පාප් වහන්සේගේ පෙනහළු දෙකටම නියුමෝනියාව වැළඳී ඇති බවට වතිකානුවෙන් නිවේදනයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන අතර 88 හැවිරිදි ඔහුගේ සායනික තත්ත්වය

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන අතර 88 හැවිරිදි ඔහුගේ සායනික තත්ත්වය “සංකීර්ණ” බව අඟහරුවාදා (පෙබරවාරි 18) වතිකානුව නිවේදනය කළා.
එබැවින් සති අන්තයේ අවසානය දක්වා උන්වහන්සේගේ සියලු කටයුතු අවලංගු කරන ලද බව එම නිවේදනයේ දැක්වෙනවා.
2013 සිට පාප් වහන්සේ ලෙස කටයුතු කරන ශුද්ධොත්තම පියතුමන් බ්‍රොන්කයිටිස් සඳහා ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා සිකුරාදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා.
සඳුදා, වතිකානුව සඳහන් කළේ, පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ “බහු ක්ෂුද්‍ර ජීවී ආසාදනයක්” ඇති බවත් උන් වහන්සේට ලබා දෙන ප්‍රතිකාරවල වෙනසක් අවශ්‍ය වී ඇති බවත් ය. ඊයේ පස්වරුවේ උන්වහන්සේගේ පපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සී.ටී පරීක්ෂණයකින් පෙනහළු දෙකෙහිම නියුමෝනියා ආසාදිත තත්ත්වයක් පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙනවා..
කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යහපත් මනෝභාවයකින් පසුවෙන බව වතිකානුව සඳහන් කර තිබෙනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය පස්වන දිනය රෝහලේ විවේකීව යාඥා කරමින් පසු වූ බව තවදුරටත් සඳහන් වුණා.
‘පසුගිය පැය කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලැබුණු සෙනෙහස සහ සමීපත්වයේ පණිවිඩවලට උන්වහන්සේගේ කෘතඥතාව’ යනුවෙන් නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.
පසුගිය වසර දෙක තුළ ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අවස්ථා කිහිපයකම පීඩා විඳි බව වාර්තා වුණා.

72 වැනි ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය අද (මැයි 31) සවස ඉන්දියාවේ HITEX

72 වැනි ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය අද (මැයි 31) සවස ඉන්දියාවේ HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී හරිම උත්කර්ෂවත් විදියට පැවැත්වුණා. ලෝකයේ රටවල් 100කට වැඩි ගාණකින් සුරූපිනියන් “2025 ලෝක රූ රැජින” කිරුළ දිනාගන්න ලොකු සටනක් දුන්නා. ඒත් අන්තිමේදී, ජය අත්කර ගත්තේ තායිලන්තයේ 21 හැවිරිදි සුරූපිනී සුචාතා චුවාන්ග්ශ්‍රී (Suchata Chuangsri)! ඇයට අපේ උණුසුම්ම සුබපැතුම්!   තායිලන්තයේ […]

72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ සුචාතා චුවාන්ග්ශ්‍රීට

අද 2025 මැයි 18 වෙනකොට ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධය ඉවර වෙලා අවුරුදු 16ක් වෙනවා. මේක

අද 2025 මැයි 18 වෙනකොට ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධය ඉවර වෙලා අවුරුදු 16ක් වෙනවා. මේක අපේ රටේ ඉතිහාසයේ ලොකුම, වේදනාකාරීම කාල පරිච්ඡේදයක්. අපි පොඩ්ඩක් ආපස්සට හැරිලා බලමු මේ යුද්ධය කොහොමද ඇති වුණේ, කොහොමද ඉවර වුණේ, ඒ වගේම අපිට ඒකෙන් ලැබුණු දේවල් මොනවද කියලා. මේක නිකම්ම නිකම් සටනක් නෙවෙයි, අවුරුදු 30ක් විතර ඇදුණු, රටේ මිනිස්සුන්ව දෙකට […]

වසර 16ක් සපිරෙන යුද නිමාව: ශ්‍රී ලංකාවේ සාමයේ මාවත

ලයිව් සයන්ස් කියන විද්‍යා නිවුස් වෙබ්සයිට් එක පරණ කාලේ වෙච්ච අමුතු අමුතු, පුදුම දේවල් හොයාගෙන

ලයිව් සයන්ස් කියන විද්‍යා නිවුස් වෙබ්සයිට් එක පරණ කාලේ වෙච්ච අමුතු අමුතු, පුදුම දේවල් හොයාගෙන ඇවිත් කියනවනේ. මේ සතියේ එයාලා හොයාගෙන තියෙන්නේ නම් හරිම බිහිසුණු කතාවක්. මේකේ පොඩි ළමයින්ට කරපු ලිංගික හිරිහැර සහ ගෑනුන්ට කරපු ප්‍රචණ්ඩ වැඩ ගැන තියෙනවා කියලත් එයාලා අනතුරු අඟවනවා. මේ කතාව 1988 දකුණු අප්‍රිකාවේ වෙච්ච සිද්ධියක්. අවුරුදු 15ක ගැහැණු ළමයෙකුට බඩේ […]

ඕරල් සෙක්ස් කරලා බබෙක් ලැබුනු කාන්තාව! කොහොමද එහෙම උනේ?