ඉන්දියාවෙ ශාරුක් ඛාන් බොලිවුඩයේ King khan වීමේ ගමන

ශාරුක් ඛාන් කියන නම ඇහුණම ආදරය, ආවේගය, රඟපෑම, සහ ජයග්‍රහණය වගේ දේවල් මතක් වෙනවා නේද? බොලිවුඩ් සිනමාවේ “Badshah”, “King Khan” කියලා මිනිස්සු කතා කරන ඔහු, අද

sharukh khan

ඉන්දියාවෙ ශාරුක් ඛාන් බොලිවුඩයේ King khan වීමේ ගමන

ශාරුක් ඛාන් කියන නම ඇහුණම ආදරය, ආවේගය, රඟපෑම, සහ ජයග්‍රහණය වගේ දේවල් මතක් වෙනවා නේද? බොලිවුඩ් සිනමාවේ “Badshah”, “King Khan” කියලා මිනිස්සු කතා කරන ඔහු, අද මේ තැනට ආවෙ පහසුවෙන් නෙවෙයි! ඇත්තටම, ඔහුගෙ ජීවිතය හරිම දුෂ්කර ගමනක් වුණා. මේ තියෙන්නෙ ඔහු කොහොමද වුනේ කියන කතාව. ශාරුක් ඛාන් 1965 නවදිල්ලිවල උපත ලබනවා. ඔහුගේ තාත්තා මිර් තාජ් […]

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

ශාරුක් ඛාන් කියන නම ඇහුණම ආදරය, ආවේගය, රඟපෑම, සහ ජයග්‍රහණය වගේ දේවල් මතක් වෙනවා නේද? බොලිවුඩ් සිනමාවේ “Badshah”, “King Khan” කියලා මිනිස්සු කතා කරන ඔහු, අද මේ තැනට ආවෙ පහසුවෙන් නෙවෙයි! ඇත්තටම, ඔහුගෙ ජීවිතය හරිම දුෂ්කර ගමනක් වුණා. මේ තියෙන්නෙ ඔහු කොහොමද වුනේ කියන කතාව.

ශාරුක් ඛාන් 1965 නවදිල්ලිවල උපත ලබනවා. ඔහුගේ තාත්තා මිර් තාජ් මුහම්මද්, ව්‍යාපාරිකයෙක්. අම්මා ලතිෆා ෂාන. ඔහුගෙ පවුලේ සිනමාව, රඟපෑම කවුරුත් කරපු වෘත්තියක් නෙවෙයි. ඔහු වෛද්‍ය හෝ ඉංජිනේරු වගේ හොඳ රැකියාවක් කරයි කියලා තමයි පවුලේ අය හිතුවෙ. පුංචි කාලෙම ශාරුක් විවිධ දක්ෂතා පෙන්වන්න පටන් ගත්තා. ඔහුට පාසලේ නාට්‍ය වල, ක්‍රිකට්, හොකී වගේ ක්‍රීඩා වල දක්ශතාවයක් තිබුණා. එත්, රඟපෑම ගැන ආදරය ඔහුගේ හදවතේම තියෙනවා කියලා ඔහුම දැනගෙන හිටියා.

ශාරුක් ඔහුගෙ උසස් අධ්‍යාපනය හංස්රාජ් විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කළා. ඒත්, ඉගෙනීම අතරතුරම ඔහු රඟපෑමට එකතු වෙන්න පටන් ගත්තා. නවදිල්ලි තරුණ නාට්‍ය සංගමයේ (Barry John’s Theatre Action Group) ඔහු අවුරුදු ගණනාවක් රඟපෑම් කළා. 1988දී, ඔහු “Fauji” කියන TV නාට්‍යයක් තුලින් ප්‍රසිද්ධියට එන්න පටන් ගත්තා. 1989දී “Circus” කියන තවත් TV සීරීස් එකක් බෙහෙවින් ජනප්‍රිය වුණා. නවදිල්ලි නාට්‍යවල වැඩ කළ ඔහු, ඔහුගෙ ජීවිතේ මහා මාරුවකට තීරණය කළා. ඒ 1991දී ඔහු මුම්බායි වලට යනවා. ඒ ඉන්දියානු සිනමාවට පැමිනෙන අරමුණින්.

මුම්බායි ආවම නමුත් බොලිවුඩ් වලින් ඔහුව පිලිගත්තෙ නෑ. ඔහු නාට්‍යය වල රඟපාපු එක හින්දා ඒ අය “TV එකේ අයට සිනමා රඟපෑම් කරන්නේ බෑ” කියලා මතක් කළා. එත්, ඔහු බලාගෙන හිටියෙ නෑ. 1992දී, ඔහුගේ ප්‍රථම චිත්‍රපටිය “Deewana” එකේ රගපෑවා. එම චිත්‍රපටයෙන්ම ඔහු Best Debut Actor සම්මානය දිනා ගත්තා! ඔහුගේ “King Khan” යුගය මෙතනින් ආරම්භ වුණා!

එවකට බොලිවුඩ් නළුකමට ආපු කාලයේ ආදරවන්තයාගේ චරිත වලට රඟපාන්න වුණා. එත් ශාරුක් එයට විතරක් හිර වුනේ නෑ. ඔහු “Baazigar” (1993) කියන චිත්‍රපටියට රඟපාන කොට මිනිසුන් පුදුම වුණා. “අපි ආදරය කරන ප්‍රධාන නළුවා නරක වැඩ කරනවා” කියලා අය දකින කොට ඔහුට ආවේගයත් පිළිගැනීමත් එකවර ලැබුණා. “Darr” (1993) චිත්‍රපටියේ ඔහුගෙ “K-K-K-Kiran” කියන ආතල් මියුසික් සීන් එක හොඳටම ජනප්‍රිය වුණා. 1995දී ඔහු “Dilwale Dulhania Le Jayenge” (DDLJ) චිත්‍රපටියෙන් ආදරයේ සංකේතයක් වෙන්න පටන් ගත්තා. මේක ඉතිහාසයේම ලොකුම ආදර සිනමාපටය වුණා.

