කවුද මේ අදානි? ලංකාවත් එක්ක ඔහුගේ සම්බන්ධය මොකක්ද?

අදානි ගැන කතා කරනකොට, ඔයාලා බොහෝ දෙනෙක්ට මතක වෙන්නේ ඉන්දියාවේ ලොකුම ව්‍යාපාරිකයෙක්. ගෞතම් අදානි කියන්නේ අදානි සමාගමේ ආරම්භකයා. ඔහු ඉන්දියාවේ කෙනෙක් වුනත්, ඔහුගේ ව්‍යාපාර ලෝකෙ පුරාම

Gautham Adani

කවුද මේ අදානි? ලංකාවත් එක්ක ඔහුගේ සම්බන්ධය මොකක්ද?

අදානි ගැන කතා කරනකොට, ඔයාලා බොහෝ දෙනෙක්ට මතක වෙන්නේ ඉන්දියාවේ ලොකුම ව්‍යාපාරිකයෙක්. ගෞතම් අදානි කියන්නේ අදානි සමාගමේ ආරම්භකයා. ඔහු ඉන්දියාවේ කෙනෙක් වුනත්, ඔහුගේ ව්‍යාපාර ලෝකෙ පුරාම තියෙනවා. විශේෂයෙන්ම තෙල්, වායු, වරාය, ගුවන් තොටුපළ, මිනිරන්, සහ මාර්ග නිර්මාණ වගේ විශාල ව්‍යාපෘතිවලට ඔහු සම්බන්ධයි. අදානි සමාගම ඉන්දියාවේ ලොකුම වාණිජ සමාගම් වලින් එකක්. ඉන්දියාවේ විශාලතම වරායන් අදානිගේ පාලනය […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    අදානි ගැන කතා කරනකොට, ඔයාලා බොහෝ දෙනෙක්ට මතක වෙන්නේ ඉන්දියාවේ ලොකුම ව්‍යාපාරිකයෙක්. ගෞතම් අදානි කියන්නේ අදානි සමාගමේ ආරම්භකයා. ඔහු ඉන්දියාවේ කෙනෙක් වුනත්, ඔහුගේ ව්‍යාපාර ලෝකෙ පුරාම තියෙනවා. විශේෂයෙන්ම තෙල්, වායු, වරාය, ගුවන් තොටුපළ, මිනිරන්, සහ මාර්ග නිර්මාණ වගේ විශාල ව්‍යාපෘතිවලට ඔහු සම්බන්ධයි.

    අදානි සමාගම ඉන්දියාවේ ලොකුම වාණිජ සමාගම් වලින් එකක්. ඉන්දියාවේ විශාලතම වරායන් අදානිගේ පාලනය යටතේ තියෙනවා. ඔහුගේ සමාගම් ගුවන් තොටුපළ 7ක් පාලනය කරනවා. මිනිරන් හා බලශක්ති ක්ෂේත්‍රවලද ඔහුට විශාල බලපෑමක් තියෙනවා.

    කොහොම වුණත්, අදානිගේ ව්‍යාපාර ගැන සෑහෙන වාද විවාද තියෙනවා. 2023දී හින්ඩන්බර්ග් කියන ආයතනය අදානි සමාගමේ නීති විරෝධී ක්‍රියා හෙළි කිරීමත් සමග අදානි සමාගමේ කොටස් මිල එකපාරටම කඩා වැටිලා ගියා. ඒත් ඔහු ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ගන්න උත්සහ කරලා, ආයෝජනයන් යලිත් මතු කරන්න පියවර ගත්තා.

    අදානි ව්‍යාපාර පරිසරයට බලපෑම් කරනවා කියලාත් චෝදනා එල්ල වෙනවා. ඔහුගේ ව්‍යාපාර විශාල ව්‍යාපෘති නිර්මාණය කරනවාටත් වඩා, ඒවට විරුද්ධ විය හැකි පාර්ශ්ව වලටත් බලපෑමක් තියෙනවා.

