ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව

නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි. ත්‍රිකුණාමලයේ දෙමළ

Sapna Padukka interview

ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව

නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි. ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයෙකුගේ සංගීත වීඩියෝවකට රංගනයෙන් දායක වීමෙන් පසු, යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඊලවානි, 2023 වසරේදී ඇගේ රංගනය දැක චිත්‍රපටයක ගීත ප්‍රවර්ධන රංගනයකට ආරාධනා කර තිබෙනවා. එම රංගනයත් සමඟ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි.

    ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයෙකුගේ සංගීත වීඩියෝවකට රංගනයෙන් දායක වීමෙන් පසු, යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඊලවානි, 2023 වසරේදී ඇගේ රංගනය දැක චිත්‍රපටයක ගීත ප්‍රවර්ධන රංගනයකට ආරාධනා කර තිබෙනවා. එම රංගනයත් සමඟ ඇය දෙමළ චිත්‍රපට නිර්මාණකරුවන් අතර ප්‍රසිද්ධ වූ අතර, මෑතකදී රූගත කළ ‘කාදල් ක්‍රයිම්’ දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබී තිබෙනවා. තවද, මේ වන විට තවත් දෙමළ චිත්‍රපට දෙකක රඟපෑමට ඇයට ආරාධනා ලැබී ඇති බවද සප්නා සඳහන් කරනවා.

    සප්නා පවසන්නේ දෙමළ සිනමා නිර්මාණකරුවන් නළු නිළියන්ව වටිනා වස්තුවක් ලෙස සලකන බවයි. විශේෂයෙන්ම ඔවුන්ගේ පහසුකම්, කෑම බීම සහ සතුට පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන බව ඇය පවසනවා. නළු නිළියන් අපහසුවෙන් හෝ අසතුටින් සිටී නම්, වහාම රූගත කිරීම් නවත්වා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා, ඔවුන් යථා තත්ත්වයට පත් වූ පසු නැවත රූගත කිරීම් ආරම්භ කරන බවද ඇය වැඩිදුරටත් කියා සිටිනවා.

    සප්නාගේ ඉදිරි සැලැස්ම වන්නේ දෙමළ භාෂාව හොඳින් හැදෑරීමයි. ඇයට දැනට දෙමළ භාෂාව ටිකක් කතා කිරීමට හැකි අතර, දෙමළ අය කතා කරන දේ තේරුම් ගත හැකි වුවත්, දෙමළ භාෂාවෙන් පිළිතුරු දීමට නොදන්නා බව ඇය පවසනවා. ලබන වසර වන විට දෙමළ භාෂාව හොඳින් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කරනවා. මේ අනුව, ඉදිරියේදී ඇයව තවත් බොහෝ දෙමළ නිර්මාණවලින් දැක ගැනීමට හැකි වනු ඇත.

    යාළුවො එක්ක share කරගන්න

    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි.
    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි. ඇයගේ රංගන සීමාවන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගැන දැනගන්න.

    “ද ලේක්” සහ චතූ රාජපක්ෂ: සමලිංගික යැයි වරදවා වටහාගත් බැඳීමක

    චතූ රාජපක්ෂ

    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස්
    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස් ටීන් ටුවරිසම් ජාත්‍යන්තර කිරුළ ගෙන ඒමට සූදානම්!

    පිලිපීනයේදී ලංකාවේ නම බැබළවීමට යන අංජානා හීනටිගල

    දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා

    දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා හමුවට එන්නත් ඇය මේ වනවිට සූදානමින් ඉන්නව. මේ දිල්කි දිසානායකගෙ කතාව. දිල්කි, ඔබේ සිනමා නිර්මාණ දෙක ගැන කතා කළොත්? මම රංගනයෙන් දායක වන කුළුඳුල් සිනමා නිර්මාණය වෙන්නෙ ‘සෝනා’. ඒ වගේම මම ප්‍රධාන චරිතයක් රඟපාන සිනමා නිර්මාණය ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් […]

    හීනෙට එන්න අවුරුදු හයක් ගියා: දිල්කි දිසානායක