...

සුපිරි නළු නිළි යුවළක වන අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දික්කසාද කතා බොරුවක් ද?

බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක වන අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දැන් ටික කලෙක සිටම මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව සිටින යුවළක්. එයට හේතුව ඔවුන්

aishwaarya divorce

සුපිරි නළු නිළි යුවළක වන අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දික්කසාද කතා බොරුවක් ද?

බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක වන අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දැන් ටික කලෙක සිටම මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව සිටින යුවළක්. එයට හේතුව ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය තුළ යම් ගැටලු මතු වී ඇති බවට පැතිරුණු කටකතායි. අභිෂේක් සහ අයිශ්වර්යා දික්කසාද වීමට යන බවට ද කතන්දර පැතිරුණු බව රහසක් නොවේ. ඔවුන් දෙදෙනා මෑත කාලයේ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක වන අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දැන් ටික කලෙක සිටම මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව සිටින යුවළක්. එයට හේතුව ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය තුළ යම් ගැටලු මතු වී ඇති බවට පැතිරුණු කටකතායි. අභිෂේක් සහ අයිශ්වර්යා දික්කසාද වීමට යන බවට ද කතන්දර පැතිරුණු බව රහසක් නොවේ. ඔවුන් දෙදෙනා මෑත කාලයේ බොහෝ අවස්ථාවල එකට දකින්නට නොලැබීම වැනි කාරණා ද මෙවැනි කටකතා පැතිරෙන්නට හේතුවක් වී තිබුණා.

    කෙසේ හෝ වේවා, ඔවුන්ගේ විවාහ දිවිය සම්බන්ධයෙන් පැතිරුණු කටකතාවල සත්‍යයක් නැති බවක් පෙන්වන සිදුවීමක් මෙයට ටික දිනකට පෙර සිදු වී තිබූ අතර ඊට මාධ්‍ය තුළින් ද විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනු දැකගන්නට ලැබුණා.

    අභිෂේක් සහ අයිශ්වර්යා දෙදෙනාගේ දියණිය වන ආරධ්‍යා ගේ පාසලේ වර්ෂාවසාන උත්සවයක් මීට දින කිහිපයකට පෙර පවත්වා තිබුණා. අභිෂේක් සහ අයිශ්වර්යා දෙදෙනාම මහත් සතුටින් සහ උද්යෝගයෙන් යුතුව ඊට සහභාගි වී සිටිනු දක්නට ලැබුණු බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඔවුන්ගේ යුග දිවියේ ප්‍රශ්න ඇති බවක් හෝ ඔවුන් දික්කසාද වීමට යන බවක් හෝ මේ දෙදෙනා ගේ හැසිරීම්වලින් පෙනෙන්නට නොතිබුණු බව ද මෙම මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණා. ඔවුන් දෙදෙනා ඉතා ආදරයෙන් අත් අල්ලාගෙන සිටින ආකාරය ද, ආදරණීය ලෙස කතාබහ කරන ආකාරය ද දැකගන්නට ලැබුණු බවයි පැවසුණේ.

    අභිෂේක්ගේත් අයිශ්වර්යාගේත් ප්‍රශ්නවලට හේතුව අයිශ්වර්යා සහ බච්චන් පවුල අතර ගැටුමක් ඇති වී තිබීම බවකුත් පසුගිය කාලයේ කියැවුණා. නමුත් ඉහත කී පාසල් උත්සවයට අමිතාබ් බච්චන් ද සහභාගි වී තිබූ අතර අයිශ්වර්යා ඔහුට විවිධ පහසුකම් සලසමින් සිය මාමණ්ඩිය සමඟ ඉතා සමීපව සිටින ආකාරය ද දැක ගන්නට ලැබුණු බවයි සඳහන් වුණේ.

    මෙම උත්සවයට ෂාරුක් ඛාන් ද සහභාගි වී සිටියා. එ් ඔහුගේ බාල පුතු අබ්රාම් ද ඉගෙනුම ලබන්නේ මෙම පාසලේම වීම නිසායි. මුම්බායි හි පිහිටා ඇති එම පාසල ධිරුබායි අම්බානි ජාත්‍යන්තර පාසල යි.

