...

“ද ලේක්” සහ චතූ රාජපක්ෂ: සමලිංගික යැයි වරදවා වටහාගත් බැඳීමක

නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි. ඇයගේ රංගන සීමාවන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගැන දැනගන්න.
චතූ රාජපක්ෂ

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නළු නිළියන් යම් චරිතයකට පණ පෙවීමෙන් පසු ප්‍රේක්ෂක හදවත් තුළ සදාකාලිකව රැඳී සිටින්නේ, එම චරිතය ප්‍රධාන හෝ උප චරිතයක් ද යන්න මත නොව, ප්‍රේක්ෂකයන්ගේ හදවතට එය දැනෙන ආකාරය මතයි.

    පුංචි තිරයේ සිටින තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වන චතූ රාජපක්ෂ, “ද ලේක්” (The Lake) ටෙලිනාට්‍යයේ ඇයගේ චරිතය පිළිබඳව මේ අදහස් පළ කළා.

    Q: “ද ලේක්” ටෙලිනාට්‍යය සාම්ප්‍රදායික ටෙලිනාට්‍යවලින් වෙනස් වන්නේ කෙසේද?

    A: “ද ලේක්” කියන්නේ සාම්ප්‍රදායික රූපවාහිනී නාට්‍ය රැල්ලෙන් ඔබ්බට ගිය කතාවක්. එහිදී මට ප්‍රථම වතාවට චමත්කා ලක්මිණි සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා.

    චමත්කා කොහොමත් අභියෝගාත්මක චරිත රඟපාන නිළියක්. ඒ නිසා මටත් ඇයත් එක්ක රඟපානකොට ඒ අභියෝගය දැනුණා.

    Q: ප්‍රේක්ෂකයන් චරිතය වැරදියට තේරුම් ගත්තේ ඇයි කියලා ඔබ හිතනවාද?

    A: මම චමත්කා එක්ක අත්වැල් පටලවාගෙන බොහෝම සමීපව රඟපාන දර්ශන දැකපු ප්‍රේක්ෂකයෝ ඒක සමලිංගික ඇසුරක් විදිහට වරදවා වටහාගෙන තිබෙනවා.

    අපි රඟපානකොට, අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ රඟපාන චරිතය ගැනත් බොහෝම කල්පනාවෙන් ඉන්නවා. ඒ නිසා වෙන්න ඇති මේ චරිතය වැරදියට තේරුම් ගත්තේ. ඇත්තටම අපි දෙන්නා අතර කතාවේ තියෙන්නේ බොහෝම ළෙන්ගතු බැඳීමක් පමණයි.

    Q: “ද ලේක්” හි රඟපෑම ඔබට මොන වගේ අත්දැකීමක් වුණාද?

    A: කොහොම වුණත් මේ නාට්‍යයට සම්බන්ධ වීමට ලැබීම මට ලොකු අවස්ථාවක් කියලයි හිතෙන්නේ. ඉතාමත් කැමැත්තෙන් හා ආශාවෙන් රංගනයට දායක වුණ නිසා මේ චරිතයට මම හුඟාක් සමීප වුණා. දර්ශනයෙන් දර්ශනයට තිබෙන කුතුහලය නිසාම මේ නාට්‍යයේ රඟපාන එක ලොකු උත්තේජනයක් වුණා.

    Q: ප්‍රේක්ෂකයන් චරිතය වැරදියට වටහා ගැනීම ඔබට බලපෑවාද?

    A: මෙතනදී පුංචි හරි හිත් වේදනාවක් දැනුණේ සමලිංගික පෙම්වතියක් කියලා ප්‍රේක්ෂකයෝ වැරදියට තේරුම් ගත්ත එක විතරයි.

    මගේ ප්‍රතිරූපයට හානි වෙන රංගනයක් මම කවදාවත් රඟපාන්නේ නැහැ. මගේ ප්‍රතිරූපයට හා රංගන වෘත්තියේ ගෞරවය රැකෙන විදිහට, සීමාවක් දාගෙන තමයි නිතරම රංගන කාර්‌යයේ යෙදෙන්නේ.

    මේ නිසා “ද ලේක්” කියන්නෙත් ඒ සීමාව ඇතුළේ ඉඳගෙන කරපු රඟපෑමක් පමණයි. කවදාවත් මා හදාගත්තු ඒ සීමාව බිඳින්නේ නැහැ.

    Q: ඔබ මුලින්ම ක්ෂේත්‍රයට පැමිණියේ කෙසේද? ඔබේ වෘත්තීය ජීවිතයේ ඉදිරි සැලසුම් මොනවාද?

    A: මුලින්ම මම මේ ක්ෂේත්‍රයට ආවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියටයි. ඒ කාර්යය මම හරිම කැමැත්තෙන් කළත්, රංගනය කියන්නේ මම අත තිබ්බ වෙනස්ම භූමිකාවක්. ඒ භූමිකාව තමයි මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියේ. එම නිසා ඒ භූමිකාවටත් මම හරිම ආදරෙයි.

    නමුත් නිළිය කියන භූමිකාව තමා ප්‍රේක්ෂයන්ට මාව වඩාත් සමීප කළේ. මා සතුව තිබූ රංගන හැකියාව ප්‍රේක්ෂකයා ඉදිරියේ ඔප්පු කිරීම තුළ ඔවුන් මාව නිළියක් ලෙස ආදරයෙන් පිළිගත්තා. මේ නිසා ඉදිරියටත් මගේ වැඩි කැමැත්ත රංගනය තුළින් ඉදිරියට යන්නයි. රංගනය නිසා ජීවිතේට බොහෝ දේවල් ලැබුණා කියලා මම විශ්වාස කරනවා.

    යාළුවො එක්ක share කරගන්න

    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස්
    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස් ටීන් ටුවරිසම් ජාත්‍යන්තර කිරුළ ගෙන ඒමට සූදානම්!

    පිලිපීනයේදී ලංකාවේ නම බැබළවීමට යන අංජානා හීනටිගල

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි. ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයෙකුගේ සංගීත වීඩියෝවකට රංගනයෙන් දායක වීමෙන් පසු, යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඊලවානි, 2023 වසරේදී ඇගේ රංගනය දැක චිත්‍රපටයක ගීත ප්‍රවර්ධන රංගනයකට ආරාධනා කර තිබෙනවා. එම රංගනයත් සමඟ […]

    ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව

    දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා

    දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා හමුවට එන්නත් ඇය මේ වනවිට සූදානමින් ඉන්නව. මේ දිල්කි දිසානායකගෙ කතාව. දිල්කි, ඔබේ සිනමා නිර්මාණ දෙක ගැන කතා කළොත්? මම රංගනයෙන් දායක වන කුළුඳුල් සිනමා නිර්මාණය වෙන්නෙ ‘සෝනා’. ඒ වගේම මම ප්‍රධාන චරිතයක් රඟපාන සිනමා නිර්මාණය ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් […]

    හීනෙට එන්න අවුරුදු හයක් ගියා: දිල්කි දිසානායක

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.