ඔයා නියම kisser කෙනෙක් කියලා ඔප්පු වෙන කාරණා 10ක්

ඔයාලත් හිතනවා ඇතිනේ ඔයාලා හොඳට කිස් කරනවා කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. මොකද හොඳට කිස් කරන කෙනයි, හොදට කිස් කරන්නෙ නැති කෙනයි අතර

best kissers

ඔයා නියම kisser කෙනෙක් කියලා ඔප්පු වෙන කාරණා 10ක්

ඔයාලත් හිතනවා ඇතිනේ ඔයාලා හොඳට කිස් කරනවා කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. මොකද හොඳට කිස් කරන කෙනයි, හොදට කිස් කරන්නෙ නැති කෙනයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයා නියම kisser කෙනෙක්ද කියලා ඔප්පු වෙන සුපිරිම කාරණා 10ක් ගැන!   1. ඔයා හෙමින් සැරේ කිස් කරන කෙනෙක්ද? ඔයා […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ඔයාලත් හිතනවා ඇතිනේ ඔයාලා හොඳට කිස් කරනවා කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. මොකද හොඳට කිස් කරන කෙනයි, හොදට කිස් කරන්නෙ නැති කෙනයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයා නියම kisser කෙනෙක්ද කියලා ඔප්පු වෙන සුපිරිම කාරණා 10ක් ගැන!

    1. ඔයා හෙමින් සැරේ කිස් කරන කෙනෙක්ද?

    ඔයා කිස් කරනකොට ඔයාට කොහෙවත් තියෙන හදිස්සියක් නැහැ නේද? හරිම රිලැක්ස් එකේ, අනිත් කෙනාව හොඳට දැනෙන විදියටනේ ඔයා කිස් කරන්නේ? එයා ලෑස්ති වෙනකල් ඔයා ඉවසනවා. ඒ මදිවට එයා එක්ක එකම රිද්මයකට ඔයා කිස් කරන විදිය හරිම සුන්දරයි. ඔයා එක්ක කිස් කරන එක ඒ තරම්ම ආතල්! මොකද ඔයා හරිම හෙමින්, ආදරෙන් කිස් කරන නිසා හැම කිස් එකක්ම පිරෙන්නේ පුදුමාකාර හැඟීම්වලින්. අන්න එහෙනම් ඔයා හොද kisser කෙනෙක්.

    2. ඔයා ඔයාගේ අත් දෙක පාවිච්චි කරනවද?

    ඔයා කිස් කරනකොට ඔයාගේ අවධානය තොල්වලට විතරක් සීමා වෙන්නේ නැහැ නේද? ඔයා එයාගේ කොණ්ඩෙ, බෙල්ල එහෙම ආදරෙන් අත ගානවා. එයාගේ මුළු ඇඟම ඔයාගේ ආදරණීය ස්පර්ශයෙන් පිරිලා යනවා. ඔයා එහෙම කරනකොට එයාට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඔයා එක්ක කිස් කරන එක සාමාන්‍ය කිස් එකක් නෙවෙයි. ඒක වෙනම ලෝකයක් වගෙ‍යි එයාට දැනෙන්නෙ. අන්න එහෙනම් ඔයා හොද kisser කෙනෙක්.

    3. ඔයාගේ කිස් එක හැම වෙලේම අලුත්:

    ඔයා හැමදාම එකම විදියට කිස් කරන්නේ නැහැ නේද? ඔයාගේ කිස් එක හැම වෙලේම අලුත් දෙයක්. කම්මැලි නැහැ, පුදුම කරන්න දන්නවා. ඔයා ඔයාගේ අත් පාවිච්චි කරනවා, විවිධ රිද්ම පාවිච්චි කරනවා, පොඩි පොඩි ටීසින් එහෙමත් කරනවා. ඔයාගෙ පාට්නර් ඔය දේවල් වලට තමයි පිස්සු වැටෙන්නේ! අන්න එහෙනම් ඔයා හොද kisser කෙනෙක්

    4. ඔයාගේ කට පොඩ්ඩක් ඇරිලා තියෙන්නේ:

    විද්‍යාඥයෝ පවා කියනවා අපි කැමැති පොඩ්ඩක් කට ඇරලා කිස් කරනවට කියලා. කට පොඩ්ඩක්වත් ඇරන්නේ නැතුව කිස් කරනකොට ඔයාගෙ පාට්නර්ට හිතෙන්නේ ඔයාට කිස් කරන එච්චර ඕන නැහැ වගේ කියලා. ඒත් ඔයා නිකම් ගිලින්න යනවා වගේ නෙවෙයි, නෝමල් විදියට පොඩ්ඩක් කට ඇරලා කිස් කරන එක ඔයාගෙ පාට්නර්ට හරිම ආකර්ෂණීයයිලු. ඔයත් මෙහෙමනම්, ඔයත් හොද kisser කෙනෙක්.

