...

හීනෙට එන්න අවුරුදු හයක් ගියා: දිල්කි දිසානායක

දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා හමුවට එන්නත් ඇය මේ වනවිට සූදානමින් ඉන්නව. මේ දිල්කි දිසානායකගෙ කතාව.

Dilki Dissanayake

හීනෙට එන්න අවුරුදු හයක් ගියා: දිල්කි දිසානායක

දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා හමුවට එන්නත් ඇය මේ වනවිට සූදානමින් ඉන්නව. මේ දිල්කි දිසානායකගෙ කතාව. දිල්කි, ඔබේ සිනමා නිර්මාණ දෙක ගැන කතා කළොත්? මම රංගනයෙන් දායක වන කුළුඳුල් සිනමා නිර්මාණය වෙන්නෙ ‘සෝනා’. ඒ වගේම මම ප්‍රධාන චරිතයක් රඟපාන සිනමා නිර්මාණය ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා හමුවට එන්නත් ඇය මේ වනවිට සූදානමින් ඉන්නව. මේ දිල්කි දිසානායකගෙ කතාව.

    දිල්කි, ඔබේ සිනමා නිර්මාණ දෙක ගැන කතා කළොත්?
    මම රංගනයෙන් දායක වන කුළුඳුල් සිනමා නිර්මාණය වෙන්නෙ ‘සෝනා’. ඒ වගේම මම ප්‍රධාන චරිතයක් රඟපාන සිනමා නිර්මාණය ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්’.

    කොහොමද මේ ආරාධනා ලැබෙන්නෙ?
    ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්’ නිර්මාණයට ආරාධනය එන්නෙ මම කලින් වැඩකළ ටෙලි නාට්‍යයක හිතවත් අයිය කෙනෙක් හරහා. මට කලින් වෙන කෙනෙක්ව මේ චරිතය වෙනුf වන් තෝරාගෙන තියෙනව. නමුත් මොකක් හරි හේතුවක් නිසා ෂූටිං පටන් ගන්න සතියකට කලින් ඔවුන් මේ සඳහා මට කතාකරනව.

    කොහොමද මේ අභියෝගයට මුහුණ දුන්නෙ?
    මේන් රෝල් එකක් කරන පළමුවැනි වතාව නිසා මට ටිකක් බයත් හිතුණා. මොකද චරිතය ගැන අධ්‍යයනයක් කරන්න මට තිබුණෙ සතියක වගේ කාලයක්. ෂූටිං තිබුණෙ නුවර. මම ගෙදරින් පිට සති දෙකතුනක කාලයක් පිට හිටපු පළමුවැනි වතාව. කණ්ඩායමේ හිටපු දෙතුන් දෙනෙක් හැරෙන්න මම අනෙක් අයව දන්නෙත් නැහැ. නමුත් හැමෝම එකතුවෙලා ලොකු සහයෝගයක් ලබා දුන්නා චරිතය ගොඩනගාගන්න.

    මාධ්‍ය දර්ශනයේදී ලැබුණ ප්‍රතිචාර මොන වගේද?
    මම මෙතෙක් කරල තිබුණ වැඩත් එක්ක කවුරුවත් හිතුවෙ නැහැ මම ඒ වගේ චරිතෙකින් එයි කියල. ඒ නිසා මාධ්‍ය දර්ශනයේදී ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්’ බැලුවට පස්සෙ ගොඩක් අයට මං ගැන තරහයි. ඒ කියන්නෙ මම චරිතයට සාධාරණයක් කරල තියෙනව කියලයි මට හිතෙන්නෙ.

