Archita Phukan: Instagram උණුසුම් කළ ආචි බේබිඩෝල් කවුද?

මේ දවස්වල Instagram එකේ හැමතැනම කතාබහට ලක්වෙන නමක් තමයි ආචි බේබිඩෝල්, නැත්නම් Instagram එකේ Archita

Archita Phukan

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

මේ දවස්වල Instagram එකේ හැමතැනම කතාබහට ලක්වෙන නමක් තමයි ආචි බේබිඩෝල්, නැත්නම් Instagram එකේ Archita Phukan කියලා හඳුන්වන මේ තරුණිය. අනුගාමිකයෝ ලක්ෂ 8කටත් වඩා ඉන්න ඇය, ඇගේ නිර්භීත සහ වැඩිහිටි content නිසා ගොඩක් ජනප්‍රියයි. ඇයව එක රැයින් ප්‍රසිද්ධියට පත් කළ සිදුවීම් කිහිපයක්ම තියෙනවා.

“Dame Un Grrr” වීඩියෝවෙන් Archita Phukan එක රැයින් ජනප්‍රියත්වයට

ඇය ක්ෂණිකව වයිරල් වුණේ Kate Linn ගේ ජනප්‍රිය “Dame Un Grrr” ගීතයට සමගාමීව පළ කරපු ඇයගේ transformation reel එකකින්. වාර්තා වෙන විදියට ඇය අසම් ප්‍රාන්තයෙන් කියලා තමයි කියන්නේ.

ඇයව එක රැයින් ප්‍රසිද්ධියට පත් කළ ඒ වීඩියෝ එකේ, ආචි මුලින් සාමාන්‍ය ඇඳුමකින් පෙනී ඉඳලා, පස්සේ හරිම ලස්සන සාරියකට මාරු වෙනවා.

මේක transformation එකක්. ගීතයත් එක්ක මේ වීඩියෝවට මිලියන ගණනක් views ලැබිලා තියෙනවා. ඒ වගේම මේක සමාජ මාධ්‍ය පුරාම විශාල ආන්දෝලනයක් ඇති කළා.

Kendra Lust එක්ක Archita Phukan හමුවීම සහ gossip

මේ ආන්දෝලනය තවත් වැඩි වුණේ ඇයගේ Instagram එකේ පළ වුණ පින්තූරයක් නිසා.

ඒකේ වැඩිහිටි විනෝදාස්වාද තාරකාවක් වන Kendra Lust එක්ක ආචි ඉන්නවා පෙන්නුම් කළා.

මේ හමුවීමත් එක්ක නොයෙකුත් අනුමාන පැතිරෙන්න පටන් ගත්තා. සමහරු ඇහුවා ආචි අලුත් ක්ෂේත්‍රයකට පිවිසෙන්නේද කියලා.

තවත් අය කිව්වා මේක අන්තර්ජාලයේ අවධානය දිනාගන්න කරපු උපක්‍රමයක් වෙන්න ඇති කියලා.

අඳුරු අතීතයකින් එළියට ආපු කතාව

ආචිගේ ජීවිත කතාව මේ හැමදේටම වඩා ගැඹුරුයි. 2023 දී ඇය ඉතා සංවේදී පෝස්ට් එකක් දාලා කිව්වා, ඇය අවුරුදු හයක් ඉන්දියාවේ ලිංගික ශ්‍රමයට බලහත්කාරයෙන් යොමු වෙලා හිටියා කියලා.

ඒ අඳුරු ලෝකයෙන් එළියට එන්න ඇය රුපියල් ලක්ෂ 25ක් (ලංකාවේ සල්ලි වලින් කෝටි දෙකහමාරක් විතර) ගෙව්වා කියලත් ඇය කිව්වා.

ඇය හිටපු තැන විදියට දිල්ලියේ ප්‍රසිද්ධ රතු එළි ප්‍රදේශයක් වන GB පාර සඳහන් කරලා තිබුණා.

සමාජ සේවය සහ තවත් අභිරහස්

මේ අඳුරු අතීතයෙන් මිදුණු ආචිටා දැන් කරන්නේ තමන්ගේ කතාව සමාජයට කියන එක. ඇය දැන් NGO එකක් එක්ක එකතු වෙලා වැඩ කරනවා.

ඒ වගේම, ඇය වගේම මේ වගුරු බිමේ හිටපු තවත් ගැහැණු ළමයින් 8 දෙනෙක්ව බේරගන්න ඇය උදව් කරලා තියෙනවා.

Archita Phukan, ඇත්තටම කවුද? AI ද?

