...

2025 වසර ගැන බාබා වැංගා කියූ අදහාගත නොහැකි අනාවැකි මෙන්න

ප්‍රහාරය, ඩයනා කුමරියගේ මරණය සහ කර්කස් සබ්මැරීන ඛේදවාචකය ඇතුළු ඉතිහාසයේ බිහිසුණු සිදුවීම් ගැන අනාවැකි රැසක් කී උපතින්ම දෑස් නොපෙනෙන බල්ගේරියානු අනාවැකිකාරිය, බාබා වැන්ගා ගැන ඔබත් අසා

BABA-VANGA-2025

2025 වසර ගැන බාබා වැංගා කියූ අදහාගත නොහැකි අනාවැකි මෙන්න

ප්‍රහාරය, ඩයනා කුමරියගේ මරණය සහ කර්කස් සබ්මැරීන ඛේදවාචකය ඇතුළු ඉතිහාසයේ බිහිසුණු සිදුවීම් ගැන අනාවැකි රැසක් කී උපතින්ම දෑස් නොපෙනෙන බල්ගේරියානු අනාවැකිකාරිය, බාබා වැන්ගා ගැන ඔබත් අසා ඇති. ඇය මේ වන විට ජීවතුන් අතර නැති වුණත්, ඉදිරි වසර ගණනකට අනාවැකි පළ කර තිබෙනවා. කොරෝනා උවදුර ගැනත් ඇය අනතුරු ඇඟවීමක් කර තිබුණා. ඉතින් මේ කියන්න යන්නේ ඇය […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    ප්‍රහාරය, ඩයනා කුමරියගේ මරණය සහ කර්කස් සබ්මැරීන ඛේදවාචකය ඇතුළු ඉතිහාසයේ බිහිසුණු සිදුවීම් ගැන අනාවැකි රැසක් කී උපතින්ම දෑස් නොපෙනෙන බල්ගේරියානු අනාවැකිකාරිය, බාබා වැන්ගා ගැන ඔබත් අසා ඇති.

    ඇය මේ වන විට ජීවතුන් අතර නැති වුණත්, ඉදිරි වසර ගණනකට අනාවැකි පළ කර තිබෙනවා.

    කොරෝනා උවදුර ගැනත් ඇය අනතුරු ඇඟවීමක් කර තිබුණා.

    ඉතින් මේ කියන්න යන්නේ ඇය 2025 වසර පලකළ විශ්මිත අනාවැකි කිහිපයක් ගැන.

    ● 2025 වසර තුළදී යුරෝපය තුළ විශාල යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් තමන්ගේ ආධිපත්‍යය දරන අතර, බොහෝ අර්බුදවලින් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වනු ඇත.

    ● සැබෑ ලෝක විනාශය 2025 වසරේදී ආරම්භ වීමට මාර්ගය සැකසෙනු ඇත. එනම් එම වසරේදී ඇරැඹෙන පෙරගමන 5079 වසර දක්වා ගතවන අතර, එතැනදී ලෝක විනාශය සම්පූර්ණයෙන්ම සිදුවනු ඇත. මනුෂ්‍යයන්ගේ පැවැත්ම මුළුමනින්ම අවසාන වනු ඇතිය.

    ● 2025 වසරේදී පිටසක්වළ ජීවීන්ගේ පෘථිවියේ ආගමනයක් සිදුවිය හැකිය. එසේම පෘථිවියේ ජීවීන් සමග පිටසක්වළ ජීවීන්ගේ සහසම්බන්ධයක් සිදුවීමට ඉඩ ඇත. මෙහිදී නව බලශක්ති ප්‍රභවයක් ඇතිවීමක්ද සිදුවිය හැකිය.

    ● ලෝකය පුරා ඉතා භයානක ජල ගැලීම්, නියඟයන් සහ ලැව්ගිනි රැසක් ඇතිවිය හැකිය. පාරිසරික විනාශයන් රැසක් සිදුවනු ඇත.

    ● පෘථිවියේ දියුණු රසායනාගාරවල වැඩුණු මිනිස් අවයවවල දියුණුවක් ගැන 2025 වසරේදී පුරෝකථනය කළ හැකිය. එමගින් මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ නැංවිය හැකි අතර, මිනිස් අවයව බද්ධ කිරීමේ හිඟය පියවාගත හැකිය.

