Review: දේශපාලන ස්ථරය ඉතා සියුම් ලෙස ගොඩ නැඟූ අශෝක හදගමගේ ගේ “රාණී” චිත්‍රපටය

රාජ්‍ය මර්දනය සහ 87-89 භීෂණය පදනම් කර ගනිමින් නිපදවූ සිනමා නිර්මාණ ඉතාමත් අඩුයි. මේ ඝාතන සංස්කෘතිය නැතිනම් එවකට රාජ්‍ය ම‍ර්දනය වටා ගොඩනගන ලද ‘රාණී’ චිත්‍රපටය, ලංකාවේ

rani sinhala movie

Review: දේශපාලන ස්ථරය ඉතා සියුම් ලෙස ගොඩ නැඟූ අශෝක හදගමගේ ගේ “රාණී” චිත්‍රපටය

රාජ්‍ය මර්දනය සහ 87-89 භීෂණය පදනම් කර ගනිමින් නිපදවූ සිනමා නිර්මාණ ඉතාමත් අඩුයි. මේ ඝාතන සංස්කෘතිය නැතිනම් එවකට රාජ්‍ය ම‍ර්දනය වටා ගොඩනගන ලද ‘රාණී’ චිත්‍රපටය, ලංකාවේ මෙවැනි ඉතිහාසගත සිදුවීම් රැගත් ඉතාමත් ස්වල්ප චිත්‍රපට වලින් නවතම සිනමා නිර්මාණය ලෙස සැලකිය හැක. මෙම චිත්‍රපටයෙන් ඉතිහාසය පිළිබඳව අවබෝධයක් නොමැති වත්මන් පරපුරට ඉතා වැදගත් සිනමා අත්දැකීමක් ලබාගත හැක. රාණී […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    රාජ්‍ය මර්දනය සහ 87-89 භීෂණය පදනම් කර ගනිමින් නිපදවූ සිනමා නිර්මාණ ඉතාමත් අඩුයි. මේ ඝාතන සංස්කෘතිය නැතිනම් එවකට රාජ්‍ය ම‍ර්දනය වටා ගොඩනගන ලද ‘රාණී’ චිත්‍රපටය, ලංකාවේ මෙවැනි ඉතිහාසගත සිදුවීම් රැගත් ඉතාමත් ස්වල්ප චිත්‍රපට වලින් නවතම සිනමා නිර්මාණය ලෙස සැලකිය හැක. මෙම චිත්‍රපටයෙන් ඉතිහාසය පිළිබඳව අවබෝධයක් නොමැති වත්මන් පරපුරට ඉතා වැදගත් සිනමා අත්දැකීමක් ලබාගත හැක.

    රාණී සිනමා සිත්තම, සිනමා කරුණු පමණක් නොව, දේශපාලනික ස්ථරයන්ද සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇත. බොහෝ විට, ප්‍රබන්ධ චරිතාපදාන (Biopic) සිනමා නිර්මාණයක් සදහා තිර රචනාවක් ලිවීම ඉතා සංකීර්ණ වන අතර, විශේෂයෙන්ම එය දේශපාලනය හා බැදෙද්දී මනා ප්‍රවේශයක් අවශ්‍යවේ. Asoka Handagamaගේ ‘රාණී’ තුළ දේශපාලන ස්ථරය ඉතා සියුම් ලෙස ගොඩ නැඟූ අතර, Ken Loach හෝ Bong Joon වැනි දේශපාලන සිනමාකරුවන්ගේ ප්‍රවේශයට සාපේක්ෂව වෙනස් ආකාරයකට දේශපාලන තේමාවක් එහි ඇතුළත් කර තිබේ.

    ‘රාණී’ හි මනෝරාණි සරවනමුත්තු ප්‍රධාන චරිතය වුවද, එහි කේන්ද්‍රීය චරිතය රිචඩ් ද සොයිසාය. ඔහුගේ චරිතය සටහන් කළ ආකාරය, ඔහුගේ අතුරුදන් වීම, එය සිදුවූ ආකාරය සහ මනෝරාණි විඳගත් වේදනාව ඉතාමත් සංවේදී ලෙස චිත්‍රණය කර ඇත. ප්‍රේක්ෂකයා පෙර නිගමන සහිතව සිනමා ශාලාවට පිවිසෙන්නට සිදුවන ආකාරයට සමාජ මාධ්‍ය තුළ මේ චිත්‍රපටය පිළිබඳව විශේෂ දැක්මක් ඇතිව තිබුණි.