1990-2000 අතර ශාරුක් “Kuch Kuch Hota Hai”, “Mohabbatein”, “Kabhi Khushi Kabhie Gham” වගේ සුපිරි චිත්‍රපටි කරලා, ඔහු බොලිවුඩ් හී කින් කාන් බවට පත්වුණා. “Chak De! India”, “My Name is Khan”, “Pathaan” වැනි චිත්‍රපට වලින් ඔහුගේ ජයග්‍රාහී රඟපෑම තවත් ඉදිරියට ගියා. ඔහු නළුවෙක් විතරක් නෙවෙයි. ව්‍යාපාරිකයෙක් වුණා. ඔහුගේ “Red Chillies Entertainment” ව්‍යාපාරය, “Kolkata Knight Riders” ක්‍රිකට් කණ්ඩායම, විවිධ වෙළඳ නාම සම්බන්ධතා ඔහුට බොහෝ ආදායම් ලබාදුන්නා.

කෝටිපතියෙක් උනත්, 2010ට පසු විවේචනත් විශාල වුණා. “Zero” (2018) වැනි චිත්‍රපටි අසාර්ථක වුණා. එත්, “Pathaan” (2023) සහ “Jawan” (2023) වලින් ඔහු නැවතත් “Box Office King” වුණා!

ශාරුක්ගෙන් ඉගෙන ගන්න පුළුවන් කියන එක විශාල දෙයක්. කවදාවත් පරාජය පිළිගන්න එපා. ඔබේ අරමුණු අමතක නොකරන්න. ආදරය, කැපවීම සහ බුද්ධිය – ජයග්‍රාහී මාවතයි. සන්සුන් වුණත්, නැවත නැගී සිටින්න. අද ඔහු “බොලිවුඩ් හි රජු”. නමුත්, මේ ගමන කිසිම එකක් අරන්ම දීලා නෙවෙයි! ඔහුගේ ජීවිතය අපට අත්දැකීමක්, උදාහරණයක්, සහ ජීවිතය ජය ගැනීමට ඇති විශ්වාසයක්! ඔයාටත් ශාරුක්ගෙන් ආදරයයි, උත්සාහයයි ඉගෙන ගන්න පුළුවන්!

යාළුවො එක්ක share කරගන්න

ග්‍රැමී සම්මානලාභී Ne-Yo, ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව Brown Boy දියත් කරයි. කොළඹදී Ne-Yo ගේ දැවැන්ත
ග්‍රැමී සම්මානලාභී Ne-Yo, ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව Brown Boy දියත් කරයි. කොළඹදී Ne-Yo ගේ දැවැන්ත ප්‍රසංගයක්!

ග්‍රැමී දිනූ Ne-Yo ලංකාවේ ව්‍යවසායකයෝ එක්ක Brown Boy Entertainment පටන්ගනී

Ne-Yo Live In Sri Lanka

හැරී පොටර් චිත්‍රපට මාලාව box office ආදායම් වාර්තා බිලියන 7කට වඩා උපයා ඇති බව ඔබ

හැරී පොටර් චිත්‍රපට මාලාව box office ආදායම් වාර්තා බිලියන 7කට වඩා උපයා ඇති බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ එම මුදල් බෙදී ගියේ කොහොමද සහ හැරී පොටර් නළු නිළියන්ගේ ආදායම් ගැනයි.   වෝරික් ඩේවිස් (Warwick Davis) වෝරික් ඩේවිස්, ග්‍රින්ගොට්ස්හි ගොබ්ලින් සහ මහාචාර්ය ෆ්ලිට්වික් වැනි චරිත කිහිපයක් රඟපෑවා. ඔහු ස්ටාර් වෝර්ස් සිට විලෝ දක්වා වූ […]

හැරී පොටර් නළු නිළියන්ගේ ආදායම් සහ සල්ලි බෙදී ගිය හැටි

මේ දවස්වල Instagram එකේ හැමතැනම කතාබහට ලක්වෙන නමක් තමයි ආචි බේබිඩෝල්, නැත්නම් Instagram එකේ Archita

මේ දවස්වල Instagram එකේ හැමතැනම කතාබහට ලක්වෙන නමක් තමයි ආචි බේබිඩෝල්, නැත්නම් Instagram එකේ Archita Phukan කියලා හඳුන්වන මේ තරුණිය. අනුගාමිකයෝ ලක්ෂ 8කටත් වඩා ඉන්න ඇය, ඇගේ නිර්භීත සහ වැඩිහිටි content නිසා ගොඩක් ජනප්‍රියයි. ඇයව එක රැයින් ප්‍රසිද්ධියට පත් කළ සිදුවීම් කිහිපයක්ම තියෙනවා.   “Dame Un Grrr” වීඩියෝවෙන් Archita Phukan එක රැයින් ජනප්‍රියත්වයට ඇය ක්ෂණිකව […]

Archita Phukan: Instagram උණුසුම් කළ ආචි බේබිඩෝල් කවුද?

Archita Phukan