    5. ඔයා තමයි වැඩේ පටන් ගන්නේ:

    කිස් එක පටන් ගන්නේ ඔයා නම්, ඒ වගේම මුළු වෙලාවෙම ඔයා එයා එක්ක සෙල්ලම් කරනවා නම්, ඒක ඔයා සුපිරි කිස් කරන්නෙක් කියන එකේ හොඳම ලකුණක්. හොඳ කිස් එකකට ඕනේ රිලැක්ස් එකයි, ඒ මොහොතේ සතුටයි කියලා ඔයා දන්නවා. ඔයා කිස් කරනකොට වටේ මොනවා වෙනවද කියලාවත් ඔයාට මතක නැහැ. ඔයා එයාට පොඩි පොඩි ටීසින් දෙන එකත් එයාගේ ආසාව තවත් වැඩි කරනවා. ඔයා වැඩේ පටන් ගන්න නිසා ඔයාගේ කොන්ෆිඩන්ස් එකත් වැඩි වෙනවා.

    6. ඔයාගේ පාට්නර් ඔයා හොඳට කිස් කරනවා කියලා කියනවද?

    ඔයා නියම kisser කෙනෙක් කියලා ඔප්පු වෙන හොඳම සාක්ෂිය තමයි ඔයාගේ පාට්නර් ඒක ඔයාටම කියන එක. ඔයාගේ කිස් කරන විදිය එයාගේ ලෝකයම වෙනස් කරලා දැම්මලු, ආයෙත් එහෙම කිස් එකක් දෙන්නලු, මේ වගේ එයා ඔයාගෙ කිස් එකට ආසාවෙන් ඉන්නවනම්, ඔයා ඇත්තටම සුපිරි kisser කෙනෙක් තමයි.

    7. ඔයාගේ පාට්නර් ආයෙත් ඔයාව කිස් කරන්න ආසාවෙන් ඉන්නවා:

    ඔයාගේ පාට්නර් ආයෙත් ඔයාව කිස් කරන්න ආසාවෙන් ඉන්නවා නම්, ඒකෙන් පේන්නේ එයාට ඔයාව ඇති වෙන්නේ නැහැ කියන එකයි. ඔයා එයාට මොකක් හරි මැජික් එකක් කරනවා කියන එකයි ඒකෙන් පේන්නේ. ඔයා කිස් කරන එක එයා හරිම ආසාවෙන් විඳලා තියෙනවා. ඒක නිසා තමයි එයා ආයෙත් ඒ ආතල් එක ගන්න පිස්සුවෙන් ඉන්නේ. ඉතින් මොනවද බලන් ඉන්නේ? දෙන්නකෝ එයාට ආයෙත් සුපිරි කිස් එකක්!

    8. ඔයා කිස් කරනකොට එච්චර තෙත නැහැ:

    ඔයා කිස් කරනකොට ඒ කිස් එක තෙත බේරෙන විදියේ එකක් නෙවෙයි නේද? ඔයා දන්නවා කොච්චර තෙතමනයක් පාවිච්චි කරන්න ඕනද කියලා. ඔයාගේ කිස් එක හරිම පිරිසිදුයි, ඒ වගේම තවත් කිස් එකකට හොඳ ආරාධනාවක්! ඔයත් එහෙමනම් ඔයත් හොද kisser කෙනෙක් තමයි.

    9. ඔයා දන්නවා කවදාද, කොහෙදිද කිස් කරන්න ඕන කියලා:

    ඔයා දන්නවා කොයි වෙලාවේ පාට්නර්ව කිස් කරන්න ඕනද කියලා. හැම කිස් එකක්ම වෙන්නේ ඒකට හරියන වෙලාවට. ඔයාට හොඳට දැනෙනවා එයාට කිස් එකක් ඕන වෙලාව. ඒක තමයි නියම kisser කෙනෙක්ගෙ ලක්ෂණය!

