වෘත්තියෙන් නම් මම හෙදියක්, ඒත් කාලය කළමණාකරණය කරගෙන නිරූපණ වැඩත් කරනවා.

නවක නිරූපිකාවක් වන කවීෂා කෞමිණි සමඟ සංවාදයකට අපි අද අවස්ථාව ලබාගත්තෙමු. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ආ

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

නවක නිරූපිකාවක් වන කවීෂා කෞමිණි සමඟ සංවාදයකට අපි අද අවස්ථාව ලබාගත්තෙමු. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ආ ආකාරය, රඟපෑමට ඇති ආසාව සහ අනාගත සැලසුම් පිළිබඳව අපට පැවසූ කතාව මෙන්න.

📌 ඔබ නිරූපිකාවක්ද?

කවීෂා: “ඔව්, එහෙම කියන්න පුළුවන්. නමුත්, නිරූපණය මට විනෝදාංශයක් විදියට කරන දෙයක්. මගේ ප්‍රධාන වෘත්තිය නම් හෙදියක්. මේ වනවිට මම පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරනවා. ඒත්, කාලය හොඳින් කළමණාකරණය කරගෙන, නිරූපණ වැඩත් කරනවා.”

📌 නිරූපිකාවක් වීමේ ආශාව ආවේ කොහොමද?

කවීෂා: “මට පොඩි කාලේ ඉඳලාම නිරූපණය ගැන ආසාවක් තිබුණා. පාසල් ඉවර කරන කාලෙ ෆේස්බුක් එකේ නවකයින්ට නිරූපණ පාඨමාලා ගැන දැන්වීමක් දැක්කා. ඒ ගැන වැඩි විස්තර හොයාගෙන, ‘මිස් ඩ්‍රීම් බියුටි ක්වීන්’ නිරූපණ ඇකඩමියට සම්බන්ධ වුණා. එතැනින් මගේ ගමන ආරම්භ වුණා.”

📌 නිරූපණය විතරද? නැත්තම් රඟපෑමටත් කැමතිද?

කවීෂා: “අපෝ, මම බොහොම ආසයි රඟපාන්න! නිරූපණයට ආවෙත් රංගනයට අවස්ථාවක් හදාගන්න. චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක රඟපෑම මගේ ලොකු හීනයක්. නමුත්, මට ගැළපෙන හොඳ චරිතයක් ලැබෙන්න ඕනෙ. බොහෝ නවකයින්ට අවස්ථා ලැබෙනවා, ඒත් ඔවුන්ට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අමාරුයි. මට ඕනේ හොඳ නිර්මාණයක් හරහා මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට.”

📌දැනටමත් රඟපෑම් කරලා තියෙනවද?

කවීෂා: “ඔව්, මම දැනටමත් සංගීත වීඩියෝ කිහිපයක රඟපාලා තියෙනවා. ජනප්‍රිය ගායිකා හෂ්මිගේ ගීතයකටත් මම රඟපෑවා.”

📌 නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබේ පවුලේ අය මොනවද හිතන්නේ?

කවීෂා: “මුලදී ඔවුන්ට අකමැත්තක් තිබුණා. නමුත් මගේ වැඩ දැක්කාම ඔවුන්ගේ අදහස වෙනස් වුණා. අදටත් මගේ වැඩ ගැන හොයලා බලනවා. මට ගැළපෙන දේවල් විතරයි ඔවුන් සලකා බලන්නේ. සමහරුන්ට නිරූපණ ක්ෂේත්‍රය ගැන විශ්වාසය නැහැ. නමුත්, තමන් නිවැරදිව හැසිරුනා නම්, ඒවා ගැන ප්‍රශ්නයක් නෑ. මගේ පවුලත්, පෙම්වතාත් දන්නවා මම හොඳින් හැසිරෙනවා කියලා.”

📌 ඉස්සරහට කරන්න තියෙන සැලසුම් මොනවද?

කවීෂා: “මගේ වෘත්තිය හෙද වෘත්තිය. ඒත්, දැන් මට වැඩිපුරම ආසාව තියෙන්නේ රඟපෑමට. ඉක්මනින්ම මට චිත්‍රපට හෝ ටෙලිනාට්‍යයකට සම්බන්ධ විය හැකි අවස්ථාවක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා!”

දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා

දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා හමුවට එන්නත් ඇය මේ වනවිට සූදානමින් ඉන්නව. මේ දිල්කි දිසානායකගෙ කතාව. දිල්කි, ඔබේ සිනමා නිර්මාණ දෙක ගැන කතා කළොත්? මම රංගනයෙන් දායක වන කුළුඳුල් සිනමා නිර්මාණය වෙන්නෙ ‘සෝනා’. ඒ වගේම මම ප්‍රධාන චරිතයක් රඟපාන සිනමා නිර්මාණය ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් […]

හීනෙට එන්න අවුරුදු හයක් ගියා: දිල්කි දිසානායක

දේශානි නෙහාරා කියන්නේ මේ දවස්වල “පාට කුරුල්ලෝ” නාට්‍ය නිසා ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න තරුවක්.

දේශානි නෙහාරා කියන්නේ මේ දවස්වල “පාට කුරුල්ලෝ” නාට්‍ය නිසා ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න තරුවක්. ඒ විතරක් නෙවෙයි, හිරු මෙගා ස්ටාර් වේදිකාවේ සරාගී නර්තනයන්ගෙන් හැමෝගෙම අවධානය දිනාගත්ත මේ සුපිරි නිළිය, මෑතකදී කරපු එක්තරා ඡායාරූප පෙළක් නිසා සමාජ මාධ්‍යයේ බොහොම කතාබහට ලක්වුණා. ඒ සිදුවීම ගැන ඇය මෙහෙමයි කියන්නේ. ඇයගේ 24 වැනි උපන්දිනය වෙනුවෙන් කරපු ඡායාරූප රූගත […]

මගේ පියයුරු, උකුළ සහ ඇඟේ හැඩය හැමදාමත් සරාගීයි: දේශානි නෙහාරා

ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක ආදරය ගැන ජනප්‍රිය පුවත්පතකට තම අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබුනා. පියුමි

ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක ආදරය ගැන ජනප්‍රිය පුවත්පතකට තම අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබුනා. පියුමි කියන විදිහට ආදරේ කියන්නේ එක එක්කෙනාට වෙනස් විදිහට දැනෙන දෙයක්. ඒක කාලයත් එක්ක වෙනස් වෙන්නත් පුළුවන්. මුලින් හිතපු ආදරේ නෙවෙයි පස්සට දැනෙන්නේ. වැඩිවියට එද්දි ඇතිවෙන ආකර්ෂණයන් වෙනස්. අපි ඇසුරු කරන අය, ආදරේ කරනවා හිතන අය අතරින් ඇත්තටම ආදරේ දැනෙන්නේ කීප […]

ආදරේදී ‘සෙක්ස්’ විතරක් තිබුණොත් වැඩක් නැහැ. ‘ලව්’ විතරක් තිබිලත් වැඩක් නැහැ: පියුමි ශ්‍රීනායක