Doggy Style සෙක්ස්: පිරිමින් මේ ඉරියව්වට කැමති ඇයි?

ඔබේ සහකරු නිතරම doggy style එකෙන් ලිංගිකව එක්වීමට කැමති ඇයි? මේ ඉරියව්ව පිටුපස ඇති හේතු, එහි ශාරීරික සහ මානසික පැතිකඩ ගැන මේ ලිපියෙන් දැනගන්න.
doggy style සෙක්ස්

ලිංගිකත්වය කියන්නේ හුදෙක් ඉරියව්වලට වඩා එහා ගිය දෙයක්. ඒක සම්බන්ධය, ආශාව, ෆැන්ටසි වගේම, රාත්‍රියේදී අපේ ශරීර නිහඬව කතා කරන භාෂාවයි. විශේෂයෙන්ම, පසුපසින් ලිංගිකව එක්වීම (doggy style) වැනි ජනප්‍රිය ඉරියව්වක් පිටුපස විවිධ හේතු තිබෙනවා. පිරිමින් මේ ඉරියව්වට මෙතරම් කැමැත්තක් දක්වන්නේ ඇයි? ඒක හුදු ශාරීරික සතුටක්ද, නැතිනම් ඊට වඩා ගැඹුරු මානසික සහ චිත්තවේගීය බැඳීමක්ද

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ලිංගිකත්වය නැත්නම් සෙක්ස් කියන්නේ හුදෙක් ඉරියව් ටිකකට සීමා වුණු දෙයක් නෙවෙයි. සෙක්ස් කියන්නේ connection, desire, fantasies වගේම, රාත්‍රියේ අපේ ශරීර නිහඬව කතා කරන භාෂාවක්.

    ඒ නිසා, ඔයාගේ සහකරු නිතරම පිටුපසින් ලිංගිකව එක්වෙන්න අහනවා නම් නැත්නම් doggy style සෙක්ස් කරන්න අහනවනම්, ඒක නිකම්ම නිකම් preference එකක් නෙවෙයි.

    ඒකෙන් කියවෙන්නේ ඔහුට excite වෙන දේවල්, ඔහුව turn on වෙන දේවල් සහ ඔයා එක්ක ඔහු බලාපොරොත්තු වෙන අත්දැකීම ගැනයි.

    ඇත්තටම, doggy style position එක මේ තරම් popular වුණේ හේතුවක් ඇතුවයි. ඒක intense, primal සහ වෙනත් කිසිම position එකකින් ලබාගන්න බැරි energy එකක් ඇති කරනවා.

    ගොඩක් පිරිමින්ට ඒක angle එක හෝ ශාරීරික සතුට විතරක් නෙවෙයි – ඒක ලස්සන view එකක්.

    ඔයාගේ පිටේ වක්‍රය, ඔයාගේ ශරීරය චලනය වෙන විදිය, ඔයාගේ ඉන වටේ ඔහුගේ අත යන විදිය – ඒක ඔවුන්ව පිස්සු වට්ටනවා.

    Doggy style සෙක්ස්: view එකකට වඩා ගැඹුරු දෙයක්

    ඒත්, මේක දර්ශනයට වඩා ගොඩක් ගැඹුරුයි.

    පිටුපසින් ලිංගිකව එක්වෙන එකෙන් ඔහුට හැඟෙන්නේ dominance and control. ඒකෙන් ඔහුට lead කරන්න, රිද්මය guide කරන්න, ඔහුගේ ලිංගිකත්වයේ uninhibited පැත්ත explore කරන්න අවස්ථාවක් ලැබෙනවා.

    ඒක animalistic, lust-driven වගේම, බොහෝ දෙනෙකුට control එක අතඇරලා, desire එකට මුළුමනින්ම යටත් වෙලා, ඒ මොහොතේම සම්පූර්ණයෙන්ම ගිලී ඉන්න මාර්ගයක්.

    ශාරීරික පැත්ත ගැන කතා කළොත්, ඒකේ තියෙන tightness, depth සහ angle එක නිසා දැනෙන හැඟීම වෙනස්. පිරිමින්ට ඒක ගැඹුරු, වඩාත් intense හැඟීමක් ලබා දෙනවා.

    ඒ වගේම, කාන්තාවන්ට, මේක නිවැරදිව කළොත්, G-spot එක stimulate කරලා intense pleasure එකක් ගෙන එන්න පුළුවන්. ඒකට වැදගත් වෙන්නේ positioning, comfort සහ trust.

    හැඟීම්බර පැත්ත

    සමහරවිට, මේක detachment ගැනම නෙවෙයි. ඒක ඔහුට ඔයා තුළ සම්පූර්ණයෙන්ම ගිලී ඉන්න ක්‍රමයක් වෙන්න පුළුවන්.

    ඔහු ඔයාගේ ඉන අල්ලගෙන, ඔයාව තවත් ළං කරගෙන, ඔයා ඇතුළට කිඳා බහිනකොට – ඒක පිටතින් rough විදියට පෙනුනත්, ඇතුළතින් ගැඹුරු emotional දෙයක් වෙන්න පුළුවන්.