    අදානි ශ්‍රී ලංකාවට ආවේ විශාල විදුලි බලාගාර ව්‍යාපෘතියක් නිසා. ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පුත්තලම ප්‍රදේශවල 500 MW විදුලිබල බලාගාරයක් ඉදිකිරීමට අදානි සමාගම ගිවිසුම් ගත වුනා. මෙම ව්‍යාපෘතිය ඉතාමත්ම වාද විවාද වලට මුහුණ දුන්නා. විශේෂයෙන්, ව්‍යාපෘතිය සහ ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මත එය ඇති කළ බලපෑම් ගැන බොහෝ ප්‍රශ්න ඇති වුණා.

    කොහොම වුණත් අද, අදානි සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වුනා. මේ නිසා, ශ්‍රී ලංකාවට ලැබෙන බව කියූ විශාල විදේශ ආයෝජනයක් නැවතත් නතර වුණා.

    යාළුවො එක්ක share කරගන්න

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන නොසන්සුන්තාවන්හි හදවත බඳු වූ කච්චතිව් දූපතේ සංකීර්ණ ඉතිහාසය සොයා
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන නොසන්සුන්තාවන්හි හදවත බඳු වූ කච්චතිව් දූපතේ සංකීර්ණ ඉතිහාසය සොයා බලන්න. ගිවිසුම් වලින් ධීවරයන්ට සියල්ල වෙනස් කළ ආකාරය.
    කුඩා, ජනාවාස නැති දූපතක් විශාල ගැටලුවක් ඇති කරන්නේ ඇයි දැයි කවදා හෝ ඔබ කල්පනා කර තිබෙනවාද? ඒ කතාව තමයි කච්චතිව් කියන්නේ.

    කච්චතිව්: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටලු ඇති කරන කුඩා දූපත

    කච්චතිව්

    ලෝකයේ හිටපු රාජ්‍ය නායකයන්ට ලැබෙන වරප්‍රසාද ගැන ඔබ දන්නවාද? ඇමරිකාවේ දීර්ඝ කාලීන වරප්‍රසාද පද්ධතියේ සිට
    ලෝකයේ හිටපු රාජ්‍ය නායකයන්ට ලැබෙන වරප්‍රසාද ගැන ඔබ දන්නවාද? ඇමරිකාවේ දීර්ඝ කාලීන වරප්‍රසාද පද්ධතියේ සිට ශ්‍රී ලංකාවේ නව නීතිය යටතේ ඒවා අහෝසි වූ ආකාරය.
    රටක ඉහළම තනතුර දැරූ නායකයෙක් විශ්‍රාම ගියාම ඔහුට ලැබෙන වරප්‍රසාද ගැන අද මුලු ලංකාවම කතාවෙන මාතෘකාවක්. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයෙකුගේ ධුර කාලය අවසන් වූ පසු ඔහුට හෝ ඇයට හිමිවන වරප්‍රසාද සමූහයක් තිබෙනවා. මෙය සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස පැවතුනත්, එම වරප්‍රසාදවල ස්වභාවය රටින් රටට විශාල ලෙස වෙනස් වෙනවා.

    විශ්‍රාම ගිය රාජ්‍ය නායකයන්ට ඒ ඒ රජයන් වලින් ලැබෙන වරප්‍රසාද

    ජනාධිපති වරප්‍රසාද

    ලෝක නායකයින් රාජ්‍ය මුදලින් ගමන් කරන්නේ කෙසේද? රාජ්‍ය නායකයින්ගේ පුද්ගලික සහ නිල ගමන් බිමන් සඳහා
    ලෝක නායකයින් රාජ්‍ය මුදලින් ගමන් කරන්නේ කෙසේද? රාජ්‍ය නායකයින්ගේ පුද්ගලික සහ නිල ගමන් බිමන් සඳහා ඇති නීති රීති හා සම්ප්‍රදායන් ගැන මේ ලිපියෙන් දැනගන්න.
    අපේ රටේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා රාජ්‍ය මුදලින් යන පුද්ගලික ගමන් ගැන අපි හැමෝම කතා වෙනවා මේ දවස් වල. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි මේ කතාව අපේ රටට විතරක් සීමා වෙන්නේ නැහැ. ලෝකෙම හැම රටකම නායකයෝ කරන ගමන් බිමන්, භාවිතා කරන වාහන, ඒවාට යන වියදම් ගැන මිනිස්සු හොයලා බලනවා.

    ලෝකයේ රාජ්‍ය නායකයින්ගේ ‘පුද්ගලික’ ගමන් බිමන්වලට රජය වියදම් කරන හැටි