$1කට තිර රචනා විකුණූ ට්‍රක් රථ රියදුරු, බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 8ක් උපයා ගත් හැටි

ජේම්ස් කැමරන්ගේ ජීවිත කතාව හොලිවුඩ් ඉතිහාසයේ අතිශය සාර්ථක කතාවකි. 1954 දී කැනඩාවේ උපත ලැබූ ඔහු,

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

නවතම ලිපි

ජේම්ස් කැමරන්ගේ ජීවිත කතාව හොලිවුඩ් ඉතිහාසයේ අතිශය සාර්ථක කතාවකි. 1954 දී කැනඩාවේ උපත ලැබූ ඔහු, 17 වන වියේදී කැලිෆෝර්නියාවට පැමිණෙනවා. ඉස්කෝලෙදී භෞතික විද්‍යාව අධ්‍යයනය කිරීම ආරම්භ කළද, පසුව ඉංග්‍රීසි භාෂාවට මාරු වී, අවසානයේ ජේම්ස් එයාගේ අධ්‍යාපනය අත්හරිනවා. 20 වැනි වියේදී ඔහු ට්‍රක්රථ රියදුරෙකු සහ පාසල් පිරිසිදුකරුවෙකු ලෙස වැඩ කරන්න ගන්නවා, මේ කාලයේදී චිත්‍රපට පිළිබඳ  දැනුම ලබා ගන්න ජේම්ස්ට හැකි වෙනවා. 1977 දී ‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපටය නැරඹීමෙන් පසු, ඔහු සිනමාකරණයට ඇලුමක් ඇතිව, ට්‍රක් රියදුරු වැඩ අත් හරිනවා.

1978 දී කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමෙන් පසු, ජේම්ස්, Roger Corman ස්ටුඩියෝවෙහි කුඩා ආකෘති නිර්මාණකරුවෙකු ලෙස සේවය කරනවා. 1980 දී ‘Battle Beyond the Stars’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා ලෙස, 1981 දී ‘Escape from New York’ සහ ‘Galaxy of Terror’ චිත්‍රපටවල කණ්ඩායම් සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරනවා. 1982 දී ‘Piranha II: The Spawning’ චිත්‍රපටයේ මුල් අධ්‍යක්ෂක Miller Drake සහ නිෂ්පාදකයා අතර ඇති වූ මත භේදයක් හේතුවෙන් Drake ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා. ඒ අනුව, ජේම්ස් අධ්‍යක්ෂක ධූරය ලබනවා සහ මෙය ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ශනය වෙනවා. කෙසේ වෙතත්, චිත්‍රපටය විශාල වාණිජ අසාර්ථකත්වයකට මුහුණපාන ලදී.

එම අවුරුද්දේම, හැලෝවීන් සහ අනාගතයෙන් පැමිණෙන අභියෝගකාර රොබෝ මිනිසෙකු පිළිබඳ සිහිනයකින් ප්‍රේරණය ලබා, කැමරන් තම පළමු චිත්‍රපට තිරකතාව ලියන්න ගන්නවා. ඔහු විවිධ ස්ටුඩියෝවලට යෝජනා කළද, නව අධ්‍යක්ෂකයෙකුට අවස්ථාවක් ලබාදීමට කිසිවෙකු කැමති වුනේ නෑ. Gale Anne Hurd නම් Pacific Western Productions ආරම්භකයා, කැමරන්ගේ තිරකතාව ඩොලර් 1කට මිලදී ගැනීමට එකඟ වූ අතර, කැමරන්ට චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලබා දීමට එකඟ විය. Hemdale Pictures නම් කුඩා ස්ටුඩියෝවක සහයෝගය ලබා ගෙන, කැමරන්ට ඇමරිකානු ඩොලර් මිලියන 6 කට අධික නොවන මුදලක් ලබා දුන්නේය. මෙම චිත්‍රපටය ‘ The Terminator’ නම් වූ අතර, 1984 දී නිකුත් වූ විට ඩොලර් මිලියන 78 ක ආදායමක් ලබා, කැමරන් සහ ප්‍රධාන නළු ආර්නල්ඩ් ෂ්වාර්ට්සනේගර් දෙදෙනාම සුපිරි තාරකා වෙන්න පුලුවන් උනා.

