KIA ‘Sonet’ ස්මාර්ට් SUV රථය මෙරටට හඳුන්වා දෙයි

මෙරට මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ උද්යෝගය තවත් තියුණු කරමින් KIA සන්නාමයේ නවතම SUV රථයක් ‘Sonet’ ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට කැපී පෙනෙන ලෙස

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

මෙරට මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ උද්යෝගය තවත් තියුණු කරමින් KIA සන්නාමයේ නවතම SUV රථයක් ‘Sonet’ ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට කැපී පෙනෙන ලෙස එළිදක්වන ලදී. Kia සන්නාමය විසින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපලට හඳුන්වා දීමට නියමිත නව SUV මාදිලි 12 අතරින් පළමුවැන්න මෙය බව සමාගම පවසයි.

අද වන විට මාර්ගවල ධාවනය වන SUV රථ අතර ඉහළින් ශේ්්‍රණිගත කර ඇති Kia Sonet රථය, එම වාහන පන්තියේ ප්‍රථම වතාවට ඉදිරිපත් වන විශේෂාංග 30 කටත් වඩා වැඩි ගණනකින් සමන්විත වේ. එය නව මිණුම් දඬුවක් නිර්මාණය කරන අතර ම තාක්ෂණය හා බැඳුනු අභිලාෂකාමී හා සමාජයීය සබඳතා ඇති පරම්පරාවක් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කර ඇත.

මෙරටට මුල්වරට පැමිණෙන Sonet SUV රථවල සුවිශේෂී පෙර දැක්මකදී මාධ්‍ය අමතමින් Kia මෝටර්ස් (ලංකා) සමාගමේ සභාපති මහේන් තම්බයියා මහතා මෙසේ පැවසීය:  “තම මාර්ග වල ආකර්ෂණීය නව මෝටර් රථ ධාවනය වනු දැකීමට ශ්‍රී ලාංකිකයින්හට බොහෝ කාලයක් සිට බලා සිටීමට සිදු වී ඇති අවධියක Sonet සැබවින් ම නැවුම් හුස්මක් වනු ඇත. Sonet හි ආක්‍රමණශීලී හා නවීන නිර්මිත භාෂාව, විනෝදයෙන් ධාවනය කිරීමට හැකි ලෙස නිර්මාණය කර ඇති මුහුණුවර, සහ Kia හි නවතම අධි තාක්ෂණික විශේෂාංග එයට මනා පිටුවහලක් වේ.“

“සන්නාමයේ විශ්වාසනීයත්වය, තරුණ්‍යය මුල් කරගත් ආකල්ප, ක්‍රීඩාශීලී බව, කැරලිකාර ජවය සහ සැලසුම් නිර්මාණයේ දී හීලෑ නොවූ නවමු ප්‍රවේශයන් මනාව විදහා දක්වමින් Kia හි සම්මානලාභී නිර්මාණ ශක්තීන් සියල්ලේම එකතුවෙන් Sonet හි සෑම අඟලක් පුරාම Kia SUV ලක්ෂණ පිලිබිඹු කරයි.“ යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. “

එහි ප්‍රතිඵලය වන්නේ Sonet රථය දකින ඕනෑම තැනක පුද්ගලයින්ගේ ආකර්ෂණය ඇද බැඳ ගැනීමයි. Kia Sonet SUV රථ බල ගැන්වෙන්නේ 1.0 T-GDi එන්ජිමකින් වන අතර එය වේග හතක් සහිත DCT ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණය හෝ Kia හි විප්ලවීය නව වේග හයක් සහිත Smartstream Semi-Auto (iMT) ට්‍රාන්ස්මිෂන්
තාක්ෂණය යන මාදිලි දෙකෙන් තෝරා ගත හැකිය. මෙහි iMT මාදිලිය Kia විසින් පිරිනමන නව තාක්ෂණික දියුණුවක් වන අතර ක්ලච් පැඩලයක් නොමැති නිසා වෙහෙසට පත් නොවී රිය පැදවීමට මෙන් ම රියදුරුට සාම්ප්‍රදායික මැනුවල් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණයට සමාන අත්දැකීමක් ලබා දෙයි.