    නත්තල් නාට්‍යයක් ද මෙම උත්සවයට ඇතුළත් වූ බවත්, අබ්රාම් සහ ආරධ්‍යා එහි රඟ පෑ බවත් සඳහන් වුණා. එම අවස්ථාවේ අභිෂේක්, අයිශ්වර්යා, අමිතාබ් මෙන්ම ෂාරුක් ද අත්පුඩි ගසමින් සිය දරුවන්ගේ දස්කම් අගය කළ බවත් මාධ්‍ය සඳහන් කර තිබුණා. ආරධ්‍යාගේ වයස අවුරුදු 13ක් වන අතර අබ්රාම් 11 වැනි වියෙහි පසුවෙනවා.

    අභිෂේක් සහ ෂාරුක් ඉදිරියේ දී චිත්‍රපටයක එකට රඟපෑමටත් නියමිතයි. එ් King නමැති සිනමාපටයේයි. එහි රූපගත කිරීම් ලබන මාසයේ ආරම්භ වීමට නියමිත බව පැවසෙනවා. ෂාරුක්ගේ දියණිය වන සුහානා ද මෙහි ප්‍රධාන චරිතයක් රඟපාන අතර තාත්තාත්, දුවත් එකට රඟපාන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. අභිෂේක් මෙහි රඟපාන්නේ දුෂ්ටයකුගේ චරිතයක් බවයි King පිළිබඳ පළවෙන තොරතුරුවල සඳහන් වන්නේ.

    අභිෂේක් සහ අයිශ්වර්යා දික්කසාද වීමට යන බවට මෑතකදීම කතන්දර පැතිරුණේ අයිශ්වර්යා ඩුබායිහි පැවැති එක්තරා සම්මන්ත්‍රණයකට සහභාගි වූ අවස්ථාවකයි. කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ සම්මන්ත‍්‍රණයක් වූ එය පැවැත්වුණේ පසුගිය නොවැම්බර් මාසයේ. එහිදී අයිශ්වර්යා ද දේශණයක් පැවැත්වූවා. මේ සඳහා ඇය වේදිකාවට එද්දී වේදිකාවේ පසුබිමේ පැවැති ඩිජිටල් තිරයක ඇගේ නම දිස්වූ අතර එහි බච්චන් කොටස ඇතුළත් වුණේ නැහැ. අයිශ්වර්යාගේ සම්පූර්ණ නම පසුගිය කාලයේ ලියැවුණේ අයිශ්වර්යා රායි බච්චන් යනුවෙන් බව රහසක් නොවෙයි. අයිශ්වර්යා අභිෂේක් ගෙන් දික්කසාද වීමට සිටින නිසා ඉහත කී ආකාරයෙන් බච්චන් කොටස හලන්නට ඇති බවට එ් කාලයේ මාධ්‍ය තුළ බොහෝ කතන්දර පැතිරුණා.

    පසුගිය නොවැම්බර් 1 වැනි දිනට යෙදුණු අයිශ්වර්යාගේ උපන් දිනයට අභිෂේක් සමාජ මාධ්‍ය හරහා සුබ පැතුම් එක්කර නොතිබීම ගැනත් ලොකු කතාබහක් ඇති වුණා.

    48 හැවිරිදි අභිෂේක් සහ 51 හැවිරිදි අයිශ්වර්යා අතර විවාහයට මේ වන විට අවුරුදු 17 ක් වෙනවා. ඔවුන් විවාහ වුණේ 2007 අප්‍රේල් 20 වැනි දිනයි.

    යාළුවො එක්ක share කරගන්න

    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම
    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    තමන්නා භාටියා

    ජෙනිෆර් ලෝපෙස්ගේ නිර්භීතකම! ප්‍රසංගයක් මැදදී සාය ගැලවුණත් J Lo හැසිරුණු අපූරු විදිය ගැන හැමදේම මෙතනින්.

    ප්‍රසංගය මැද සාය ගැලවුණු ජෙනිෆර් ලෝපෙස් කළ දේ මෙන්න!

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.