ඔයා නියම kisser කෙනෙක් කියලා ඔප්පු වෙන කාරණා 10ක්

ඔයාලත් හිතනවා ඇතිනේ ඔයාලා හොඳට කිස් කරනවා කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්.

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

ඔයාලත් හිතනවා ඇතිනේ ඔයාලා හොඳට කිස් කරනවා කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. මොකද හොඳට කිස් කරන කෙනයි, හොදට කිස් කරන්නෙ නැති කෙනයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයා නියම kisser කෙනෙක්ද කියලා ඔප්පු වෙන සුපිරිම කාරණා 10ක් ගැන!

1. ඔයා හෙමින් සැරේ කිස් කරන කෙනෙක්ද?

ඔයා කිස් කරනකොට ඔයාට කොහෙවත් තියෙන හදිස්සියක් නැහැ නේද? හරිම රිලැක්ස් එකේ, අනිත් කෙනාව හොඳට දැනෙන විදියටනේ ඔයා කිස් කරන්නේ? එයා ලෑස්ති වෙනකල් ඔයා ඉවසනවා. ඒ මදිවට එයා එක්ක එකම රිද්මයකට ඔයා කිස් කරන විදිය හරිම සුන්දරයි. ඔයා එක්ක කිස් කරන එක ඒ තරම්ම ආතල්! මොකද ඔයා හරිම හෙමින්, ආදරෙන් කිස් කරන නිසා හැම කිස් එකක්ම පිරෙන්නේ පුදුමාකාර හැඟීම්වලින්. අන්න එහෙනම් ඔයා හොද kisser කෙනෙක්.

2. ඔයා ඔයාගේ අත් දෙක පාවිච්චි කරනවද?

ඔයා කිස් කරනකොට ඔයාගේ අවධානය තොල්වලට විතරක් සීමා වෙන්නේ නැහැ නේද? ඔයා එයාගේ කොණ්ඩෙ, බෙල්ල එහෙම ආදරෙන් අත ගානවා. එයාගේ මුළු ඇඟම ඔයාගේ ආදරණීය ස්පර්ශයෙන් පිරිලා යනවා. ඔයා එහෙම කරනකොට එයාට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඔයා එක්ක කිස් කරන එක සාමාන්‍ය කිස් එකක් නෙවෙයි. ඒක වෙනම ලෝකයක් වගෙ‍යි එයාට දැනෙන්නෙ. අන්න එහෙනම් ඔයා හොද kisser කෙනෙක්.

3. ඔයාගේ කිස් එක හැම වෙලේම අලුත්:

ඔයා හැමදාම එකම විදියට කිස් කරන්නේ නැහැ නේද? ඔයාගේ කිස් එක හැම වෙලේම අලුත් දෙයක්. කම්මැලි නැහැ, පුදුම කරන්න දන්නවා. ඔයා ඔයාගේ අත් පාවිච්චි කරනවා, විවිධ රිද්ම පාවිච්චි කරනවා, පොඩි පොඩි ටීසින් එහෙමත් කරනවා. ඔයාගෙ පාට්නර් ඔය දේවල් වලට තමයි පිස්සු වැටෙන්නේ! අන්න එහෙනම් ඔයා හොද kisser කෙනෙක්

4. ඔයාගේ කට පොඩ්ඩක් ඇරිලා තියෙන්නේ:

විද්‍යාඥයෝ පවා කියනවා අපි කැමැති පොඩ්ඩක් කට ඇරලා කිස් කරනවට කියලා. කට පොඩ්ඩක්වත් ඇරන්නේ නැතුව කිස් කරනකොට ඔයාගෙ පාට්නර්ට හිතෙන්නේ ඔයාට කිස් කරන එච්චර ඕන නැහැ වගේ කියලා. ඒත් ඔයා නිකම් ගිලින්න යනවා වගේ නෙවෙයි, නෝමල් විදියට පොඩ්ඩක් කට ඇරලා කිස් කරන එක ඔයාගෙ පාට්නර්ට හරිම ආකර්ෂණීයයිලු. ඔයත් මෙහෙමනම්, ඔයත් හොද kisser කෙනෙක්.

