...

Skype සේවාව 2025 මැයි 5 සිට නවතා දැමීමට Microsoft සමාගම තීරණය කරයි

Microsoft සමාගම Skype සේවාව 2025 මැයි 5 වනදා සිට ස්ථිරව නවතා දමන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තීරණයත් සමඟම, Skype භාවිතාකරුවන්ට Microsoft Teams

skypeisclosing

Skype සේවාව 2025 මැයි 5 සිට නවතා දැමීමට Microsoft සමාගම තීරණය කරයි

Microsoft සමාගම Skype සේවාව 2025 මැයි 5 වනදා සිට ස්ථිරව නවතා දමන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තීරණයත් සමඟම, Skype භාවිතාකරුවන්ට Microsoft Teams වෙත මාරු වන ලෙස නිර්දේශ කරයි. Microsoft Teams සේවාව හරහා Skype පරිශීලකයන්ට අවුරුදු ගණනාවක් භාවිතා කළ Credentials (ගිණුම් විස්තර) භාවිතා කරමින් පිවිසිය හැකි අතර, පරණ Skype ගිණුමේ සම්පුර්ණ contact […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    Microsoft සමාගම Skype සේවාව 2025 මැයි 5 වනදා සිට ස්ථිරව නවතා දමන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තීරණයත් සමඟම, Skype භාවිතාකරුවන්ට Microsoft Teams වෙත මාරු වන ලෙස නිර්දේශ කරයි.

    Microsoft Teams සේවාව හරහා Skype පරිශීලකයන්ට අවුරුදු ගණනාවක් භාවිතා කළ Credentials (ගිණුම් විස්තර) භාවිතා කරමින් පිවිසිය හැකි අතර, පරණ Skype ගිණුමේ සම්පුර්ණ contact list එක සහ chats සියල්ලම ස්වයංක්‍රීයව Microsoft Teams වෙත මාරු වනු ඇත.

    Skype භාවිතා කිරීම නවතා දැමීම පිළිබඳව Microsoft විසින් දැනුම් දී ඇති අතර, Skype භාවිතා කළ පරිශීලකයන්ට පහසුකම් කිහිපයක් ලබා දී ඇත:
    🔹 Chat History, Contacts, සහ Call History export කර ගත හැකිය
    🔹 Teams භාවිතා නොකරන්නෙකුට ද Skype එකේදීම තවමත් කතා කළ හැකි වේ (Transition Period එකේදී)

    Skype 2003 වසරේදී මුල් වරට නිකුත් වු අතර, විශේෂයෙන්ම COVID-19 සමයේදී වැඩි ප්‍රසිද්ධියක් දිනා ගත්තේය. නමුත් Microsoft විසින් Teams හඳුන්වාදීමත් සමඟ Skype අඩු ප්‍රචලිත සේවාවක් බවට පත්වී මෙහි අවසානය මේ වන විට තහවුරු වී ඇත.

    Microsoft Teams මගින් Skype භාවිතය නවතා දමන අයට තවත් පුළුල් සේවාවක් සහ විශේෂාංගයක් සහිත නව digital communication platform එකක් ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

    Skype භාවිතාකරුවන්ට මෙම පරිවර්තන සමයේදී Microsoft Teams වෙත මාරු වීමට අවස්ථාව ලැබෙන අතර, 2025 මැයි 5 වනදා Skype නිල වශයෙන් වසා දැමේ. අනාගතයේදී Microsoft Teams මගින් නව සහ වැඩිදියුණු කළ Video Calling සහ Communication අත්දැකීමක් ලබාදීමට Microsoft සැලසුම් කර ඇත.

    යාළුවො එක්ක share කරගන්න

    Starlink ශ්‍රී ලංකාවේ මිල, වේගය, නීත්‍යානුකූලභාවය සහ තවත් දේ ගැන ඔබ දැනගත යුතු සියල්ල. Starlink
    Starlink ශ්‍රී ලංකාවේ මිල, වේගය, නීත්‍යානුකූලභාවය සහ තවත් දේ ගැන ඔබ දැනගත යුතු සියල්ල. Starlink ඔබට සුදුසුදැයි සොයා බලන්න.

    Starlink ගන්නද යන්නෙ? ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු මෙන්න

    starlink in Sri Lanka

    ඔබ ආදරය කළ BlackBerry Classic දුරකථනය නවීන Android මෙහෙයුම් පද්ධතියෙන් සහ 50MP කැමරාවකින් නැවත එයි.
    ඔබ ආදරය කළ BlackBerry Classic දුරකථනය නවීන Android මෙහෙයුම් පද්ධතියෙන් සහ 50MP කැමරාවකින් නැවත එයි. භෞතික යතුරු පුවරුව සහිත මේ නව දුරකථනය ගැන සියලු විස්තර දැනගන්න.

    ආපසු එන BlackBerry Classic: නවීන තාක්ෂණයෙන් සහ Android මෙහෙයුම් පද්ධතියෙන්

    ආපසු එන BlackBerry Classic

    Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා
    Youtube සිය මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. Youtube හි නව නීති රීති සහ නිර්මාණකරුවන් සඳහා වැදගත් කරුණු.

    Youtube නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිය: AI වීඩියෝවලට බලපාන්නේ කොහොමද?

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.