    10. ඔයා තොල් විතරක් නෙවෙයි කිස් කරන්නේ:

    ඔයා කිස් කරනකොට ඔයාගේ වැඩේ තොල්වලින් විතරක් ඉවර කරන්නේ නැහැ නේද? ඔයා එයාගේ බෙල්ලට, කන්වලටත් ගිහින් එයාට හොඳට දැනෙන්න කිස් කරනවා. ඔයාට ඕනේ එයාට සතුටක් දෙන්න. ඒක නිසා ඔයා ඒකට ඕන හැම දෙයක්ම කරනවා. ඔයා මුලින්ම එයාගේ තොල්වලට ආදරණීය කිස් එකක් දීලා පස්සේ එයාගේ බෙල්ලටයි, කන්වලටයිත් ඒ අවධානයම දෙනවා. ඔයත් මේකම කරනවනම් ඔයත් සුපිරි kisser කෙනෙක් තමයි.

    අන්තිමට එක දෙයක්! ඔයාට ඒක හරි කියලා දැනෙනවා නම්…

    ඔයාගේ හිත කවදාවත් ඔයාව රවට්ටන්නේ නැහැ. ඔයා මොකක් හරි දෙයක් හොඳට කරනවද නැද්ද කියලා ඔයාට හොඳට දැනෙනවා. ඔයා කිස් කරනකොට ඔයාට විශ්වාසයක් දැනෙනවා නම්, හැම දෙයක්ම හරියට වෙනවා කියලා හිතෙනවා නම්, ඒක ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. මොකක් හරි වැරදියි කියලා දැනෙනවා නම් ඔයාට එච්චර රිලැක්ස් එකක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඒක නියමයි කියලා දැනෙනවා නම්, දිගටම ඒ විදියටම කරන්න. අනිත් කෙනාටත් ඒක එහෙමම දැනෙයි කියන එක විශ්වාසයි!

    යාළුවො එක්ක share කරගන්න

    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද?
    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද? ඔබේ ෆැන්ටසි ගැන ලැජ්ජා නොවන්න. ඒවා සාමාන්‍යයි.
    ඔයා හිතන්නේ ඔයාට විතරද මෙහෙම ෆැන්ටසි තියෙන්නේ කියලා, එහෙනම් ආයෙත් හිතන්න. ඔයාට හිතන්න පුළුවන් ඕනෑම දෙයක් යම් කෙනෙකුගේ ෆැන්ටසියක් වෙන්න පුළුවන්. ඒ වගේම, ඔයා හිතනවාට වඩා ගොඩක් පොදු ෆැන්ටසි තියෙනවා. ඒවා එක එක පුද්ගලයාට එක එක විදිහට අර්ථවත් වුණත්, ඒවා මෙච්චර පොදු වීමෙන්ම මිනිසුන් ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්.

    හිතේ හැංගිලා තිබුණත්, මේ ලිංගික ෆැන්ටසි හැමෝටම තියෙනවා

    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද?
    ලිංගික ෆැන්ටසි
    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද? ඔබේ ෆැන්ටසි ගැන ලැජ්ජා නොවන්න. ඒවා සාමාන්‍යයි.
    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන
    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන පහසු සහ ඉක්මන් sex positions 9ක් ගැන මෙතැනින් දැනගන්න.
    අප කවුරුත් කැමතියි sex වලට ඕනෑ තරම් කාලය වෙන් කරන්න. නමුත් අපේ කාර්යබහුල ජීවිතය නිසා ඒක සමහර වෙලාවට කරන්න බැරි වෙනවා. රස්සාවේ වැඩ, යාලුවෝ එක්ක තියෙන වැඩ වගේම තවත් නොයෙකුත් දේවල් (movie marathons, ඒවාත් එහෙමයි නේද?) අතරේ sex වලට කාලය හොයා ගන්න එක අමාරු දෙයක් වෙන්න පුළුවන්.

    කාර්යබහුල අයට හොඳම සෙක්ස් Positions 9

    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන
    සෙක්ස් Positions
    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන පහසු සහ ඉක්මන් sex positions 9ක් ගැන මෙතැනින් දැනගන්න.
    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව
    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්න කැමතිද?
    සමහරු උදෑසන ලිංගිකව එක්වීම දවස අලුත් ජවයකින් පටන් ගන්න හොඳම ක්‍රමය කියලා හිතනවා. තවත් සමහරුන්ට ඒ සඳහා හිත යන්නේ සවස් කාලයේ හෝ රාත්‍රියේදීයි. මේ හැමදේටම හේතුව ඔබේ වයසත්, හෝමෝනත්, ජීවන රටාවත් කියන එක ඔබ දැන සිටියාද? එහෙනම්, ලිංගිකව එක්වීමට ඔබගේ වයස අනුව හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්න මේ ලිපිය දිගටම කියවන්න.

    ඔයාගෙ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව මෙන්න මේකයි

    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව
    ලිංගිකව එක්වීම