5. ඔයා තමයි වැඩේ පටන් ගන්නේ:

කිස් එක පටන් ගන්නේ ඔයා නම්, ඒ වගේම මුළු වෙලාවෙම ඔයා එයා එක්ක සෙල්ලම් කරනවා නම්, ඒක ඔයා සුපිරි කිස් කරන්නෙක් කියන එකේ හොඳම ලකුණක්. හොඳ කිස් එකකට ඕනේ රිලැක්ස් එකයි, ඒ මොහොතේ සතුටයි කියලා ඔයා දන්නවා. ඔයා කිස් කරනකොට වටේ මොනවා වෙනවද කියලාවත් ඔයාට මතක නැහැ. ඔයා එයාට පොඩි පොඩි ටීසින් දෙන එකත් එයාගේ ආසාව තවත් වැඩි කරනවා. ඔයා වැඩේ පටන් ගන්න නිසා ඔයාගේ කොන්ෆිඩන්ස් එකත් වැඩි වෙනවා.

6. ඔයාගේ පාට්නර් ඔයා හොඳට කිස් කරනවා කියලා කියනවද?

ඔයා නියම kisser කෙනෙක් කියලා ඔප්පු වෙන හොඳම සාක්ෂිය තමයි ඔයාගේ පාට්නර් ඒක ඔයාටම කියන එක. ඔයාගේ කිස් කරන විදිය එයාගේ ලෝකයම වෙනස් කරලා දැම්මලු, ආයෙත් එහෙම කිස් එකක් දෙන්නලු, මේ වගේ එයා ඔයාගෙ කිස් එකට ආසාවෙන් ඉන්නවනම්, ඔයා ඇත්තටම සුපිරි kisser කෙනෙක් තමයි.

7. ඔයාගේ පාට්නර් ආයෙත් ඔයාව කිස් කරන්න ආසාවෙන් ඉන්නවා:

ඔයාගේ පාට්නර් ආයෙත් ඔයාව කිස් කරන්න ආසාවෙන් ඉන්නවා නම්, ඒකෙන් පේන්නේ එයාට ඔයාව ඇති වෙන්නේ නැහැ කියන එකයි. ඔයා එයාට මොකක් හරි මැජික් එකක් කරනවා කියන එකයි ඒකෙන් පේන්නේ. ඔයා කිස් කරන එක එයා හරිම ආසාවෙන් විඳලා තියෙනවා. ඒක නිසා තමයි එයා ආයෙත් ඒ ආතල් එක ගන්න පිස්සුවෙන් ඉන්නේ. ඉතින් මොනවද බලන් ඉන්නේ? දෙන්නකෝ එයාට ආයෙත් සුපිරි කිස් එකක්!

8. ඔයා කිස් කරනකොට එච්චර තෙත නැහැ:

ඔයා කිස් කරනකොට ඒ කිස් එක තෙත බේරෙන විදියේ එකක් නෙවෙයි නේද? ඔයා දන්නවා කොච්චර තෙතමනයක් පාවිච්චි කරන්න ඕනද කියලා. ඔයාගේ කිස් එක හරිම පිරිසිදුයි, ඒ වගේම තවත් කිස් එකකට හොඳ ආරාධනාවක්! ඔයත් එහෙමනම් ඔයත් හොද kisser කෙනෙක් තමයි.

9. ඔයා දන්නවා කවදාද, කොහෙදිද කිස් කරන්න ඕන කියලා:

ඔයා දන්නවා කොයි වෙලාවේ පාට්නර්ව කිස් කරන්න ඕනද කියලා. හැම කිස් එකක්ම වෙන්නේ ඒකට හරියන වෙලාවට. ඔයාට හොඳට දැනෙනවා එයාට කිස් එකක් ඕන වෙලාව. ඒක තමයි නියම kisser කෙනෙක්ගෙ ලක්ෂණය!

10. ඔයා තොල් විතරක් නෙවෙයි කිස් කරන්නේ:

ඔයා කිස් කරනකොට ඔයාගේ වැඩේ තොල්වලින් විතරක් ඉවර කරන්නේ නැහැ නේද? ඔයා එයාගේ බෙල්ලට, කන්වලටත් ගිහින් එයාට හොඳට දැනෙන්න කිස් කරනවා. ඔයාට ඕනේ එයාට සතුටක් දෙන්න. ඒක නිසා ඔයා ඒකට ඕන හැම දෙයක්ම කරනවා. ඔයා මුලින්ම එයාගේ තොල්වලට ආදරණීය කිස් එකක් දීලා පස්සේ එයාගේ බෙල්ලටයි, කන්වලටයිත් ඒ අවධානයම දෙනවා. ඔයත් මේකම කරනවනම් ඔයත් සුපිරි kisser කෙනෙක් තමයි.

