...

ආක්ටික් අයිස් වේගයෙන් දිය වන ග්‍රීෂ්මයක් ළඟ ළඟ ම එයි

ආක්ටික් වෘත්තයේ අයිස් වේගයෙන් දිය වෙමින් තිබෙන බව කලක පටන් හඳුනාගෙන තිබුණා. හරිතාගාර වායු විමෝචනය නිසා සෑම දශකයකටම වරක් එහි අයිස් තට්ටුලින් 12%ක් අහිමි වනවා. අක්ටික්

arctic ice

ආක්ටික් අයිස් වේගයෙන් දිය වන ග්‍රීෂ්මයක් ළඟ ළඟ ම එයි

ආක්ටික් වෘත්තයේ අයිස් වේගයෙන් දිය වෙමින් තිබෙන බව කලක පටන් හඳුනාගෙන තිබුණා. හරිතාගාර වායු විමෝචනය නිසා සෑම දශකයකටම වරක් එහි අයිස් තට්ටුලින් 12%ක් අහිමි වනවා. අක්ටික් මුහුදේ අයිස් තට්ටු ක්ෂය වීම ආක්ටික් පරිසර පද්ධතීන්ගේ සිට ගෝලීය දේශගුණ රටාවන්‌ගේ වෙනස් වීම දක්වා විවිධ මුහුණුවර ඔස්සේ අහිතකර ලෙස බලපාන බව සොයාගෙන තිබෙනවා. සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    ආක්ටික් වෘත්තයේ අයිස් වේගයෙන් දිය වෙමින් තිබෙන බව කලක පටන් හඳුනාගෙන තිබුණා. හරිතාගාර වායු විමෝචනය නිසා සෑම දශකයකටම වරක් එහි අයිස් තට්ටුලින් 12%ක් අහිමි වනවා.

    අක්ටික් මුහුදේ අයිස් තට්ටු ක්ෂය වීම ආක්ටික් පරිසර පද්ධතීන්ගේ සිට ගෝලීය දේශගුණ රටාවන්‌ගේ වෙනස් වීම දක්වා විවිධ මුහුණුවර ඔස්සේ අහිතකර ලෙස බලපාන බව සොයාගෙන තිබෙනවා.

    සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවෙන්නේ ආක්ටික්හි අයිස් නොමැති ග්‍රීෂ්ම ඍතුවක් 2027 තරම් මෑත අනාගතයක උදා විය හැකි බවයි.

    ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක්, පරිගණක ආකෘති යොදා ගනිමින් ආක්ටික්, අයිස්වලින් තොර වන පළමු දිනය සෙවීමේ අරමුණින් යුතු ව මේ අධ්‍යයනය සිදු කර තිබෙනවා.

    “ආක්ටික් අයිස්වලින් තොර වන පළමු දවස දේවල් බොහෝම සීඝ්‍ර හෝ නාට්‍යානුරූපී ලෙස වෙනස් කරන්නේ නැහැ.” පර්යේෂණ කණ්ඩායමේ සිටි Colorado Boulder විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥ Alexandra Jahn පවසනවා. “නමුත් ආක්ටික් සාගරයේ ස්වාභාවික පරිසරයනිර්වචනය කළ ගුණාංගයක් අප විසින් සහමුලින් ම වෙනස් කර දැමුණු බව පෙනෙන්නට ලැබේවි.” Jahn සඳහන් කරනවා.

    විද්‍යාඥයන් මෙහි දී ආක්ටික් අයිස්වලින් තොර වන්නේ යැයි සලකා ඇත්තේ එහි සාගර අයිස් ආවරණය වර්ග කිලෝමීටර මිලියනයට අඩු වූ විටයි. මෙලෙස ආක්ටික් කලාපය අයිස්වලින් තොර වන පළමු දිනය ගණනය කිරීම සඳහා ඔවුන් පරිගණක සමාකරණ 300කට වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා.

    මේ අතරින් දේශගුණ පරිගණක ආකෘති බහුතරයක් පෙන්වා දී තිබුණේ අදින් වසර 9 සිට වසර 20ක් දක්වා කාලය ඇතුළත එය සිදු වන බවයි. හරිතාගාර වායු විමෝචනය සීඝ්‍රයෙන් පහළ දැමූවත් මේ තත්ත්වයෙන් ගැලවෙන්නට දැන් ප්‍රමාද වැඩි බව ඉන් පෙන්වා දී තිබෙනවා.

