Followthelions logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ලංකාවේ අපේ හදවත් එක්ක බැඳුණු දෙයක්. හැම තරඟයක්ම අපි බලන්නේ ලොකු උද්‍යෝගයකින්. ඒ ජයග්‍රහණ, පරාජයන්, වාර්තා, වීරකම් ගැන අපි හැමෝටම කතා කරන්න දෙයක් තියෙනවා.

ක්‍රිකට් වලට ඇලුම් කරන ඔබ සැමට, අපේ කණ්ඩායම ගැන තවත් නොදන්නා දේවල් දැනගන්නට අවස්ථාවක්.

Sponsored by:

2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