    ‘සෝනා’ චිත්‍රපටය ගැන කතා කළොත්?
    ‘සෝනා’ කියන්නෙ මගේ පළමුවැනි සිනමා අත්දැකීම. මේ සඳහා මට ආරාධනා කරන්නෙ ශාන් සහ වසන්ත අයියා. ඒ චරිතයට මම ගොඩක් ආසයි. මොකද ෆිල්ම් එක ඇතුළෙ තියෙන ආදර කතාව ගලාගෙන යන්නෙ මං හරහා. ප්‍රවීණයන්ගෙ සහයෝගයත් එක්ක මම ඒ චරිතයටත් සාධාරණයක් කළා කියල මම හිතනව.

    සිනමාවට එන්න කලින් මොකද කළේ?
    සිනමාවට එන්න කලින් මගේ රංගන දායකත්වය ලබාදුන්නෙ ටෙලි නාට්‍යවලට. ඒ වගේම බිස්නස් වැඩත් එක්ක තමයි කාලය ගතකළේ.

    ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ගැන මතක් කළොත්?
    දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව කියන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනව.

    නිවේදන කටයුතු කොහොමද?
    දැනට සිරස ටීවී ආයතනයේ නිවේදිකාවක් හැටියට කටයුතු කරනව.

    ක්‍ෂේත්‍රයට එන්නෙ මොන වගේ අරමුණකින්ද?
    මම මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නෙ නිවේදිකාවක් වීමේ අරමුණින්. නමුත් මට අවස්ථාව ලැබුණෙ රංගන ශිල්පිනියක් වෙන්න. ඔය අතර නාට්‍යයකදීම තමයි මට නිවේදනයට අවස්ථාව ලැබෙන්නෙ.

    ඔබට කෙටි කලකින්ම සිනමාවට ආරාධනා ලැබෙනව?
    ඔව්, රංගන ශිල්පිනියක් වුණත් හැමෝටම සිනමාවට එන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැනෙ. දක්‍ෂ අය ගොඩක් ඉන්නව. ඒ අතරින් මට මේ අවස්ථාව ලැබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනව වගේම මම මං ගැන ආඩම්බර වෙනව.

    දිල්කි දිගටම සිනමාවත් එක්ක එකතු වෙන්නද අදහස් කරන්නෙ?
    මට දැනට ආරාධනා ලැබිල තියෙන්නෙ සිනමාවට විතරයි. ටෙලි නාට්‍යයකට ආරාධනයකුත් ලැබිල තියෙනව. නමුත් මම කරන්න හිතාගෙන ඉන්න විදිහේ චරිතයක් තවම ලැබිල නැහැ.

    පවුලේ විස්තර කොහොමද?
    අපේ පවුලේ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි.

    ගෙදරින් අකමැත්තක් තිබුණෙ නැද්ද?
    මගේ උපන් ගම බදුල්ල. අම්මයි, තාත්තයි ඉන්නෙ එහේ. ඔවුන්ගෙ විරුද්ධත්වයක් නැහැ මම රංගන ක්‍ෂේත්‍රයට එකතු වුණාට. මම පහ වසර වගේ ඉගෙනගන්න කාලෙ අපේ අම්ම මාව ස්ක්‍රීන් ටෙස්ට් එකකට එක්කගෙන ඇවිත් තියෙනව. නමුත් රඟපාන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මට රඟපාන්න ආසාවක් ඇතිවෙන්න ඇත්තෙ අම්ම නිසාත් වෙන්න ඇති කියල හිතෙනව.

    ගමේ ඉඳන් කොළඹ ආපු ගමන ගැන කතා කළොත්?
    මම කොළඹ ආපු මුල්ම කාලෙ එහෙම සුන්දරත්වයක් තිබුණෙ නැහැ. මම ගමෙන් ආපු කෙනෙක් නිසා කොළඹ කියන්නෙ නුහුරු නුපුරුදු තැනක්.අස්ථාව කොහොමද ගන්නෙ කියල අදහසක් තිබුණෙත් නැහැ. අවුරුදු හයක් විතර ගතවුණා මගේ හීනෙට එන්න.