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට අවශ්‍ය නිවැරදි හා ගුණාත්මක අපේක්ෂකයින් (qualitative candidates) සොයා දීම සඳහා පිහිටුවා ඇති Talent Acquisition ආයතනයකි. වසර දෙකකට අධික කාලයක් පුරා සිදුකළ පුළුල් පර්යේෂණ (extensive research) සහ වෙළඳපොළ නිරීක්ෂණ (market observation) මගින්, සාම්ප්‍රදායික බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඇති අඩුපාඩු අවබෝධ කරගත් Career […]

රැකියා වෙළඳපොළ ජය ගැනීමට Career Co. ඔබට උදව් කරන්නේ කෙසේද?

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට

Career Co. යනු ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ පවතින දක්ෂතා හිදැස් (talent gaps) හඳුනාගෙන, ආයතනවලට ඔවුන්ට අවශ්‍ය නිවැරදි හා ගුණාත්මක අපේක්ෂකයින් (qualitative candidates) සොයා දීම සඳහා පිහිටුවා ඇති Talent Acquisition ආයතනයකි. වසර දෙකකට අධික කාලයක් පුරා සිදුකළ පුළුල් පර්යේෂණ (extensive research) සහ වෙළඳපොළ නිරීක්ෂණ (market observation) මගින්, සාම්ප්‍රදායික බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඇති අඩුපාඩු අවබෝධ කරගත් Career […]

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී බඩු නිෂ්පාදන කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටී. ඔහුගේ පෞද්ගලික ආශාවක් ලෙස වසර පහකට පෙර විනෝදාංශයක් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, අද වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ වන විට, ඔවුන්ගේ පස් අවුරුදු සැලසුමේ අවසානය සනිටුහන් කරමින්, ලාංකීය […]

ඉවතලන කොටස් වලින් නිර්මාණ කරන ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා : Mahananda Lifestyles

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී

මාධව අරුණශාන්ත, Mahananda Lifestyles පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස බත්තරමුල්ලේ සිට, පරිසර හිතකාමී සහ තිරසාර ලී බඩු නිෂ්පාදන කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටී. ඔහුගේ පෞද්ගලික ආශාවක් ලෙස වසර පහකට පෙර විනෝදාංශයක් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, අද වන විට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ වන විට, ඔවුන්ගේ පස් අවුරුදු සැලසුමේ අවසානය සනිටුහන් කරමින්, ලාංකීය […]

වර්තමාන ඩිජිටල් යුගයේ ව්‍යාපාරයක් ලෙස සාර්ථක වීමට නම්, ශක්තිමත් ඔන්ලයින් පැවැත්මක් අත්‍යවශ්‍ය වේ. වෙබ් අඩවියක්

වර්තමාන ඩිජිටල් යුගයේ ව්‍යාපාරයක් ලෙස සාර්ථක වීමට නම්, ශක්තිමත් ඔන්ලයින් පැවැත්මක් අත්‍යවශ්‍ය වේ. වෙබ් අඩවියක් යනු ඔබේ ව්‍යාපාරයේ ඩිජිටල් මුහුණුවර වන අතර, එය ඔබගේ අනාගත ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන ප්‍රධාන මාධ්‍යයයි. SquareByte Technologies, ඔබේ ව්‍යාපාරයට ගැලපෙන අයුරින්, අති නවීන තාක්ෂණයෙන් යුත් වෙබ් අඩවි නිර්මාණය කිරීමට කැපවී සිටින ආයතනයකි. අද අපි ඔබට SquareByte Technologies සමග වෙබ් […]

SquareByte Technologies: ඔබව අන්තර්ජාලයට ගෙන යන නවීනතම මාවත