සංස්කෘතීන්වල ඒ කියන්නේ කකුල් දෙක වහගෙන හරි හරස් කරගෙන හරි වාඩි වෙන්න කියන එකයි. ඉතින් ඔය පුංචි කාලේ ඉඳන්ම පුරුදු වෙන දේවල් පස්සේ කාන්තාවන්ට නොදැනීම පුරුද්දක් වෙනවා. ඒක හරියට හිතන්නේවත් නැතුව කරන දෙයක් වගේ.

තව දෙයක් තමයි කාන්තාවන්ගේ ඇඟේ හැඩයත් මේකට බලපානවා. පිරිමින්ට වඩා කාන්තාවන්ට පුළුල් ශ්‍රෝණියක් තියෙනවා. ඒ වගේම උකුල් සන්ධිවල නම්‍යතාවයත් වැඩියි. ඉතින් ඒක නිසා කාන්තාවන්ට කකුල් හරස් කරගෙන වාඩි වෙන එක පිරිමින්ට වඩා පහසුයි. සමහර පිරිමින්ට ඒක එච්චර පහසු නැහැලු. ඉතින් කාන්තාවන්ට පහසු විදිහට වාඩි වෙන එකත් මේකට හේතුවක්.

අනික තමයි ඇඳුම් පැළඳුම්. ගෑනු ළමයි, නෝනලා සායවල් එහෙම ඇඳගෙන ඉන්නකොට කකුල් හරස් කරගෙන ඉන්න එක ඇඳුම පිළිවෙලට තියාගන්නත් උදව් වෙනවා. ඒක විතරක් නෙවෙයි, එහෙම ඉන්නකොට පොඩ්ඩක් ලස්සන පෙනුමක් එනවා කියලත් සමහරු හිතනවා. හරියට තමන්ගේ ඉරියව්වට පොඩ්ඩක් වැඩිය අලංකාරයක් එකතු කරනවා වගේ. ඒකෙන් විශ්වාසයකුත් දැනෙනවාලු.

අන්තිමට කියන්න තියෙන්නේ ඇයි කාන්තාවන් කකුල් හරස් කරගෙන වාඩි වෙන්නේ කියලා ඇහුවොත් ඒකට එකම උත්තරයක් නැහැ. ඒක පුරුද්දක් වෙන්න පුළුවන්, සුවපහසුව නිසා වෙන්න පුළුවන්, සමාජීය බලපෑම් නිසා වෙන්න පුළුවන්, නැත්නම් අපේ ඇඟේ හැඩය නිසා වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ඔය සරල පෙනුමට තියෙන ඉරියව්ව පිටිපස්සේ ලොකු කතාවක් තියෙන්නේ. ඒක හරියට කාන්තාවක් කතා නොකරන වෙලාවට ඇයගේ ඇඟ ඇයටම නොදැනී කියන කතාවක් වගේ.

හිතලා බලන්නකෝ ඒ ගැනත්!

හිතලා බලන්න, අපි වචන වලින් කතා නොකරනකොටත් අපේ ඇඟපතින් කොච්චර දේවල් කියනවද කියලා. පොඩි ඇස්

හිතලා බලන්න, අපි වචන වලින් කතා නොකරනකොටත් අපේ ඇඟපතින් කොච්චර දේවල් කියනවද කියලා. පොඩි ඇස් කොනෙන් බලන බැල්මක ඉඳන් අත් දෙක අල්ලන විදිය දක්වාම නොයෙක් හැඟීම්, අදහස් ඒ තුළින් එළියට එනවා. ඔන්න ඔය අතරේ ගොඩක් අයගේ කුතුහලය දිනාගත්ත ශරීර චලනයක් (gesture) තමයි පිරිමියෙක් ගෑනු කෙනෙක්ගේ අතට අත දෙනකොට හරි, එහෙමත් නැත්නම් පොඩි ස්පර්ශයක් කරනකොට හරි […]

පිරිමියෙක් කාන්තාවකගේ අල්ල පිරිමැදීම: ආදරයක්ද? විහිළුවක්ද? නැත්නම් පුරුද්දක්ද?

ඇත්තටම පිරිමි එකිනෙකා කැමති ගෑනු ළමයි වෙනස්නේ. සමහරුන්ට මහත අය ලස්සනයි, තවත් සමහරුන්ට කෙට්ටු අය

ඇත්තටම පිරිමි එකිනෙකා කැමති ගෑනු ළමයි වෙනස්නේ. සමහරුන්ට මහත අය ලස්සනයි, තවත් සමහරුන්ට කෙට්ටු අය ලස්සනයි. ඒත් ඉතින්, ඇයි සමහර කොල්ලෝ කෙට්ටු කෙල්ලන්ටම වැඩිපුර කැමති? ඔයාලත් කවදාහරි හිතලා ඇතිනේ ඒ ගැන? අපි බලමු ඒකට හේතු මොනවද කියලා.   1. ගොඩක් අය කෙට්ටු කෙල්ලන්ට වශී වෙනවා ඇත්තටම, කෙට්ටු කෙල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය ලස්සනයි කියලා හිතන […]

කෙට්ටු කෙල්ලන්ට කොල්ලෝ එච්චර කැමති ඇයි දන්නවද? මෙන්න හේතු 5ක්

ජීවිතයේ ගෙවී යන සැම තත්පරයක්ම කාන්තාවකට අලුත් අත්දැකීමක්, අලුත් දැනුමක් එකතු කරනවා. ඒත් ඇත්තටම පිරිමි

ජීවිතයේ ගෙවී යන සැම තත්පරයක්ම කාන්තාවකට අලුත් අත්දැකීමක්, අලුත් දැනුමක් එකතු කරනවා. ඒත් ඇත්තටම පිරිමි අයගේ ඇස් වශී කරන, හදවතට කතා කරන ගුණාංග තියෙන්නේ වයසත් එක්ක එන අත්දැකීම්වල මිසක්, ඉලක්කම්වල නෙවෙයි. විශ්වාසයෙන් පිරුණු ඇස් දෙකකින් ලෝකය දිහා බලනකොට, හදවතින්ම එන සිනහවකින් කෙනෙක්ව පිළිගන්නකොට ඇති වෙන ඒ ආකර්ෂණය වචනවලින් කියන්න බැහැ. අපි බලමු මොනවද ඒ වගේ […]

වයස කුමක් වුවත් පිරිමින්ගේ සිත් දිනන කාන්තාවන්ට ඇති ලක්ෂණ