    දිල්කි මොන වගේ චරිතයක්ද?
    දිල්කි කියන්නෙ පිටින් බලන අයට ටිකක් ආඩම්බරයි, පණ්ඩිතයි කියල හිතෙනව. මම ටිකක් නපුරුයි. හැබැයි ළඟ ඉන්න අයට ගොඩක් ආදරෙයි, එයාල වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම මගේ ළඟ ලොකු පිරිසක් නැහැ වගේම මගේ විශ්වාසය ලොකු පිරිසකට ලැබෙන්නෙ නැහැ.

    විලාසිතා ගැන කතා කළොත්?
    මම විලාසිතාවලට ගොඩක් කැමතියි. උසස් අධ්‍යාපනයට තෝරාගත්තෙත් ෆැෂන් ඩිසයිනින්. සමහර වෙලාවට මට නොගැළපෙනවත් ඇති. නමුත් මට ආස හිතුනොත් ඒ ෆැෂන් එක කරනව.

    ටැටූ වලට තියෙන්නෙ මොන වගේ කැමැත්තක්ද?
    මම ටැටූ එකකට හරිම ආසයි. හැබැයි ටිකක් බයයි.

    කාලයක් ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියෙ ඇයි?
    සමහර දේවල් දරාගන්න බැරි සීමාවකට වුණාම අයින් වෙන්න සිද්ධ වෙනවනෙ.

    ප්‍රවීණ ශිල්පීන් සමග වැඩකරන්න ලැබුණ අත්දැකීම මොන වගේද?
    මම දායක වුණ ෆිල්ම් දෙකේදිම වැඩකරන්න ලැබුණ කෙනෙක් තමයි මොරින් චාරුණී කියන්නෙ. එක ෆිල්ම් එකක ඇය මගේ අම්මා, අනෙක් එකේ මගේ නැන්දම්මා. මට ළඟින්ම වැඩකරන්න ලැබුණෙ මොරින් අම්මා එක්ක. අදටත් මට යම් යම් තැන්වලදි උපදෙස් දෙන්නෙ ඇය. ඒ වගේම වෙන වැඩකට යද්දි වුණත් මම අහනව මොරින් අම්මේ මෙහෙම කරන්නද කියල. ඒ හැමදේකදිම ඇය මට ලොකු සහයෝගයක් ලබාදෙනව.

    ඔබ දමිළ සිනමාවටත් සම්බන්ධ වුණා?
    ඔව්, සිංහල ෆිල්ම්වලට සම්බන්ධ වෙන්න කලිනුයි මම දමිළ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. මේක රූගත කිරීම් කළේ ලංකාවේ. ඒ වගේම දමිළ මියුසින් වීඩියෝවලටත් මම සම්බන්ධවෙලා තියෙනව. ඔවුන්ගෙ සම්මාන උළෙලකදි මියුසික් වීඩියෝවල හොඳම නිළියට හිමි සම්මානය පවා මට ලැබිල තියෙනව.

    මහේෂ් එදිරිසිංහ

    යාළුවො එක්ක share කරගන්න

    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි.
    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි. ඇයගේ රංගන සීමාවන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගැන දැනගන්න.

    “ද ලේක්” සහ චතූ රාජපක්ෂ: සමලිංගික යැයි වරදවා වටහාගත් බැඳීමක

    චතූ රාජපක්ෂ

    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස්
    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස් ටීන් ටුවරිසම් ජාත්‍යන්තර කිරුළ ගෙන ඒමට සූදානම්!

    පිලිපීනයේදී ලංකාවේ නම බැබළවීමට යන අංජානා හීනටිගල

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි. ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයෙකුගේ සංගීත වීඩියෝවකට රංගනයෙන් දායක වීමෙන් පසු, යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඊලවානි, 2023 වසරේදී ඇගේ රංගනය දැක චිත්‍රපටයක ගීත ප්‍රවර්ධන රංගනයකට ආරාධනා කර තිබෙනවා. එම රංගනයත් සමඟ […]

    ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.