අන්තිමට එක දෙයක්! ඔයාට ඒක හරි කියලා දැනෙනවා නම්…

ඔයාගේ හිත කවදාවත් ඔයාව රවට්ටන්නේ නැහැ. ඔයා මොකක් හරි දෙයක් හොඳට කරනවද නැද්ද කියලා ඔයාට හොඳට දැනෙනවා. ඔයා කිස් කරනකොට ඔයාට විශ්වාසයක් දැනෙනවා නම්, හැම දෙයක්ම හරියට වෙනවා කියලා හිතෙනවා නම්, ඒක ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. මොකක් හරි වැරදියි කියලා දැනෙනවා නම් ඔයාට එච්චර රිලැක්ස් එකක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඒක නියමයි කියලා දැනෙනවා නම්, දිගටම ඒ විදියටම කරන්න. අනිත් කෙනාටත් ඒක එහෙමම දැනෙයි කියන එක විශ්වාසයි!

ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්නකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් එයා ඔහොම ඉන්න එක සාමාන්‍ය දෙයක් කියලා.

ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්නකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් එයා ඔහොම ඉන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒත් ඔයාට මතක් වෙන්න ඕනේ ඔයා ඉන්නෙ කවදාවත් අතහරින්න හොඳ නැති කෙනෙක් එක්ක කියලා. එයා ඔයාට හැමදේම ලේසි කරලා දෙනවා කියලා ඔයාට නිකම්ම relax කරලා ඉන්න බෑ. ඔයා තාමත් ඔයාගෙ ආදරේ වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වෙන්න ඕනේ. ඔයා හැම වෙලාවෙම ඔයාගෙ […]

මේ ගතිගුණ තියෙන කොල්ලෙක්ව නම් ඔයා කවදාවත් අතාරින්න එපා!

Lip kiss එකක් දෙනවා කියන්නෙ නිකම්ම තොල් දෙකක් එකට තියෙන එකක් නෙවෙයි. ඒක ඇතුළේ ලොකු

Lip kiss එකක් දෙනවා කියන්නෙ නිකම්ම තොල් දෙකක් එකට තියෙන එකක් නෙවෙයි. ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. සමහරුන්ට ඒක ඕට්ස් කනවා වගේ තමයිලු! කෙළ බෙදාගෙන, හුස්ම හුවමාරු කරගන්න එකත් හරිම බැඳීමක්. ඒක පරිස්සමට කරන්න ඕනේ හොඳේ! මේ lip kiss දෙන පුරුද්ද මිනිස්සු අතර විතරක් නෙවෙයි, සත්තු පවා මේ දේ කරනවා දැකලා තියෙනවා. අම්මා කෙනෙක් පැටියෙක්ව […]

Lips වලින් පටන් අරන් හදවතටම දැනෙන ආදරයේ උණුසුම: lip kiss ගැන ඔබ නොදැන සිටි දේවල්

නිරෝගීමත් සහ ආදරණීය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න දෙන්නගෙන්ම ලොකු උත්සාහයක් සහ කැපවීමක් අවශ්‍ය වෙනවා. හැබැයි සමහර

නිරෝගීමත් සහ ආදරණීය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න දෙන්නගෙන්ම ලොකු උත්සාහයක් සහ කැපවීමක් අවශ්‍ය වෙනවා. හැබැයි සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් ඔයාගේ සහකාරයාගේ හැඟීම් වෙනස් වෙලා කියලා. මේ කතාවෙන් අපි බලමු ඔයාගේ සහකාරයා ඔයාට ආදරේ නැති බව පෙන්නුම් කරන වේදනාකාරී ලක්ෂණ මොනවද කියලා. මේ ලක්ෂණ හඳුනාගැනීමෙන්, ඔයාට ප්‍රශ්න විසඳගන්නත්, ඔයාගේ සම්බන්ධතාවයේ අනාගතය ගැන හොඳ තීරණයක් ගන්නත් පුළුවන්. […]

ඔහු/ඇය තවදුරටත් ආදරය කරන්නේ නැති බව කියන ලක්ෂණ 9ක්