$1කට තිර රචනා විකුණූ ට්‍රක් රථ රියදුරු, බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 8ක් උපයා ගත් හැටි

ජේම්ස් කැමරන්ගේ ජීවිත කතාව හොලිවුඩ් ඉතිහාසයේ අතිශය සාර්ථක කතාවකි. 1954 දී කැනඩාවේ උපත ලැබූ ඔහු, 17 වන වියේදී කැලිෆෝර්නියාවට පැමිණෙනවා. ඉස්කෝලෙදී භෞතික විද්‍යාව අධ්‍යයනය කිරීම ආරම්භ

james-cameron

$1කට තිර රචනා විකුණූ ට්‍රක් රථ රියදුරු, බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 8ක් උපයා ගත් හැටි

ජේම්ස් කැමරන්ගේ ජීවිත කතාව හොලිවුඩ් ඉතිහාසයේ අතිශය සාර්ථක කතාවකි. 1954 දී කැනඩාවේ උපත ලැබූ ඔහු, 17 වන වියේදී කැලිෆෝර්නියාවට පැමිණෙනවා. ඉස්කෝලෙදී භෞතික විද්‍යාව අධ්‍යයනය කිරීම ආරම්භ කළද, පසුව ඉංග්‍රීසි භාෂාවට මාරු වී, අවසානයේ ජේම්ස් එයාගේ අධ්‍යාපනය අත්හරිනවා. 20 වැනි වියේදී ඔහු ට්‍රක්රථ රියදුරෙකු සහ පාසල් පිරිසිදුකරුවෙකු ලෙස වැඩ කරන්න ගන්නවා, මේ කාලයේදී චිත්‍රපට පිළිබඳ  දැනුම […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ජේම්ස් කැමරන්ගේ ජීවිත කතාව හොලිවුඩ් ඉතිහාසයේ අතිශය සාර්ථක කතාවකි. 1954 දී කැනඩාවේ උපත ලැබූ ඔහු, 17 වන වියේදී කැලිෆෝර්නියාවට පැමිණෙනවා. ඉස්කෝලෙදී භෞතික විද්‍යාව අධ්‍යයනය කිරීම ආරම්භ කළද, පසුව ඉංග්‍රීසි භාෂාවට මාරු වී, අවසානයේ ජේම්ස් එයාගේ අධ්‍යාපනය අත්හරිනවා. 20 වැනි වියේදී ඔහු ට්‍රක්රථ රියදුරෙකු සහ පාසල් පිරිසිදුකරුවෙකු ලෙස වැඩ කරන්න ගන්නවා, මේ කාලයේදී චිත්‍රපට පිළිබඳ  දැනුම ලබා ගන්න ජේම්ස්ට හැකි වෙනවා. 1977 දී ‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපටය නැරඹීමෙන් පසු, ඔහු සිනමාකරණයට ඇලුමක් ඇතිව, ට්‍රක් රියදුරු වැඩ අත් හරිනවා.

    1978 දී කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමෙන් පසු, ජේම්ස්, Roger Corman ස්ටුඩියෝවෙහි කුඩා ආකෘති නිර්මාණකරුවෙකු ලෙස සේවය කරනවා. 1980 දී ‘Battle Beyond the Stars’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා ලෙස, 1981 දී ‘Escape from New York’ සහ ‘Galaxy of Terror’ චිත්‍රපටවල කණ්ඩායම් සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරනවා. 1982 දී ‘Piranha II: The Spawning’ චිත්‍රපටයේ මුල් අධ්‍යක්ෂක Miller Drake සහ නිෂ්පාදකයා අතර ඇති වූ මත භේදයක් හේතුවෙන් Drake ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා. ඒ අනුව, ජේම්ස් අධ්‍යක්ෂක ධූරය ලබනවා සහ මෙය ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ශනය වෙනවා. කෙසේ වෙතත්, චිත්‍රපටය විශාල වාණිජ අසාර්ථකත්වයකට මුහුණපාන ලදී.