    සමහර යුවළවල්ට මේ position එකෙන් අමුතුම විදියේ intimacy එකක් ඇති කරනවා – ඒක වචන නැති වුණත් powerful.

    සන්නිවේදනය තමයි ප්‍රධානම දේ

    කොහොම වුණත්, communication කියන්නේ හැමදේටම වඩා වැදගත්. ඔයා මේකට කැමති නම්, ඒක embrace කරන්න.

    ඔයාට ඒක එච්චර comfortable නැත්නම්, ඒ බව කියන්න. හොඳ ලිංගිකත්වය කියන්නේ එක person කෙනෙක්ගේ fantasy එකක් ගැන විතරක් නෙවෙයි – ඒක එකිනෙකා explore කරන එක, එකට boundaries push කරන එක සහ ඔයාලා බෙදාගන්න connection එකෙන් සතුට හොයාගන්න එක ගැනයි.

    ඉතින්, ඊළඟ වතාවේ ඔහුට ඔයාව පිටුපසින් ගන්න ඕන වුණාම, දැනගන්න – ඒක හුදෙක් lust ගැන විතරක් නෙවෙයි. ඒක ඔයාගේ body එකෙන් ඔහුට දැනෙන හැඟීම ගැනයි.

    ඒ වගේම ඔයා නිසා ඔහුගේ unfiltered, passionate පැත්ත එළියට එන විදිය ගැනයි.

    යාළුවො එක්ක share කරගන්න

    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද?
    Public sex, domination, threesomes සහ forced sex වැනි පොදු ලිංගික ෆැන්ටසි ගැන ඔබ දැන සිටියාද? ඔබේ ෆැන්ටසි ගැන ලැජ්ජා නොවන්න. ඒවා සාමාන්‍යයි.
    ඔයා හිතන්නේ ඔයාට විතරද මෙහෙම ෆැන්ටසි තියෙන්නේ කියලා, එහෙනම් ආයෙත් හිතන්න. ඔයාට හිතන්න පුළුවන් ඕනෑම දෙයක් යම් කෙනෙකුගේ ෆැන්ටසියක් වෙන්න පුළුවන්. ඒ වගේම, ඔයා හිතනවාට වඩා ගොඩක් පොදු ෆැන්ටසි තියෙනවා. ඒවා එක එක පුද්ගලයාට එක එක විදිහට අර්ථවත් වුණත්, ඒවා මෙච්චර පොදු වීමෙන්ම මිනිසුන් ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්.

    හිතේ හැංගිලා තිබුණත්, මේ ලිංගික ෆැන්ටසි හැමෝටම තියෙනවා

    ලිංගික ෆැන්ටසි

    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන
    කාර්යබහුල ජීවිතය නිසා ඔබේ ලිංගික ජීවිතය මිය යන්නට ඉඩ නොදෙන්න. අඩු කාලයකදී උපරිම සතුටක් දෙන පහසු සහ ඉක්මන් sex positions 9ක් ගැන මෙතැනින් දැනගන්න.
    අප කවුරුත් කැමතියි sex වලට ඕනෑ තරම් කාලය වෙන් කරන්න. නමුත් අපේ කාර්යබහුල ජීවිතය නිසා ඒක සමහර වෙලාවට කරන්න බැරි වෙනවා. රස්සාවේ වැඩ, යාලුවෝ එක්ක තියෙන වැඩ වගේම තවත් නොයෙකුත් දේවල් (movie marathons, ඒවාත් එහෙමයි නේද?) අතරේ sex වලට කාලය හොයා ගන්න එක අමාරු දෙයක් වෙන්න පුළුවන්.

    කාර්යබහුල අයට හොඳම සෙක්ස් Positions 9

    සෙක්ස් Positions

    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව
    ලිංගිකව එක්වීමට හොඳම වෙලාව එක වගේ නැහැ. ඔබත් ඔබේ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්න කැමතිද?
    සමහරු උදෑසන ලිංගිකව එක්වීම දවස අලුත් ජවයකින් පටන් ගන්න හොඳම ක්‍රමය කියලා හිතනවා. තවත් සමහරුන්ට ඒ සඳහා හිත යන්නේ සවස් කාලයේ හෝ රාත්‍රියේදීයි. මේ හැමදේටම හේතුව ඔබේ වයසත්, හෝමෝනත්, ජීවන රටාවත් කියන එක ඔබ දැන සිටියාද? එහෙනම්, ලිංගිකව එක්වීමට ඔබගේ වයස අනුව හොඳම වෙලාව මොකක්ද කියලා දැනගන්න මේ ලිපිය දිගටම කියවන්න.

    ඔයාගෙ වයස අනුව ලිංගිකව එක්වීමට හොඳම වෙලාව මෙන්න මේකයි

    ලිංගිකව එක්වීම