Elon Muskගේ 14 වෙනි දරුවාට Neuralink නිලධාරිනියක විසින් උපත ලබා දෙයි

ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික Elon Musk සහ Neuralink සමාගමේ නිලධාරිනි Shivon Zilis තවත් පුතෙකුට උපත දී ඇත. Seldon Lycurgus ලෙස මෙම දරුවාට නම ලබා දීමට ඔවුන් දෙදෙනා

elon114thchild

Elon Muskගේ 14 වෙනි දරුවාට Neuralink නිලධාරිනියක විසින් උපත ලබා දෙයි

ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික Elon Musk සහ Neuralink සමාගමේ නිලධාරිනි Shivon Zilis තවත් පුතෙකුට උපත දී ඇත. Seldon Lycurgus ලෙස මෙම දරුවාට නම ලබා දීමට ඔවුන් දෙදෙනා කටයුතු කර ඇත. Shivon Zilis සිය X ගිණුම හරහා පණිවිඩයක් පළ කරමින්, ඔවුන්ගේ දියණිය Arcadiaගේ උපන්දිනය සැමරීමේදී මෙම අවස්ථාවද ප්‍රකාශයට පත් කර ඇත. Discussed with Elon and, in light […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික Elon Musk සහ Neuralink සමාගමේ නිලධාරිනි Shivon Zilis තවත් පුතෙකුට උපත දී ඇත. Seldon Lycurgus ලෙස මෙම දරුවාට නම ලබා දීමට ඔවුන් දෙදෙනා කටයුතු කර ඇත.

    Shivon Zilis සිය X ගිණුම හරහා පණිවිඩයක් පළ කරමින්, ඔවුන්ගේ දියණිය Arcadiaගේ උපන්දිනය සැමරීමේදී මෙම අවස්ථාවද ප්‍රකාශයට පත් කර ඇත.

    නව දරුවා උපත ලැබූ දිනය ගැන නිශ්චිතව සදහන් නොකර සිටියද, Seldon Lycurgus “ශක්තිමත් ශරීරයකුත්, උණුසුම් සිතක් සහිත පුතෙකුත්” බව Shivon Zilis සඳහන් කර ඇත.

    මෙම අලුත උපන් දරුවා Elon Musk සහ Shivon Zilis අතර උපන් හතර වන දරුවා වේ. Arcadia ඇතුළු තවත් දරුවන් තුන්දෙනෙක්ද ඔවුන්ට ඇති අතර, කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් Elon Muskට දරුවන් 14 දෙනෙකු මේ වන විට ඇත.

    මෙම නිවේදනය ප්‍රසිද්ධියට පත් වීමට මදක් කලින් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය පරිශීලිකාවක් වන Ashley St Clairටද Elon Musk සමඟ දරුවෙකු ලැබ ඇතැයි වාර්තා විය.

    Elon Musk මීට පෙර බොහෝවිට ලෝකයේ ජනගහනය වැඩි කර ගැනීමේ වැදගත්කම ගැන කතා කර තිබේ. ඔහු ජනගහනය වැඩි නොවන්නේ නම් මිනිස් වර්ගයාට අනාගතයේදී ප්‍රශ්න ඇති වේ යැයිද සඳහන් කර ඇත.

    යාළුවො එක්ක share කරගන්න

    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම
    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    තමන්නා භාටියා

    ජෙනිෆර් ලෝපෙස්ගේ නිර්භීතකම! ප්‍රසංගයක් මැදදී සාය ගැලවුණත් J Lo හැසිරුණු අපූරු විදිය ගැන හැමදේම මෙතනින්.

    ප්‍රසංගය මැද සාය ගැලවුණු ජෙනිෆර් ලෝපෙස් කළ දේ මෙන්න!