Lips වලින් පටන් අරන් හදවතටම දැනෙන ආදරයේ උණුසුම: lip kiss ගැන ඔබ නොදැන සිටි දේවල්

Lip kiss එකක් දෙනවා කියන්නෙ නිකම්ම තොල් දෙකක් එකට තියෙන එකක් නෙවෙයි. ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. සමහරුන්ට ඒක ඕට්ස් කනවා වගේ තමයිලු! කෙළ බෙදාගෙන, හුස්ම

Lip kiss

Lips වලින් පටන් අරන් හදවතටම දැනෙන ආදරයේ උණුසුම: lip kiss ගැන ඔබ නොදැන සිටි දේවල්

Lip kiss එකක් දෙනවා කියන්නෙ නිකම්ම තොල් දෙකක් එකට තියෙන එකක් නෙවෙයි. ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. සමහරුන්ට ඒක ඕට්ස් කනවා වගේ තමයිලු! කෙළ බෙදාගෙන, හුස්ම හුවමාරු කරගන්න එකත් හරිම බැඳීමක්. ඒක පරිස්සමට කරන්න ඕනේ හොඳේ! මේ lip kiss දෙන පුරුද්ද මිනිස්සු අතර විතරක් නෙවෙයි, සත්තු පවා මේ දේ කරනවා දැකලා තියෙනවා. අම්මා කෙනෙක් පැටියෙක්ව […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    Lip kiss එකක් දෙනවා කියන්නෙ නිකම්ම තොල් දෙකක් එකට තියෙන එකක් නෙවෙයි. ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. සමහරුන්ට ඒක ඕට්ස් කනවා වගේ තමයිලු! කෙළ බෙදාගෙන, හුස්ම හුවමාරු කරගන්න එකත් හරිම බැඳීමක්. ඒක පරිස්සමට කරන්න ඕනේ හොඳේ!

    මේ lip kiss දෙන පුරුද්ද මිනිස්සු අතර විතරක් නෙවෙයි, සත්තු පවා මේ දේ කරනවා දැකලා තියෙනවා. අම්මා කෙනෙක් පැටියෙක්ව ලෙවකන එකත් එක විදිහක හාදුවක් තමයි. ඉතින් මේ lip kiss දීමෙන් අපිට ලැබෙන වාසිත් ගොඩක් තියෙනවා.

    අපි බලමු ඇයි මිනිස්සු මෙහෙම lip kiss දෙන්නේ කියලා:

    1. සතුට උතුරලා යන්න lip kiss දීම

    ආදරය කරන දෙන්නෙක් තමන්ගේ ආදරේ පෙන්නන්න lip kiss දෙනවා. අපි හාදු දුන්නම අපේ ඇඟේ එන්ඩොර්ෆින් (endorphins) කියලා සතුටේ හෝමෝනයක් නිපදවෙනවා. එතකොට ආදරෙන් ඉන්න දෙන්නට හරිම උණුසුම්, මෘදු, සතුටුයි වගේ හැඟීමක් එනවා. ඒ මදිවට lip kiss දීමෙන් අපේ ඇඟේ කෝටිසෝල් (cortisol) මට්ටම අඩු වෙනවාලු. ඒක ආතතියටත් හොඳම බෙහෙතක්!

    2. ආසාවත් එක්ක තෘප්තිය හොයන්න lip kiss දීම

    අපිට අමතක කරන්න බැරි තවත් හෝමෝනයක් තමයි ඩොපමයින් (dopamine). මේ හෝමෝනය මොළේට සතුටක් දැනෙන දේවල් එක්ක සම්බන්ධයි. අපි රසවත් කෑමක් කෑවම ඩොපමයින් (dopamine) නිපදවෙනවා වගේ, කැමති කෙනෙකුට lip kiss එකක් දුන්නම සතුටක්, තෘප්තියක්, උද්යෝගයක් දැනෙන්නෙත් ඩොපමයින් (dopamine) නිසා තමයි. ඒ විතරක් නෙවෙයි, අපි ලිංගිකව උච්චතම අවස්ථාවට යනකම් ඩොපමයින් (dopamine) මට්ටම ටික ටික වැඩි වෙනවලු. ඊට පස්සේ ඒක අඩු වෙලා අපේ ආශාව නිවන්න ප්‍රෝලැක්ටින් (prolactin) එනවා.

    (ප්‍රෝලැක්ටින් (prolactin) ගෑනු අය ළඟ වැඩියි. මොකද ඒක කිරි නිෂ්පාදනයට උදව් කරන නිසා. ඒක නිසා තමයි මව්කිරි දෙන කාලේ ගෑනු අයගේ ලිංගික ආශාව ටිකක් අඩු වෙන්නේ. පිරිමි අය ළඟ මේ හෝමෝනය අනෙක් ලිංගික හෝමෝන එක්ක එකතු වෙලා ශුක්‍රාණු හදන්න උදව් කරනවා.)