    Asoka Handagamaගේ නිර්මාණ විවේචනයට ලක්වූයේ නව න්‍යායයන් සහ රැඩිකල් තීරණ ගැනීම නිසාවෙනි. එය ‘රාණී’ සඳහාද අදාලය. චිත්‍රපටය නරඹන විට, නිර්මාණයේ චිත්‍රාණය, සන්ධාන කිරීම සහ කැමරාකරණය ඉතා විශිෂ්ට ලෙස සංවිධානය කර ඇති බව දැකිය හැකි අතර, චන්න දේශප්‍රියගේ කැමරාකරණයද රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයද සිනමාත්මක ගුණාංග නංවා ඇත.

    දශක තුනහමාරකටත් පසු, මෙවන් අත්දැකීම් නැවත ගෙන ඒම ප්‍රේක්ෂකයාට බලවත් බලපෑමක් ඇති කරයි. විශේෂයෙන්ම, මේ සිනමාපටය මගින් 87-89 භීෂණය, රජය විසින් සිදු කළ මර්දනය සහ මරාදැමීම් පිළිබඳව සාකච්ඡා කිරීමට යළිත් අවස්ථාවක් ලැබෙයි. එම නිසා, ‘රාණී’ පමණක් නොව, මෙවන් තවත් නිර්මාණ බිහිවිය යුතුය.

    යාළුවො එක්ක share කරගන්න

    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ
    ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුපිරි ජනප්‍රිය "ගොළු හදවත" චිත්‍රපටයට පසුව, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බඹා කෙටූ හැටි" අසාර්ථක වූයේ ඇයිදැයි දැනගන්න.
    කරුණාසේන ජයලත් අතින් “බඹා කෙටූ හැටි” නවකතාව ලියවෙන්නේ ඔහුගේ ජනප්‍රියම නවකතාවක් වූ “ගොළු හදවත” නවකථාවේ එන දිගුවක් විදිහට.

    රාජපක්ෂලා සහ මහාචාර්‍යතුමා අතින් විනාශ වූ ගොළු හදවත 2: බඹා කෙටූ හැටි

    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ
    ඇර සොයිසා: කාන්ති (රාජු කුමාරසිංහ) හිමි කරගන්න සොයිසාගේ හා වඩිගගේ ඇවිලුණු තුන්කොන් ආදර කතාව සහ චිත්‍රපටයේ පට්ටම විකට රසය ගැන කියවන්න.
    කිරිදෙන මහත්තයට දෝනිඇන්දලා දෙන්නෙක් උන්නා පොඩි දෝනි තමා ගමේම ඉන්න ලස්සනම කෙල්ල එයාගේ නම ශාන්තී කිරිදෙන (සබීතා). උන්දෑ ලස්සනට අඟර පපා හිටියට මේ කතාවේ ප්‍රධාන නිළිය වෙන්නේ ශාන්තිගේ අක්කා කාන්තී කිරිදෙන (රාජු කුමාරසිංහ) .

    සිංහල සිනමාවේ හොඳම බඩ්ඩ: ඇර සොයිසා

    ඇර සොයිසා

    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව,
    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව, චරිත සහ අනපේක්ෂිත අවසානය ගැන දැනගන්න.
    මම් ෆිල්ම් එක බලන්නේ 90 දශකයේදී TV එකෙන් එතකොටත් මම හිච්චි කොල්ලෙක් නිසා ඒ බලපු මතකෙන් තමා මම මේ ස්ටෝරි එක ලියන්නේ .

    රවින්ද්‍රගේ ඩබල් thriller ගේම: චන්නයි කෙල්ලෝ දෙන්නයි

    චන්නයි කෙල්ලෝ දෙන්නයි