Apple සමාගම මේ වනවිට වෙලඳපොලේ ජනප්‍රියම දුරකතන සන්නාමයක් වන iphone සිය මීළඟ පෙරලිය ලෙස Foldable මාදිලියේ දුරකතනයක් 2026 වසරේ වෙළඳපොළට හදුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නවතම වාර්තා උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් වන්නේ Apple හි මෙම නැමිය හැකි වරගෙයේ iPhone යේ අදහස බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇති බවත්, ඒ සඳහා සංරචක සෑදීමට apple සමාගම විසින් ආසියානු කලාපයේ සැපයුම්කාර සමාගම් සමග කටයුතු කරගෙන යන බවත්ය.
එමෙන්ම මෙය Samsung Galaxy Z Flip හෝ පැරණි clamshell flip දුරකථනයක් මෙන් එහි පළල හරහා නැමෙනු ඇතැයිද වාර්තා වේ.
කෙසේ නමුත් මේ වසරේ එලිදැක්වීමට නියමිත iphone 16 පෙලගැස්ම සඳහා AI විශේෂාංග සහ නව කැමරා කෙරෙහි අවධානය යොමු කර ඇත.
2025 වසරේ iPhone 17 පෙළගැස්මෙහි iphone plus මාදිලිය වෙනුවට අතිශය තුනී iPhone “Slim” හඳුන්වා දීමට යන බවද වාර්තා වනවා.
එමෙන්ම Apple සමාගම විසින් මෙම වසරේදී ඔවුන්ගේ