    මෙහි ඇති බරපතළ ම තත්ත්වය නම් අදින් වසර තුනකය පසු, එනම් 2027 දී ම මෙය සිදු වීමට තිබෙන හැකියාවයි.

    නමුත් පර්යේෂකයන් පවසන්නේ තවමත් බලාපොරොත්තු සහගත සිතිවිල්ලක් පවත්වාගත හැකි බවයි. විමෝචනයන් සීඝ්‍ර ලෙස පහළ දමන්නට හැකි නම් ආක්ටික්, අයිස්වලින් තොර වන දවස කල් දමාගන්නට හැකි බවත්, අයිස්වලින් තොර ව පවතින කාලය අඩු කරගත හැකි බවත් විද්‍යාඥයන් සඳමන් කරනවා.

    Interesting Engineering ඇසුරෙනි.

    යාළුවො එක්ක share කරගන්න

    අවුරුදු 50කට පසු නැවතත් ඇරඹුණු හඳට යාමේ සටන ගැන ඔබ දන්නවාද? NASA ආයතනයේ Artemis මෙහෙයුම,
    අවුරුදු 50කට පසු නැවතත් ඇරඹුණු හඳට යාමේ සටන ගැන ඔබ දන්නවාද? NASA ආයතනයේ Artemis මෙහෙයුම, චීනයේ සැලසුම් සහ හඳේ සැඟවුණු රත්තරන් වැනි සම්පත් ගැන රසවත් තොරතුරු.
    ඉස්සර තිබ්බේ දේශපාලන බලය පෙන්වන්න වුණාට, දැන් සටන තියෙන්නේ හඳේ තියෙන වටිනා සම්පත් සහ අඟහරු ලෝකයට යන ගමනට පදනමක් හදන්නයි. ඇමරිකාවේ Artemis සහ චීනයේ හඳේ මෙහෙයුම් ගැන සම්පූර්ණ විස්තරය මෙතැනින් කියවන්න!

    ආයෙත් හඳට යන්න පොරකන්නේ ඇයි?

    වසර පනහකටත් වැඩි කාලයකින් සඳට යන පළමු මිනිසුන් සහිත Artemis II මෙහෙයුම නිරීක්ෂණය කිරීමට NASA
    වසර පනහකටත් වැඩි කාලයකින් සඳට යන පළමු මිනිසුන් සහිත Artemis II මෙහෙයුම නිරීක්ෂණය කිරීමට NASA ආයතනය ස්වේච්ඡා සේවකයන් සොයයි.
    අවුරුදු 50කටත් වැඩියි, මිනිස්සු අන්තිම වතාවට හඳට ගිහින්. 2026 අප්‍රේල් මාසේ කරන්න schedule කරලා තියෙන NASA එකේ Artemis II mission එක තමයි Apollo program එකෙන් පස්සේ පෘථිවියෙන් එහාට යන පළවෙනි ගුවන් ගමන. මේ mission එකේදී අභ්‍යවකාශගාමීන් හතර දෙනෙක් දවස් 10ක් චන්ද්‍රයා වටේ යනවා.

    ඓතිහාසික සඳ ගමනට සහය වීමට NASA ස්වේච්ඡා සේවකයන් සොයයි

    සඳ ගමන

    ජර්මනියෙ සිදුකළ අධ්‍යයනයක් Computers in Human Behavior සඟරාවේ ප්‍රකාශයට පත්වූයේ, තරුණයන් පැය 72ක් (දින 3)

    ජර්මනියෙ සිදුකළ අධ්‍යයනයක් Computers in Human Behavior සඟරාවේ ප්‍රකාශයට පත්වූයේ, තරුණයන් පැය 72ක් (දින 3) තුළ ස්මාර්ට්ෆෝන් භාවිතය නතර කළ විට ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සෙවීමක් සිදුකරමින්ය. මෙම අධ්‍යයනය අනුව, කෙටි කාලයකදී පවා ස්මාර්ට්ෆෝන් වලින් වැළකිම මොළයේ විශාල වෙනස්කම් ඇති කළ හැකිය. මෙම අධ්‍යයනයට අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයින් පිරිසක් සහභාගි විය. ගවේෂකයන් ඔවුන්ට ස්මාර්ට්ෆෝන් […]

    ස්මාර්ට්ෆෝන් වලින් දින 3ක් වැළකුනොත් – ඔබේ මොළය විශාල ලෙස වෙනස් විය හැක!

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.