“ධර්ම යුද්ධය 2” වැඩ අරඹයි: ජැක්සන් ඇන්තනීගේ චරිතයට බිමල් ජයකොඩි

“ධර්ම යුද්ධය” කියන්නේ ලංකාවේ සිනමාවේ ගොඩක් ජනප්‍රිය වුණු, බොක්ස් ඔෆිස් වාර්තාත් අලුත් කරපු චිත්‍රපටයක්. ඒක

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

“ධර්ම යුද්ධය” කියන්නේ ලංකාවේ සිනමාවේ ගොඩක් ජනප්‍රිය වුණු, බොක්ස් ඔෆිස් වාර්තාත් අලුත් කරපු චිත්‍රපටයක්. ඒක වෙනත් චිත්‍රපටයකින් අරගෙන හැදුවත්, ලංකාවේ සිනමා රසිකයන්ට ඒක දැනුණේ හරියටම අපේ කතාවක් වගේ.

මේ චිත්‍රපටිය මුලින්ම ආවේ “Drishyam” (2013) කියන මලයාලම් චිත්‍රපටිය ඇසුරෙන්. ඒකේ ප්‍රධාන නළුවා වුණේ මලයාලම් සුපිරි තරුව මොහාන් ලාල්. “ධර්ම යුද්ධය” ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ගොඩක් කතාබහට ලක්වුණේ ඒකේ හිටපු ප්‍රසිද්ධ නළු නිළියන් නිසයි. ජැක්සන් ඇන්තනී ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ වගේම දිල්හානි ඒකනායක, කුසුම් රේණු සහ තිසුරි යුවනිකා ඇතුළු පිරිසක් හිටියා. ඔවුන්ගේ හොඳ රංගනය නිසාම “ධර්ම යුද්ධය” ලංකාවේ සාර්ථකම චිත්‍රපට අතර ඉහළින්ම තියෙනවා.

“ධර්ම යුද්ධය” දෙවැනි කොටසක් ගැන සිනමා රසිකයන් ගොඩක් කාලයක ඉඳන් බලාගෙන හිටියා. මොකද “Drishyam” දෙවැනි කොටසක් ආපු නිසා. ඒ විතරක් නෙවෙයි, “Drishyam” වෙනත් භාෂාවලටත් පරිවර්තනය කරලා චිත්‍රපට හැදුවා.

කොහොම නමුත් ජැක්සන් ඇන්තනී මහත්තයා නැතිවුණාට පස්සේ, “ධර්ම යුද්ධය” දෙවැනි කොටසක් එයි කියන බලාපොරොත්තුව ටිකක් අඩු වුණා. ඒත් දැන් ඒ බලාපොරොත්තුව නැවතත් ඇතිවෙලා. ඊයේ නිල වශයෙන්ම නිවේදනය කළා “ධර්ම යුද්ධය – 2” ළඟදීම තිරගත වෙනවා කියලා.

“ධර්ම යුද්ධය – 2” ගැන කතා පටන් ගන්නේ ලංකාවේ සිනමාවේ ලොකු හිඩැසක් එක්ක. ඒ තමයි ජැක්සන් ඇන්තනී මහත්තයාගේ අභාවය. ඒ නිසා “ධර්ම යුද්ධය – 2” චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනීගේ චරිතය රඟපාන්නේ බිමල් ජයකොඩි. බිමල් ජයකොඩිට අමතරව කුසුම් රේණු, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා වගේ අයත් මේ චිත්‍රපටයට එකතු වෙනවා.

බිමල් ජයකොඩිට මේක ලොකු අභියෝගයක් වගේම විශේෂ අවස්ථාවක්. ඒ ගැන මාධ්‍ය හමුවකදී බිමල් ජයකොඩි මෙහෙම කිව්වා. “‘ධර්ම යුද්ධය – 2’ කරන්න ආරාධනා ලැබුණු වෙලාවේ මට ඒක වෙනදාට වඩා දෙගුණයක් අභියෝගයක් සහ වගකීමක් විදියට දැනුණා. අපේ හිටපු මහා රංගන ශිල්පියා ජැක්සන් ඇන්තනී මහත්මයාව මේ වෙලාවේ මතක් කරන ගමන්, එතුමා ලංකාවේ සිනමාවේ නොමැකෙන සලකුණක් තියපු නිර්මාණයක කොටස්කරුවෙක් වෙන එක ලොකු අභියෝගයක් තමයි. ඒ නිසා මේ ගෞරවය වගේම ඒ අභියෝගය මගේ හිතට තදින්ම දැනෙනවා…”

“ධර්ම යුද්ධය – 2” ගැන කතා පටන් ගද්දි දිනක්ෂි ප්‍රියසාද්ව දැකපු නිසා ගොඩක් අය හිතුවේ ඇය තිසුරි යුවනිකාගේ චරිතය කරයි කියලා. ඒත් දිනක්ෂි කිව්වා ඇය දුවගේ චරිතය කරන්නේ නැහැ කියලා. ඒ වගේම තිසුරි යුවනිකාත් චිත්‍රපටයේ ඉන්නවා කියලා ඇය කිව්වා.

