පිලිකා රෝගී තත්වයන් සදහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය

පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති

cassava for cancer

පිලිකා රෝගී තත්වයන් සදහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය

පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව වැනි උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට උත්සහ කිරීම බුද්ධිමත් නොවනු ඇත. එසේ වූවද පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොසලකා හැර, විද්‍යානුකූල ප්‍රතිකාර […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව වැනි උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට උත්සහ කිරීම බුද්ධිමත් නොවනු ඇත.

    එසේ වූවද පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොසලකා හැර, විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් පිළිකා වැළැක්වීමටත්, ප්‍රතිකාර වලින් ලැඛෙන සුවය ප්‍රගුණ කිරීමටත්, එකී ස්වභාවික ශක්තීන් ප්‍රයෝජනයට ගත හැකිය.

    මඤඤොක්කා අල ප්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක් පිළිබඳවයි මේ.

    පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මහතා විසින් බොහොම කාලකට ඉහතදී මඤ්ඤොක්කා අල ප්‍රතිකාරයෙන් උග්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙනවා. මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රම පහත දක්වේ.

    අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් සොයා ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරගන්න. දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් පිරිසිදු ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

    දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වන ආකාරය දැකගත හැකිය.

    ඉහළින් තිබෙන ජලය වැනි අවර්ණ දියර කොටස ප්‍රවේශමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසයක් ගනී) ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතු බවට මතක තබා ගන්න.

    මෙසේ ක්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (ඔබ මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)

    පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න වග බලාගන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 8 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 7 හමාරක් විය යුතුය.)

    මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.එය නිසි ආකාරයෙන් සිදු කරන්න. මෙම ද්‍රවණයේ රසය, ප්‍රසන්න කර ගැනීම වෙනුවට දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.එවිට ඔබට අප්පිරියාවක් නොදැනෙනු ඇත.

    මෙම ප්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි කර තිබෙනවා. වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර තිබෙනවා.

    මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබිණා.ළමුන් සඳහා භාවිත කිරීමේදී ප්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීම වනවා.

    මෙම ප්‍රතිකාර ක්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිඛෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද සුදුසු විමයි.
    පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව මෙන්න

    මඤ්ඤොක්කා අල සහ ඇප්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන හේතුව නිසා සහ එය සාමාන්‍ය නිරෝගී සෛල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසෙනවා.
    පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක් මෙන්න.

    මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 100 ක් පමණ තිඛෙන බවත් සොයා ගෙන තිබෙනවා.

    මීට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය දෙළුම් කරවිල ඇට සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කර තිබෙනවා.

    යාළුවො එක්ක share කරගන්න

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව
    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව සහ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගෙන යාමට උපදෙස් මේ ලිපියෙන්.
    ඔබට අසාමාන්‍ය ලෙස ලිංගික හැඟීම් දැනෙනවාද? ඔබ දෙමාපියෙක් වුණාම ඔබේ ලිංගික ආශාවන් නැති වෙයි කියලා හිතුවා නම්, ඇත්තටම වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් වැඩිවීම සහ අඩු වීම සාමාන්‍ය දෙයක්ද?

    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව
    ගැබිනි සමයේ ලිංගික ආශාවන්
    ගැබිනි සමයේ ලිංගික ආශාවන් (sex drive) වැඩිවීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. මෙයට හේතු, ආරක්ෂාව සහ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගෙන යාමට උපදෙස් මේ ලිපියෙන්.
    ලෝකයේ සුප්‍රසිද්ධම ලෝගෝ එකක් වන කොකා-කෝලා ලෝගෝ එකේ හැංගිලා තියෙන පුදුම රහසක් මෙන්න. ඒක නිර්මාණය
    ලෝකයේ සුප්‍රසිද්ධම ලෝගෝ එකක් වන කොකා-කෝලා ලෝගෝ එකේ හැංගිලා තියෙන පුදුම රහසක් මෙන්න. ඒක නිර්මාණය කරලා තියෙන්නේ සතුට සහ සිනහව පාරිභෝගිකයාගේ හිතට ගේන්නයි!
    අපි හැමෝම දන්න කොකා-කෝලා ලෝගෝ එකේ සැඟවුණු දෙයක් ගැන branding expert කෙනෙක් හෙළි කරලා තියෙනවා. මේක කොච්චර ප්‍රසිද්ධ වුණත්, මේ ලෝගෝ එකේ තියෙන දෙයක් ගැන බොහෝ දෙනෙක් මේ වෙනකම් දැනගෙන හිටියේ නැහැ.

    කොකා-කෝලා ලෝගෝ එකේ ඔබ නොදැක්ක පුදුම රහස!

    ලෝකයේ සුප්‍රසිද්ධම ලෝගෝ එකක් වන කොකා-කෝලා ලෝගෝ එකේ හැංගිලා තියෙන පුදුම රහසක් මෙන්න. ඒක නිර්මාණය
    කොකා-කෝලා
    ලෝකයේ සුප්‍රසිද්ධම ලෝගෝ එකක් වන කොකා-කෝලා ලෝගෝ එකේ හැංගිලා තියෙන පුදුම රහසක් මෙන්න. ඒක නිර්මාණය කරලා තියෙන්නේ සතුට සහ සිනහව පාරිභෝගිකයාගේ හිතට ගේන්නයි!
    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ
    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ යුතු දේ ගැන මේ ලිපියෙන් දැනගන්න.
    ඔබ සහ ඔබේ සහකරු දරුවෙක් හදන්න සූදානම්ද? ඒක ගොඩක් සතුටුදායක දෙයක්! ඊළඟට මොකද වෙන්න ඕනේ කියලා ඔබ දන්නවා ඇති: ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙන්න ඕනේ.

    දරුවෙක් හදන්න හොඳම වෙලාව: ප්‍රවීණයන්ගේ උපදෙස්

    දරුවෙක් හදන්න හොඳම වෙලාව, ඩිම්බ මෝචනය හඳුනාගන්නා ආකාරය සහ දරුවන් ලැබීමේ අවස්ථා වැඩි කරගැනීමට කළ
    දරුවෙක් හදන්න හොඳම වෙලාව