    ● 2025 වසරේදී ලෝකය පුරා රටවල් රැසකදී ත්‍රස්තවාදී ප්‍රහාරයන් රැසක් සිදුවනු ඇත. එහිදී ඉස්ලාමික ත්‍රස්ත බලවේග ප්‍රබල වනු ඇත.

    මෙලෙස 2025ට අදාළව ප්‍රකාශ කර ඇති ප්‍රධානතම අනාවැකි 7 මේ වනවිට ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. මෙහිදී එක් අනාවැකියකින් ඇය ප්‍රකාශ කර සිටින්නේ රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් 2025 වසර තුළදී යුරෝපය තුළ තම ආධිපත්‍යය පතුරුවා ගන්නා බලගතු තත්ත්වයකට පත්වන බවය.

    මෙලෙස 2025 වසරට අදාළව බොහෝ ආන්දෝලනාත්මක අනාවැකි ගණනාවක් ප්‍රකාශ කර ඇති බල්ගේරියානු ජාතික බාබා වංගා පසුගිය දශක කිහිපයක් තුළද ප්‍රකාශ කළ අනාවැකි ගණනාවක්ම සත්‍ය සිදුවීම් බවට පරිවර්තනය විය. ඒවා ඉතා සජීවී ආකාරයෙන් ලෝකය පුරා සිදුවූ ආකාරයට අපට දක්නට හැකි විය. එම අනාවැකි කිහිපයක් මෙසේය.

    ● දෙවැනි ලෝක මහා යුද්ධය පුරෝකථනය කිරීම සහ එමගින් සිදුවූ ජීවිත සහ දේපළ හානි ගැන සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම.

    ● 1991ට පෙර සෝවියට් සංගමය බිඳවැටීම පුරෝකථනය කිරීම සහ ඒ හරහා සෝවියට් සංගමය විසුරුවා හැරීම සිදුකිරීම.

    ● 1986 දී රුසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම ගැන අනාවැකි පැවැසීම. මෙය ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනයයි.

    ● 2001 සැප්තැම්බර් 11 දින ගුවන් යානා භාවිත කරමින් ඇමෙරිකාවේ සිදුකළ මහා ත්‍රස්ත ප්‍රහාරය. විශාල යකඩ කුරුල්ලන් දෙදෙනකු ඇමෙරිකාවට පහර දෙන බව බාබා වංගා අනාවැකි ප්‍රකාශ කළාය.

    ● 2004 ඉන්දියන් සාගරයේ සිදුවූ විනාශකාරී සුනාමිය ගැන පුරෝකථනය කිරීම සහ එම අනාවැකිය සත්‍යයක් බවට පත්වීම.

    මේ ආකාරයට මුළුමහත් ලෝකයම විස්මයට පත්කළ බාබා වංගා නමැති ගුපත් විශේෂඥවරියගේ ඉදිරි 2025 වසරේ අනාවැකි ගැන අපි දෙනෙත් හැර බලා සිටිමු.

    – මව්රට

    යාළුවො එක්ක share කරගන්න

    2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 03 වන දා සිට අගෝස්තු 09 වෙනි දා දක්වා

    සතියේ ලග්න පලාපල

    සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා

    සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.   🌞 මකර ලග්නය 🌛 මකර ලග්න හිමියන්ට මේ සතියේ හිතේ සැනසිල්ල තරමක් අඩු විය හැකි වුවත්, පැවති අවිවේකී බව ටිකක් දුරට අඩු වෙයි. අලුත් හිතවත්කම් ඇති කර ගැනීමට […]

    සතියේ ලග්න පලාපල – 2025 ජුලි මස 27 වන දා සිට අගෝස්තු 02 වෙනි දා දක්වා

    2025 ජුලි 13 සිට 19 දක්වා සතියේ ඔබේ ලග්න පලාපල. සියලු ලග්න 12ටම අදාළ පොදු
    2025 ජුලි 13 සිට 19 දක්වා සතියේ ඔබේ ලග්න පලාපල. සියලු ලග්න 12ටම අදාළ පොදු පලාපල දැනගන්න.

    සතියේ ලග්න පලාපල – 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා දක්වා

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.