“ධර්ම යුද්ධය – 2” ඔයාලට ගේන්නේ නිකිනි වැස්ස, 1970 Love Story සහ මාරියා වගේ චිත්‍රපට හැදූ අරුණ ජයවර්ධන. ඒකේ පිටපත ලියලා තියෙන්නේ සුනෙත් මාලිංග ලොකුහේවා. මේ චිත්‍රපටිය හදන්නේ සිරස TV නිෂ්පාදනයක් විදියට.

“ධර්ම යුද්ධය” පළවෙනි චිත්‍රපටිය වගේම දෙවැනි චිත්‍රපටියත් සිනමා රසිකයන් අතර කතාබහට ලක්වෙයි කියලා හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා.

වගීෂා සල්ගාදු කියන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්නේ. එයා දැන් අලුත් පියවරක් තියලා තියෙනවා. ඒ

වගීෂා සල්ගාදු කියන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්නේ. එයා දැන් අලුත් පියවරක් තියලා තියෙනවා. ඒ තමයි දමිළ සිනමාවට පිවිසීම. එයා රඟපාන පළවෙනි දමිළ චිත්‍රපටිය තමයි ‘Vannam Konda Vennilave’. මේ වෙනකොට ඒ ෆිල්ම් එකේ නිල පෝස්ටරයත් එළියට ඇවිත් තියෙනවා. ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කාරණයක් තමයි, වගීෂා එයාගේ පළවෙනි දමිළ චිත්‍රපටියෙන්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන එක. ඒ […]

වගීෂා සල්ගාදු Vannam Konda Vennilave චිත්‍රපටයෙන් දමිළ සිනමාවට

“නීරා” 2025 වසරේදී තිරගත වීමට නියමිත නවතම සිංහල චිත්‍රපටයයි. ප්‍රධාන චරිතය සඳහා ශනුද්‍රි ප්‍රියසාද් රංගනයෙන්

“නීරා” 2025 වසරේදී තිරගත වීමට නියමිත නවතම සිංහල චිත්‍රපටයයි. ප්‍රධාන චරිතය සඳහා ශනුද්‍රි ප්‍රියසාද් රංගනයෙන් එක්වේ. අධ්‍යක්ෂණය වාසව බදුගේ විසින් සිදු කරනු ලබන අතර, ආදරණීය හා ගැඹුරු ආන්දෝලනාත්මක කතාවක් මෙහි අන්තර්ගත වේ. “නීරා” චිත්‍රපටය, කලාත්මක සහ නවීන සිනමා තාක්ෂණය එකට මුසුකරමින් නව ආකෘතියක් ගෙනෙයි. කථාවට උසස්ම ගුණාංගයක් ලබාදීමට ජ්‍යෙෂ්ඨ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගේ දායකත්වයද ඇතුළත්ය. ඒ […]

වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කල “නීරා” 2025 සිට සිනමා හල් වලට

2025 වසරේ හේමාල් රණසිංහ රංගන දායකත්වය ලබාදෙන පළමු සිනමාපටය වන “ICE CREAM” මාර්තු 06 වැනිදා

2025 වසරේ හේමාල් රණසිංහ රංගන දායකත්වය ලබාදෙන පළමු සිනමාපටය වන “ICE CREAM” මාර්තු 06 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිතය. ප්‍රදීප් ධර්මදාසගේ අධ්‍යක්ෂණයෙන් මෙය සිනමාවට පැමිණෙන පළමු චිත්‍රපටය වන අතර, සිනමාපටයේ කතාව ජනප්‍රිය රංගන ශිල්පි කළණ ගුණසේකර විසින් රචනා කර ඇත. මුඩුක්කු නිවාසයක ජීවත් වන දුදූ නම් තරුණයෙකුගේ ජීවිතය පදනම් කරගෙන “ICE CREAM” […]

දියවෙන්න කලින් රසවිඳින්න – මාර්තු 06 වන දින සිට තිරයට එන ‘ ICE CREAM ‘