    එම අවුරුද්දේම, හැලෝවීන් සහ අනාගතයෙන් පැමිණෙන අභියෝගකාර රොබෝ මිනිසෙකු පිළිබඳ සිහිනයකින් ප්‍රේරණය ලබා, කැමරන් තම පළමු චිත්‍රපට තිරකතාව ලියන්න ගන්නවා. ඔහු විවිධ ස්ටුඩියෝවලට යෝජනා කළද, නව අධ්‍යක්ෂකයෙකුට අවස්ථාවක් ලබාදීමට කිසිවෙකු කැමති වුනේ නෑ. Gale Anne Hurd නම් Pacific Western Productions ආරම්භකයා, කැමරන්ගේ තිරකතාව ඩොලර් 1කට මිලදී ගැනීමට එකඟ වූ අතර, කැමරන්ට චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලබා දීමට එකඟ විය. Hemdale Pictures නම් කුඩා ස්ටුඩියෝවක සහයෝගය ලබා ගෙන, කැමරන්ට ඇමරිකානු ඩොලර් මිලියන 6 කට අධික නොවන මුදලක් ලබා දුන්නේය. මෙම චිත්‍රපටය ‘ The Terminator’ නම් වූ අතර, 1984 දී නිකුත් වූ විට ඩොලර් මිලියන 78 ක ආදායමක් ලබා, කැමරන් සහ ප්‍රධාන නළු ආර්නල්ඩ් ෂ්වාර්ට්සනේගර් දෙදෙනාම සුපිරි තාරකා වෙන්න පුලුවන් උනා.

    ‘ The Terminator’ හි සාර්ථකත්වයෙන් පසු, කැමරන් ‘Aliens’ (1986), ‘Terminator 2: The Judgement Day’ (1991), ‘The Abyss and True Lies.’ (1994), ‘Titanic’ (1997), සහ ‘ Avatar’ (2009) වැනි සාර්ථක චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ චිත්‍රපට සමස්ත වශයෙන් ඩොලර් බිලියන 8 කට අධික ආදායමක් ලබා ඇති අතර, ඔහු හොලිවුඩ් ඉතිහාසයේ අතිශය සාර්ථක අධ්‍යක්ෂකයන්ගෙන් එක් අයෙකු ලෙස සැලකේ.

    යාළුවො එක්ක share කරගන්න

    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව,
    1985 වසරේ එළිදැක්වූ චන්නයි කෙල්ලෝ දෙන්නයි චිත්‍රපටයේ සම්පූර්ණ කතාව විස්තර කරමින් ලියවුණු ලිපියකි. එහි කතාව, චරිත සහ අනපේක්ෂිත අවසානය ගැන දැනගන්න.
    මම් ෆිල්ම් එක බලන්නේ 90 දශකයේදී TV එකෙන් එතකොටත් මම හිච්චි කොල්ලෙක් නිසා ඒ බලපු මතකෙන් තමා මම මේ ස්ටෝරි එක ලියන්නේ .

    රවින්ද්‍රගේ ඩබල් thriller ගේම: චන්නයි කෙල්ලෝ දෙන්නයි

    චන්නයි කෙල්ලෝ දෙන්නයි

    Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි
    Fire චිත්‍රපටය ඉන්දියාවම කැලඹුවේ ඇයි? විවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් කී ඒ චිත්‍රපටය සහ එහි ලාංකික පිටපත වූ මමත් ගැහැණියක් ගැන නොකියූ කතා.
    දීපා මෙහ්තා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ඉතිහාසයේ සාම්ප්‍රධාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස රනින් ලියවූ ” Fire ” චිත්‍රපටිය තිරගගත වන්නේ 1996 වසරේදීයි.

    මමත් ගැහැණියක්: මේ අපේ පළවෙනි ලෙස්බියන් ෆිල්ම් එකද?

    මමත් ගැහැණියක්

    Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම
    Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම සහ සාර්ථකත්වය පිළිබඳ සම්පූර්ණ විස්තරය.
    Content creator කියන්නේ දැන් හොඳ සල්ලි හොයන්න පුළුවන් career එකක්. මුලින් මේක විනෝදාංශයක් විදියට පටන් ගත්තත්, දැන් එයාලා මේකෙන් හොඳ business එකක් හදාගෙන තියෙනවා. හුඟක් අයට views සහ likes විතරක් නෙවෙයි, තමන්ගේ creativity එකෙන් මිලියන ගණන් සල්ලි හොයන්නත් පුළුවන්.

    ලෝකයේ ධනවත්ම Content Creators ලා කවුද කියල දන්නවද?

    Content creators