‘ The Terminator’ හි සාර්ථකත්වයෙන් පසු, කැමරන් ‘Aliens’ (1986), ‘Terminator 2: The Judgement Day’ (1991), ‘The Abyss and True Lies.’ (1994), ‘Titanic’ (1997), සහ ‘ Avatar’ (2009) වැනි සාර්ථක චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ චිත්‍රපට සමස්ත වශයෙන් ඩොලර් බිලියන 8 කට අධික ආදායමක් ලබා ඇති අතර, ඔහු හොලිවුඩ් ඉතිහාසයේ අතිශය සාර්ථක අධ්‍යක්ෂකයන්ගෙන් එක් අයෙකු ලෙස සැලකේ.

TikTok සහ OnlyFans හරහා කීර්තියක් අත්කර ගත් හැනා සහ ජේම්ස් ස්මිත්, කැමරාවෙන් පිටත ඔවුන් කෙතරම්

TikTok සහ OnlyFans හරහා කීර්තියක් අත්කර ගත් හැනා සහ ජේම්ස් ස්මිත්, කැමරාවෙන් පිටත ඔවුන් කෙතරම් ත්‍රාසජනකද යන්න හෙළි කළහ. වසර තුනකට පෙර, හැනා සහ ජේම්ස් ස්මිත් රේසි වෙබ් අඩවියට ලියාපදිංචි වූ අතර, ඔවුන් ඉක්මනින්ම ඩොලර් 3104 ක ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවා දැමූහ. ඔවුන් දැන් සෑම මසකම ඩොලර් 49672 ක් දක්වා උපයන අතර, ඔවුන් තම ආදරණීයයන්ට […]

‘මම පෙම්වතා සමඟ ලිංගික සාදවලට යනවා, අනිත් අය සමඟ නිදාගන්නවා – ඒක අපේ සම්බන්ධතාවයට උදව් වෙනවා’

ගැඹුරු අත්දැකීම් – ආලියා බාත් කුඩා කල සිටම තම පවුලේ අවස්තා වලින් අත්දැකීම් ලබා ගත්තා.

ගැඹුරු අත්දැකීම් – ආලියා බාත් කුඩා කල සිටම තම පවුලේ අවස්තා වලින් අත්දැකීම් ලබා ගත්තා. එයාගේ ලොකු අක්කා, පූජා බාත්ගේ ජීවිතයේ එක් අවධියක් අඳුරු වුණු ආකාරය ආලියා කුඩා කල සිටම දැක තිබුනා. තවද, එයාගේ අනිකුත් අක්කා ශහීන් මානසිකව බරපතල සටනක් කරලා තියෙනවා දැකලා තියෙනවා. එයාගේ තාත්තාගේ ජීවිතයද ආලියාට විශාල පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් වුණා. මේ […]

කවුරුත් දන්න ආලියා බාත්ගේ ජීවිතය ලස්සන වෙන්න හේතු 5 ක්

මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ

මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ කසුන් දෙදෙනාගේම ආදරය දිනාගෙන, ඔවුන්ගේ ජීවිතේට අලුත් වෙනසක් එක්කරල තියෙනවා. කසුන් මේ ගැන සිය මුහුණුපොතේ ආදරණීය සටහනක් ලියා තිබුණා:   ඉස්සර අපි දෙන්නා රට පුරා සංචාර ගියපු තරං. ඒත් දැන් මයෙ ළයාදර බිරින්දෑව කෛලාෂ් පුතණ්ඩියා තනිකරම අයිති කරං. පුත්‍රයා සුරඟන […]

කෛලාෂ් – මාධවී සහ කසුන්ගේ ආදර කතාවට එකතු කල වෙනස