Gucci නිර්මාතෘ Guccio ගේ කතාව: අතේ සතේ නැතුව ලෝක ප්‍රසිද්ධ Brand එකක් හැදූ හැටි

Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක් වුණේ business ගැන ඉගෙන ගත්ත සරලම පාඩමකින්!
Guccio

මේ ලෝකයේම විශාලතම සුඛෝපභෝගී brand එක නිර්මාණය කළ දුප්පත් කොලු ගැටයාගේ කතාව තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    අද Gucci කියන්නේ ලෝකයේම ඉහළම තලයේ තියෙන, ලක්ෂ ගණන් වටිනා handbags සහ ඔරලෝසු නිපදවන brand එකක්. ලෝකයේම ඉන්න ධනවත් අය, සිනමා තරු, සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ට මේක brand එකක් විතරක් නෙවෙයි; ඒක status symbol එකක්!

    දුප්පත් Leather භාණ්ඩ සාදන්නෙකුගේ පුතා

    මේ කතාව පටන් ගන්නේ 1881 මාර්තු 26 වෙනිදා ෆ්ලෝරන්ස් නගරයෙන්. Guccio Gucci ගේ පියා Gabrielle, leather භාණ්ඩ හදන සාමාන්‍ය කෙනෙක්. එයාගේ පොඩි කඩේ ගොඩක් වෙලාවට හිස්. මේ නිසා Guccio ගේ පවුලේ ජීවිතේ ගෙවුණේ ලොකු අමාරුවකින්.

    පොඩි කාලේ ඉඳන්ම Guccio එයාගේ තාත්තගෙන් leather වැඩ ඉගෙන ගත්තා. තාත්තා විඳින දුක, කරන struggle එක එයා හොදටම දැක්කා. සමහර වෙලාවට ගෙදර වියදම් ටික කරගන්න තාත්තා පාඩුවට තමයි බඩු වික්කේ.

    Guccio වයස අවුරුදු 17 දී පාඩුව නිසාම තාත්තට කඩේ වහන්න වුණා. ගෙදර තත්ත්වේ නරක අතට හැරෙනවා දැකලා, Guccio තීරණය කළා London යන්න.

    London වල ලැබුණු ජීවිතේ පාඩම්

    London වල රස්සාවක් හොය හොයා ඇවිදින අතරේ, එහේ තිබුණු විශාලතම සුඛෝපභෝගී Hotel එකක් වුණු Savoy Hotel එකේ රස්සා තියෙනවා කියලා Guccio ට දැනගන්න ලැබුණා. හැබැයි එයාගේ පරණ ඇඳුම් නිසා Hotel එකට ඇතුල් වෙන්නවත් හම්බුණේ නැහැ.

    Guccio යාලුවෙක්ගෙන් suit එකක් ඉල්ලාගෙන, පිළිවෙළට ලෑස්ති වෙලා Savoy Hotel එකට ගියා. එතන එයාට රස්සාවක් ලැබුණා. මුලින් පිඟන් සේදීම, ඊට පස්සේ waiter, අන්තිමට liftman විදිහට එයා වැඩ කළා.

    මේ liftman රස්සාව කරන අතරේ, Guccio ට ලොකු මිනිස්සු, politicians, artists වගෙ අයව ලඟින්ම දකින්න ලැබුණා. අමුත්තන්ගේ බඩු උස්සනකොට එයාගේ ඇහැ ගියේ එයාලගේ suitcases දිහාට. එයා කවදාවත් දැකලා නැති designs, උසස් materials! ඒක luxury ලෝකයක්!

    ඒ suitcases වල මිල දැනගෙන Guccio ට පුදුම හිතුණා. එයා හිතුවේ නැහැ එච්චර ගණන් suitcases තියෙන්න පුළුවන් කියලා.’

    ඒත් එතනදී එයා business ගැන පළමු පාඩම ඉගෙන ගත්තා: දෙයක Quality එක හොඳ නම්, මිනිස්සු ඕනෑම ගානකට ඒක ගන්නවා, මොකද ඒක එයාලට Status Symbol එකක් වෙන නිසා!

    Guccio ගේ හිතට ආවා, “මටත් මෙහෙම ලස්සන bags විකුණන්න බැරිද?” ඒ හීනය එයාගේ හිතේ තදින්ම තැන්පත් වුණා.

    ආපසු ගමන සහ අත්තිවාරම

    London වලින් පස්සේ, Guccio European Rail Company එකේ වැඩ කළා. ඊට පස්සේ ඉතාලියට ඇවිත් luxury bags හදන Franji කියන Company එකේ වැඩ කළා. හැම තැනකදීම, හැම රස්සාවකදීම, එයා අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඒ හැම දේම එයාගේ ඉලක්කයට ලං වෙන්න උදව් වුණා.

    1921 දී, වයස අවුරුදු 40 දී, තමන්ගේම කඩයක් දාන්න තරම් සල්ලි එයාට එකතු වෙලා තිබුණා. හැබැයි කඩේ පටන් ගන්න කලින්, එයාට ලොකු බයක් තිබුණා. “තාත්තාට වගේ මගේ කඩෙත් පාඩු වුණොත් මොකද කරන්නේ?”

    එයාට දැන් ස්ථිර රස්සාවක් තිබුණා, ළමයින්ගේ වගකීම තිබුණා. අවුරුදු 40 දී මේ තරම් risk එකක් ගන්න එක ගැන එයා දෙගිඩියාවෙන් හිටියා.

