Youtube නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිය: AI වීඩියෝවලට බලපාන්නේ කොහොමද?

Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා වැදගත් කරුණු.
Youtube නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිය

Youtube නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිය: AI වීඩියෝවලට බලපාන්නේ කොහොමද?

Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා වැදගත් කරුණු.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    Youtube ප්‍රකාශ කළේ ඔවුන් හැමවිටම නිර්මාණකරුවන්ගෙන් original සහ authentic අන්තර්ගතයන් උඩුගත කරන ලෙස ඉල්ලා සිටින බවයි.

    2025 ජූලි 15 වන දා සිට, Youtube ඔවුන්ගේ මාර්ගෝපදේශ (guidelines) යාවත්කාලීන කරනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ “මහා පරිමාණයෙන් නිපදවන ලද (mass-produced)” සහ repetitive content වඩා හොඳින් හඳුනා ගැනීමයි.

    මුලින් සමහර creators ලා හිතුවේ, මේ වෙනස්කම් නිසා AI-generated වීඩියෝ, ක්ලිප්, සහ reaction වීඩියෝ වගේ දේවල්වලින් සල්ලි හොයන්න බැරි වෙයි කියලා. ඒත් Youtube දැන් පැහැදිලි කරනවා, එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා.

    Youtube හි සංස්කාරක ප්‍රධානී Rene Ritchie කියන විදිහට, ජූලි 15 වන දා හඳුන්වා දෙන වෙනස්කම් දැනට පවතින monetization policies වලට කරන සුළු යාවත්කාලීනයක් විතරයි කියලා.

    මේ වන විටත්, මුල් නොවන අන්තර්ගතයන් වීඩියෝවලට ඇතුළත් කරන්නේ නම් සැලකිය යුතු වෙනස්කම් කළ යුතු බවට නීති තියෙනවා.

    තාක්ෂණය දියුණු වෙනකොට අඩු ගුණාත්මක content විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම පහසු වෙලා තියෙනවා. හොරකම් කරපු ක්ලිප් සහ AI-generated voiceovers එකතු කරපු වීඩියෝ වගේම, Youtube හි “මුල් සහ සත්‍ය” content සඳහා වන අවශ්‍යතාවය තිබියදීත්, කම්මැලි ලෙස සාදන ලද AI spam පිරුණු නාලිකා ඕන තරම් දකින්න පුළුවන්.

    X සමාජ මාධ්‍ය වේදිකාවේ පරිශීලකයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Youtube පැහැදිලි කළේ, content වැඩි දියුණු කිරීමට AI භාවිතා කරන්නේ නම්, එය අනෙකුත් සියලුම ප්‍රතිපත්ති අවශ්‍යතා සපුරාලන්නේ නම් තවදුරටත් මුදල් ඉපැයීමට සුදුසුකම් ලබන බවයි.

    “මහා පරිමාණයෙන් නිපදවන ලද” හෝ repetitive content යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීම් නිසා, Youtube feed එකේ තියෙන spam ප්‍රමාණය අවම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු.

    යාළුවො එක්ක share කරගන්න

    Starlink ශ්‍රී ලංකාවේ මිල, වේගය, නීත්‍යානුකූලභාවය සහ තවත් දේ ගැන ඔබ දැනගත යුතු සියල්ල. Starlink
    Starlink ශ්‍රී ලංකාවේ මිල, වේගය, නීත්‍යානුකූලභාවය සහ තවත් දේ ගැන ඔබ දැනගත යුතු සියල්ල. Starlink ඔබට සුදුසුදැයි සොයා බලන්න.

    Starlink ගන්නද යන්නෙ? ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු මෙන්න

    starlink in Sri Lanka

    ඔබ ආදරය කළ BlackBerry Classic දුරකථනය නවීන Android මෙහෙයුම් පද්ධතියෙන් සහ 50MP කැමරාවකින් නැවත එයි.
    ඔබ ආදරය කළ BlackBerry Classic දුරකථනය නවීන Android මෙහෙයුම් පද්ධතියෙන් සහ 50MP කැමරාවකින් නැවත එයි. භෞතික යතුරු පුවරුව සහිත මේ නව දුරකථනය ගැන සියලු විස්තර දැනගන්න.

    ආපසු එන BlackBerry Classic: නවීන තාක්ෂණයෙන් සහ Android මෙහෙයුම් පද්ධතියෙන්

    ආපසු එන BlackBerry Classic

    ගේමින් ලෝකයේ නවතම පෙරළියක් සමඟින්, MSI Vector 16 HX Gaming Laptop ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිස

    ගේමින් ලෝකයේ නවතම පෙරළියක් සමඟින්, MSI Vector 16 HX Gaming Laptop ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිස තිබෙනවා! මෙය RTX 50 Series තාක්ෂණයෙන් බලගැන්වූ, ඉහළ කාර්ය සාධනයක් සහිත ලැප්ටොප් පරිගණකයක් වන අතර, “ප්‍රිමියම්” අත්දැකීමක් “දැරිය හැකි මිලකට” ලබා දීමේ අපූරු සමබරතාවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම, එහි ඇති Intel Core Ultra 9 ප්‍රොසෙසරය සහ NVIDIA GeForce RTX 5080 Laptop […]

    REVIEW: MSI Vector 16 HX ලංකාවේ අලුත්ම RTX 50 Series Gaming Laptop එක!