    3. බැඳීම තවත් ශක්තිමත් කරන්න lip kiss දීම

    යුවළක් මෘදු විදියට දිව පටලවලා lip kiss දෙනකොට ඔක්සිටොසින් (oxytocin) කියන හෝමෝනය වැඩිපුර නිපදවෙනවලු. මේ හෝමෝනය අපි ආදරේ කරන කෙනෙක් එක්ක බැඳීම් ඇති කරගන්න උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි, දරුවෙක් ලැබෙන්න යන අම්මලාට දරු ප්‍රසූතිය පහසු කරන්නත්, මව්කිරි දෙන එක පහසු කරන්නත් මේ හෝමෝනය උදව් කරනවා.

    4. කැලරිත් පුච්චගන්න lip kiss දීම

    Lip kiss දෙනකොට අපේ කට වටේ තියෙන මාංශ පේශි (orbicularis oris) වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි, තවත් මාංශ පේශි 33ක් විතර මේ වැඩේට උදව් වෙනවාලු. සුවඳ දැනෙන්න උදව් කරන ආඝ්‍රාණ ස්නායුව (olfactory nerve), කට, දිව, කම්මුල්, නිකට, හකු වල ස්පර්ශය දැනෙන්න උදව් කරන ත්‍රිකෝණාකාර ස්නායුව (trigeminal nerve), මූණේ මාංශ පේශි පාලනය කරන මුහුණේ ස්නායුව (facial nerve), කටහඬ පාලනය කරන ග්ලොසොෆරින්ජියල් (glossopharyngeal nerve) සහ වැගස් ස්නායු (vagus nerve), දිව පාලනය කරන හයිපොග්ලොසල් ස්නායුව (hypoglossal nerve) ඇතුළුව ස්නායු යුගල් පහක් විතර මේකට සම්බන්ධ වෙනවාලු. මෙච්චර දේවල් සම්බන්ධ නිසා විනාඩියක් lip kiss දුන්නොත් කැලරි 26ක් විතර දහනය වෙනවලු! (ඒ නිසා හොඳට දත් මදින්න මතක තියාගන්න හොඳේ!)

    5. ආශාව ඇවිස්සෙන්න lip kiss දීම

    Lip kiss දීමෙන් ස්නායු කෙළවර උත්තේජනය වෙනවා කියන එක ඇත්ත. ඒකෙන් කලින් කිව්වා වගේ සතුටේ හෝමෝනත් නිපදවෙනවා. ඒත් ගොඩක් අය කතා කරන දෙයක් තමයි පිරිමි අයගෙන් ගෑනු අයට, නැත්නම් පිරිමි අයගෙන් තවත් පිරිමි කෙනෙකුට ටෙස්ටොස්ටෙරෝන් (testosterone) හෝමෝනය සම්ප්‍රේෂණය වෙන එක. මොකද මේ හෝමෝනය පිරිමි අය ළඟ ගොඩක් තියෙනවා. ඒක තමයි ශරීරය වැඩෙන්න, සෛල අලුත් වෙන්න, ලිංගික ආශාව වැඩි වෙන්න උදව් කරන ප්‍රධාන හෝමෝනය. ඒක නිසා පිරිමි අයගේ ලේ වලයි, කෙළ වලයි මේ හෝමෝනය වැඩියි. French kiss දීම කියන්නේ දෙන්නටම ආශාව දැනෙන්න කරන හොඳම ක්‍රමයක්. ඒකට තවත් හොඳ ප්‍රතිඵල ගන්න ඕන නම් සහකාරයා හෝ සහකාරිය බදාගෙන අනෙකාගේ ශරීරයට සම්බන්ධ වෙලා මේක කරන්න ඕනේ.

    Lip kiss ගැන තවත් දේවල්:

    පළවෙනි බැල්මට දැනෙන ආකර්ෂණය: පළවෙනි lip kiss එක කියන්නේ ගොඩක් වෙලාවට ආකර්ෂණයයි, සම්බන්ධයක් පටන් ගන්න තියෙන උනන්දුවයි පෙන්වන ලකුණක්. දෙන්නෙක් අතර තියෙන රසායනික බැඳීමයි, කැමැත්තයි දැනගන්න ඒක හොඳ පරීක්ෂණයක්. පොඩි, මෘදු kiss එකකින් යාළුකමේ උනන්දුවක් පෙන්නන්න පුළුවන්. ඒත් දිගු kiss එකකින්, french kiss එකකින්  නම් තවත් ලොකු ආදරයක්, ආශාවක් තමයි පේන්නේ.

    සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්: ලෝකේ එක එක රටවල lip kiss දෙන විදිය වෙනස්. සමහර රටවල ආදරය ප්‍රසිද්ධියේ පෙන්නන එක හොඳ නැහැ. ඒත් සමහර රටවල සුබ පතන විදියටත් lip kiss දෙනවා. ඒක නිසා lip kiss එකකට දෙන අර්ථය රටින් රටට වෙනස් වෙන්න පුළුවන්.