    එතකොට එයාගේ බිරිඳ Aida එයාගේ අතින් අල්ලලා කිව්වා: “ඔයා අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කරපු ව්‍යාපාරය පටන් ගන්න. හොඳ හෝ නරක, අපි එකට බලාගමු!”

    Gucci ගේ උපත

    ඒ වෙලාවේ Guccio ෆ්ලෝරන්ස් වල Vaglieria Guccio Gucci නමින් එයාගේ කඩේ පටන් ගත්තා. එයා එයාගේ bags වලට ඉතාලියේ සාම්ප්‍රදායික නිර්මාණ එක්ක නවීන English style එකක් එකතු කළා.

    හැබැයි ආරම්භය පහසු වුණේ නැහැ. අලුත් brands වලට මිනිස්සු ලේසියෙන් හුරුවෙන්නේ නැහැ. අවුරුදු එකක්, දෙකක්, තුනක් ගෙවී ගියා. ඒත් එයාගේ වැඩ කටයුතු ගෙවුණේ අමාරුවෙන්.

    ගොඩක් අය කිව්වා luxury bags විකුණන එක පොඩි කඩකාරයන්ට කරන්න බැරි වැඩක්, ඒක ලොකු brands වලට විතරක් සීමා වුණ දෙයක් කියලා.

    ඒත් Guccio ට Aida ගෙන් නොනවත්වාම සහයෝගය ලැබුණා.

    ලොව වටා ව්‍යාප්තිය

    ඊට පස්සේ ටිකෙන් ටික Gucci brand එක ජනප්‍රිය වෙන්න ගත්තා. මිනිස්සු එයාගේ bags වල quality එකට සහ design වලට ආස කළා.

    1938 දී Guccio රෝම වල එයාගේ දෙවනි කඩේ පටන් ගත්තා. ඊට පස්සේ, 1953 දී එයාට අවුරුදු 72 දී, එයා නිව් යෝර්ක් වල එයාගේ පළමු ජාත්‍යන්තර store එක විවෘත කළා.

    එ වෙනකොට ලෝකයේම ඉන්න movie stars, celebrities, businessmen ලා Gucci bags සහ අනිත් products ගන්න පටන් අරන් තිබුණා.

    දුප්පත් කොල්ලෙක් තමන්ගේ කැපවීම සහ will power එකෙන් ලෝකයේම සුඛෝපභෝගීම brand එකක් නිර්මාණය කරලා තිබුණා.

    හැබැයි Guccio ගේ ජීවිතේ ගමන එතනින්ම ඉවර වුණා. නිව් යෝර්ක් store එක විවෘත කරලා දවස් දෙකකට පස්සේ එයා ජීවිතයෙන් සමුගත්තා.

    Guccio Gucci ගේ මේ කතාව ජීවිතේ ලොකු dream එකක් දකින ඔයා වගේ හැමෝටම ලොකු inspiration එකක්.

    යාළුවො එක්ක share කරගන්න

    MG Brand එකේ බිඳ වැටීම සහ චීන සහයෝගය ඇතිව එය නැවත නැගිට්ටේ කොහොමද? Queen Elizabeth
    MG Brand එකේ බිඳ වැටීම සහ චීන සහයෝගය ඇතිව එය නැවත නැගිට්ටේ කොහොමද? Queen Elizabeth II සහ Elvis Presley ගේ Car Brand එක Top Player කෙනෙක් වුණේ මෙහෙමයි.
    වරක් එලිසබෙත් රැජින සහ Rock and Roll රජු වූ Elvis Presley වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් සඳහා කාර් නිෂ්පාදනය කළ Longbridge හි MG ෆැක්ටරිය 2005 වෙනකොට නිහඬ වෙලා තිබුණා.

    MG: බ්‍රිතාන්‍ය පුරාවෘත්තයක චීන පුනරාගමනය – සාර්ථකත්වයේ EV රහස!

    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය,
    Noodles වලින් පටන් ගත්තු Samsung Dynasty එක පරම්පරා තුනක් පුරා කොරියාවේ ඉරණම ලිව්වේ කොහොමද? බලය, Corruption සහ National Interest ගැන සම්පූර්ණ කතාව.
    ඔයා උදේට ඇහැරිලා පාවිච්චි කරන Toothbrush එකේ ඉඳන් ගෙදර තියෙන Smart TV එක දක්වා හැමදේම Samsung වෙලා, ඔයා Stock Market එක බලන්නෙත් Samsung Phone එකෙන් Samsung Stocks නම් කොහොමට තියේද?

    Samsung හදපු තාත්තා, ලෝකෙට ගිය පුතා, සහ සිරගෙට ගිය මුණුපුරා

    Samsung

    Adani Ports ඉන්දියාවේ වරාය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූයේ කෙසේද? ඩ්‍රෙජින් බලය සහ End-to-End ලොජිස්ටික්ස් ජාලය හරහා
    Adani Ports ඉන්දියාවේ වරාය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූයේ කෙසේද? ඩ්‍රෙජින් බලය සහ End-to-End ලොජිස්ටික්ස් ජාලය හරහා ඔවුන් රජයේ වරායවලටත් අභියෝග කරන ආකාරය.
    මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන විශාල සමාගමක් තමයි ඉන්දියාවේ Adani Ports and SEZ කියන්නේ. එයාලා කොහොමද 21වන සියවසේ ඉන්දියාවේ වරාය ක්ෂේත්‍රයේ රජ්ජුරුවන් වෙලා තියෙන්නේ කියලා දැනගන්න එක හරිම වටිනවා.

    අදානිගේ උපාය මාර්ග ඔහුව ඉන්දියානු වරාය වෙළඳපොලේ රජු බවට පත් කළ ආකාරය

    Adani