මේ හැම දෙයක්ම එක්ක, “Baby Doll Archi viral video” වගේ විමසුම් වලින් සෙවුම් යන්ත්‍ර පිරිලා ඉතිරිලා ගිහින්.

බේබිඩෝල් ආචි කියන්නේ ඇත්තටම ඉන්න පුද්ගලයෙක් නෙවෙයි වෙන්න පුළුවන් කියලත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර කතාබහක් ඇති වෙලා තියෙනවා.

ඇයගේ දෝෂ රහිත පෙනුම, සජීවිකරණයක් වගේ transition, වීඩියෝ නිසා, ඇය AI වලින් නිර්මාණය කරපු බලපෑම් කරන්නියක් වෙන්න පුළුවන් කියන සැකය සමහරුන්ට තියෙනවා.

ඉතින්, බේබිඩෝල් ආචි කියන්නේ කෘතිම සුන්දරත්වය අන්තර්ජාල වයිරල්කරණයත් එක්ක එකතු වුණ අලුත්ම උදාහරණයද?

නැත්නම්, ඇය අභිරහසක් විදියට රඟපාන අන්තර්ගත නිර්මාණකාරිනියක්ද? මේක කාලය විසින්ම තීරණය කරාවි.

හැරී පොටර් චිත්‍රපට මාලාව box office ආදායම් වාර්තා බිලියන 7කට වඩා උපයා ඇති බව ඔබ

හැරී පොටර් චිත්‍රපට මාලාව box office ආදායම් වාර්තා බිලියන 7කට වඩා උපයා ඇති බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ එම මුදල් බෙදී ගියේ කොහොමද සහ හැරී පොටර් නළු නිළියන්ගේ ආදායම් ගැනයි.   වෝරික් ඩේවිස් (Warwick Davis) වෝරික් ඩේවිස්, ග්‍රින්ගොට්ස්හි ගොබ්ලින් සහ මහාචාර්ය ෆ්ලිට්වික් වැනි චරිත කිහිපයක් රඟපෑවා. ඔහු ස්ටාර් වෝර්ස් සිට විලෝ දක්වා වූ […]

හැරී පොටර් නළු නිළියන්ගේ ආදායම් සහ සල්ලි බෙදී ගිය හැටි

අහලා ඇතිනේ MS Dhoni කියන්නේ “Captain Cool” කියලා. ඒ අන්වර්ථ නාමය ඔහුට ලැබුණේ ක්‍රිකට් පිටියේදී

අහලා ඇතිනේ MS Dhoni කියන්නේ “Captain Cool” කියලා. ඒ අන්වර්ථ නාමය ඔහුට ලැබුණේ ක්‍රිකට් පිටියේදී කොච්චර පීඩනයක් ආවත්, හරිම සන්සුන්ව, නිකන් අයිස් වතුර වීදුරුවක් බිව්වා වගේ හිටපු නිසයි. හැමෝම කිව්වේ “ආ මේ Dhoni නම් නියම ‘කැප්ටන් කූල්’ කෙනෙක්” කියලා. ඉතින් දැන් මේ කතාව තවත් අලුත් අතකට හැරිලා! අහන්න ලැබෙන විදිහට MS Dhoni, මේ “Captain Cool” […]

MS Dhoni “Captain Cool” වෙළඳ ලකුණක් කරලා! අපේ අර්ජුනට මොකද වෙන්නේ?

පසුගිය සිකුරාදා, ජෙෆ් බෙසෝස් සහ ලෝරන් සැන්චෙස්ගේ දවස් තුනක් පුරා පැවති වෙනීසියානු මංගල්‍යයේ ප්‍රධාන උත්සවය

පසුගිය සිකුරාදා, ජෙෆ් බෙසෝස් සහ ලෝරන් සැන්චෙස්ගේ දවස් තුනක් පුරා පැවති වෙනීසියානු මංගල්‍යයේ ප්‍රධාන උත්සවය පැවැත්වුණා. මේක සිද්ධ වුණේ සෑන් මාර්කෝ සෙස්ටියරේ (San Marco sestiere) කියන හුදකලා, ඓතිහාසික සෑන් ජෝර්ජියෝ මජ්ජෝරේ (San Giorgio Maggiore) දූපතේදී, පෞද්ගලික උත්සවයක් විදිහට.   මොකද වුණේ? ආපු අය නම් සුළුපටු නෑ: දහවල් වෙද්දි, කාර්ඩේශියන් -ජෙනර් පවුල, බිල් ගේට්ස්, කාලී ක්ලෝස්, […]

ලෝකයේ බලවතෙකුගේ විවාහ මංගල්‍යය: බෙසෝස්-සැන්චෙස්ගේ මංගල්‍යයේ සුවිශේෂී සිදුවීම්