Advertisement

Nonshout - Editorial policy

Nonshout යනු විනෝදාස්වාද ක්ශේත්‍රය ආවරණය කරන ප්‍රමුඛතම ශ්‍රී ලාංකීය මාධ්‍ය වෙබ් අඩවියක් වන අතර, අපගේ අන්තර්ගතයන් නිවැරදිව, වගකීමෙන් සහ නීතිමය හා සමාජ ආචාර විමසීම් අනූව ප්‍රකාශයට පත්කරන බව අපි ප්‍රකාශ කරමු.

  • නිවැරදිත්වය සහ විශ්වාසය
    අපි ලබාදෙන සියළුම ප්‍රවෘත්ති, ගොසිප් සහ විනෝදාස්වාද අන්තර්ගතයන් සැලසුම් කිරීමේදී නිවැරදි සහ පරීක්ෂා කළ තොරතුරු පමණක් භාවිතා කර‍යි.
    අපි උපුටාගන්නා තොරතුරු විශ්වාසනීය මූලාශ්‍රවලින්ම ලබාගෙන, එය නිවැරදි බව තහවුරු කරගනි.
  • ආචාරධර්ම සහ වගකීම
    අප ප්‍රසිද්ධ පිරිස් පිළිබඳ වාර්තා කරන විට ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරමින් තොරොතුරු වාර්තා කරනු ඇත.
    අපගේ අන්තර්ගතයන් අතිශය සන්වේදී විශයයන්, වංචනික තොරතුරු, අපහාස සහ අවශ්‍යය නොවන අක්‍රමික තොරතුරු ඉවත් කරමින් සම්පාදන ගුණාත්මකභාවය ආරක්ශා කරයි.
    අපි අපේ පාඨකයින්ව සහ ජනතාව රිදවිය හැකි, විශේෂයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්ති සහ මතභේද ඇතිකරන අන්තර්ගතයන් පළ නොකිරීමට වග බලා ගනී.
  • සමාජීය වගකීම
    අපි නවතම සමාජීය සහ සාස්කෘතික ප්‍රවණතා ආවරණය කරද්දී, එය සමාජයේ සියලුම පිරිස් සදහා ගෞරව සහගතව සකස් කරන බව තහවුරු කරගනිමු.
    අපි විනෝදාස්වාදය මූලික කරගන්නා විටත්, අන්තර්ගතයේ ආචාරධර්ම හා වගකීම පිළිබඳව අවධානයෙන් ක්‍රියා කරමු.
  • විවිධත්වය සහ සමානාත්මතාවය
    Nonshout හි අන්තර්ගතය බහුජාතික සහ බහු සංස්කෘතික භූමිකාවන් සලකා බැලීමෙන් සම්පාදනය වේ.
    අපි සියලු ජාතීන්, ආගම්, සහ ලිංග භේදවූ පුද්ගලයන්ගේ ගෞරවය සහ සමානාත්මතාවය පිළිපදිමින් අන්තර්ගතයන් නිර්මාණය කරමු.
  • නිවැරදි සම්බන්ධතා සහ නිවැරදි මූලාශ්‍ර
    අපි ප්‍රකාශ කරන සියලුම තොරතුරු සහ මාධ්‍ය අන්තර්ගතය සඳහා නිවැරදිව මූලාශ්‍ර ලබාදීම අපගේ වගකීමකි.
    අපගේ ලිපි හා වීඩියෝ සඳහා භාවිතා කරන ඡායාරූප, වීඩියෝ සහ තවත් දෘශ්‍ය මාධ්‍ය අයිතිය සහිතව, හෝ නිවැරදිව උපුටාදීම් සහිතව භාවිතා කෙරේ.
  • නිවැරදි කිරීම සහ ප්‍රතිචාර ගැනීම
    අපි අපේ පාඨකයින්ගේ සහාය සහ ප්‍රතිචාර පිළිගනිමු.
    යම් අන්තර්ගතයක් හෝ තොරතුරක් නිවැරදි කිරීමට අවශ්‍ය නම්, අපි එය වහාම සංශෝධනය කර, එම සංශෝධනය විනිවිදභාවයෙන් ප්‍රකාශයට පත් කරමු.
    අපි පාඨකයින්ට අපගේ අන්තර්ගතය පිළිබඳව අදහස් හා ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රමවේද ලබාදෙමු.

 

Nonshout හි අපේ අරමුණ සාධාරණ, වගකීමක් සහිත සහ ආකර්ෂණීය විනෝදාස්වාද ලිපි ලබාදීමයි. විශ්වාසනීය වාර්තාකරණය සහ සරල, නවීන හා සතුටුදායක මාධ්‍ය අත්දැකීමක් ලබාදීම සඳහා අපි කැපවී සිටිමු.