    ස්නායු එකතු වෙන තැන: අපේ තොල්වල ගොඩක් සංවේදී ස්නායු කෙළවර තියෙනවා. හාදු දෙනකොට ඒ ස්නායු උත්තේජනය වෙනවා. එතකොට මොළයට සංඥා යනවා. ඒකෙන් අපිට ප්‍රියමනාප හැඟීම්, උද්දීපනයක් දැනෙනවා. ඒක තමයි lip kiss දීම එච්චර හොඳට දැනෙන්නේ.

    පේන දේවල්වලින් දැනෙන හැඟීම්: දෙන්නෙක් හාදු දෙන විදියෙන් එයාලගේ සම්බන්ධතාවේ තත්ත්වය පේනවා. මෘදු හාදුවකින් සැලකිල්ලයි, ආදරෙයි කියලා පේනවා. තද හාදුවකින් ආශාවයි, තීව්‍රතාවයයි පේනවා. හාදුවේ වේගය, තද කරන ප්‍රමාණය, කොච්චර වෙලා දෙනවද කියන දේවල්වලින් එයාලගේ හැඟීම්වල වෙනස්කම් පේනවා.

    කොහොම වුණත් හාදු දීමෙන් ගොඩක් හොඳ දේවල් වෙනවා තමයි. ඒත් එක්කෙනෙක්ට ලෙඩක් තියෙනවා නම් හාදු දෙන එක එච්චර හොඳ නැහැ. සෙම්ප්‍රතිශ්‍යාව, හෙපටයිටිස් බී (hepatitis B), හර්පීස් (herpes), ඉන්නන් (warts) වගේ දේවල් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඔය වගේ ලෙඩක් තියෙනවා නම් ඔයා ආදරේ කරන අය ගැන හිතලා හාදු දෙන එක ටික කාලෙකට නවත්තන්න.

    යාළුවො එක්ක share කරගන්න

    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද?
    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද? ඔබේ ෆැන්ටසි ගැන ලැජ්ජා නොවන්න. ඒවා සාමාන්‍යයි.
    ඔයා හිතන්නේ ඔයාට විතරද මෙහෙම ෆැන්ටසි තියෙන්නේ කියලා, එහෙනම් ආයෙත් හිතන්න. ඔයාට හිතන්න පුළුවන් ඕනෑම දෙයක් යම් කෙනෙකුගේ ෆැන්ටසියක් වෙන්න පුළුවන්. ඒ වගේම, ඔයා හිතනවාට වඩා ගොඩක් පොදු ෆැන්ටසි තියෙනවා. ඒවා එක එක පුද්ගලයාට එක එක විදිහට අර්ථවත් වුණත්, ඒවා මෙච්චර පොදු වීමෙන්ම මිනිසුන් ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්.

    හිතේ හැංගිලා තිබුණත්, මේ ලිංගික ෆැන්ටසි හැමෝටම තියෙනවා

    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද?
    ලිංගික ෆැන්ටසි
    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද? ඔබේ ෆැන්ටසි ගැන ලැජ්ජා නොවන්න. ඒවා සාමාන්‍යයි.
    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන
    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන පහසු සහ ඉක්මන් sex positions 9ක් ගැන මෙතැනින් දැනගන්න.
    අප කවුරුත් කැමතියි sex වලට ඕනෑ තරම් කාලය වෙන් කරන්න. නමුත් අපේ කාර්යබහුල ජීවිතය නිසා ඒක සමහර වෙලාවට කරන්න බැරි වෙනවා. රස්සාවේ වැඩ, යාලුවෝ එක්ක තියෙන වැඩ වගේම තවත් නොයෙකුත් දේවල් (movie marathons, ඒවාත් එහෙමයි නේද?) අතරේ sex වලට කාලය හොයා ගන්න එක අමාරු දෙයක් වෙන්න පුළුවන්.

    කාර්යබහුල අයට හොඳම සෙක්ස් Positions 9

    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන
    සෙක්ස් Positions
    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන පහසු සහ ඉක්මන් sex positions 9ක් ගැන මෙතැනින් දැනගන්න.
    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව
    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්න කැමතිද?
    සමහරු උදෑසන ලිංගිකව එක්වීම දවස අලුත් ජවයකින් පටන් ගන්න හොඳම ක්‍රමය කියලා හිතනවා. තවත් සමහරුන්ට ඒ සඳහා හිත යන්නේ සවස් කාලයේ හෝ රාත්‍රියේදීයි. මේ හැමදේටම හේතුව ඔබේ වයසත්, හෝමෝනත්, ජීවන රටාවත් කියන එක ඔබ දැන සිටියාද? එහෙනම්, ලිංගිකව එක්වීමට ඔබගේ වයස අනුව හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්න මේ ලිපිය දිගටම කියවන්න.

    ඔයාගෙ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව මෙන්න මේකයි

    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව
    ලිංගිකව එක්වීම