...

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද – වැදගත්කම සහ මෙවර නැකැත් සීට්ටුව

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ සිංහල හා දමිළ ජනතාව එකමුතු වී සමරන විශේෂ සංස්කෘතික උත්සවයකි. මේ නව අවුරුද්ද, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට

sinhala and tamil new year 2025

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද – වැදගත්කම සහ මෙවර නැකැත් සීට්ටුව

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ සිංහල හා දමිළ ජනතාව එකමුතු වී සමරන විශේෂ සංස්කෘතික උත්සවයකි. මේ නව අවුරුද්ද, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙන මොහොතින් ආරම්භ වන අතර, එය සාමාන්‍යයෙන් අප්‍රේල් මස 13 සහ 14 වැනි දිනවලට යෙදේ. මෙය නව කෘෂිකර්ම වසරක ආරම්භය ලෙසත්, ජීවිතයේ නව ආරම්භයක් ලෙසත් සැලකේ.   අවුරුද්දේ වැදගත්කම […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    සිංහල හා දමිළ අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ සිංහල හා දමිළ ජනතාව එකමුතු වී සමරන විශේෂ සංස්කෘතික උත්සවයකි. මේ නව අවුරුද්ද, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙන මොහොතින් ආරම්භ වන අතර, එය සාමාන්‍යයෙන් අප්‍රේල් මස 13 සහ 14 වැනි දිනවලට යෙදේ. මෙය නව කෘෂිකර්ම වසරක ආරම්භය ලෙසත්, ජීවිතයේ නව ආරම්භයක් ලෙසත් සැලකේ.

    අවුරුද්දේ වැදගත්කම

    අලුත් අවුරුද්ද කියල කියන්නෙ සූර්යයා මීන රාශියේ සිට මේශ රාශියට යන කාලයටයි. ඒ කියන්නේ – අපේ ගොවිතැනට, කෘෂිකර්මයට උරුමයක් තියෙන වෙලාවක්. ගොවියොන්ටත්, අනෙක් සියල්ලන්ටම අලුත් ආරම්භයක් ගන්න පුලුවන් කාලයක්.

    සිංහල දමිළ අලුත් අවුරුද්දේ වැදගත්කම හඳුන්වාදිය හැක්කේ, එය මිනිසුන් අතර සන්සුන්, සමාජ සහයෝගය සහ ආගන්තුකත්වය ගෙන එන සංස්කෘතික උත්සවයක් ලෙසිනි. පවුලේ සාමාජිකයන් නැවත එක්වී ආදරය, ආචාරය, සහයෝගය සහ සමාජ සම්මුතිය නැවත විදින්නට මේ අවස්ථාව උදව් කරයි. කුමක් වුවද, සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ජාතික සමගිය වෙනුවෙන් මහගු දායකත්වයක් දක්වයි.

    විශේෂ අවුරුදු සම්ප්‍රදායන් කිහිපයක්

    නැකැත් බලන එක
    අවුරුද්දේ හැම වැඩකටම සුභ වෙලාවක් (නැකතක්) තියෙනවා. උදාහරණයක් කියනවානම්, කිරිබත් උයන්න තියෙන්නෙ එක වෙලාවකට. වැඩ ඇරඹීම, ආහාර ගැනීම වගේ හැම දෙයක්ම ඒ ඒ නැකතකට අනුවයි කරන්නෙ.

    නොනගත කාලය
    පැරණි අවුරුද්ද ඉවර වෙලා අලුත් අවුරුද්ද ආවට පස්සේ තියෙන කාලයෙදි වැඩ වගේ දේවල් කරන්නෙ නෑ. ඒ වෙනුවට බණ අහනවා, පුණ්‍යය කටයුතු කරනවා. මේකෙ අරමුණ තමයි සියලුම වැඩකටයුතු වලින් අයින් වෙලා ආගමට දහමට කාලය යොදවන එක

    කිරිබත් පිසීම සහ කෑම
    අලුත් අවුරුද්දේ පළමුවෙන්ම පිසෙන්නෙ කිරිබත්. පවුලේ හැමෝම එකට රැස්වෙලා මේක කනවා. අලුත් වසරකට යහපතක් බලාපොරොත්තු වෙනවා.

    වැඩ ආරම්භ කිරීම
    අලුත් අවුරුද්දේ හොඳ නැකතට නව ව්‍යාපාරයක් නිවසේ වැඩක් වගේ දෙයක් ආරම්භ කරනවා. ඒක සුභ ආරම්භයක්.

    අවුරුදු ක්‍රීඩා
    ගැටපන්දු, ඔළිද කෙළිය, වගේ ක්‍රීඩා හරිම ජනප්‍රියයි. මෙය දරුවන්ට, වයස්ගත අයෙකුටත් වාසනාවන් අරන් එන විදිහකට වෙනවා.

    මුදල් හුවමාරුව
    සුභ නැකතකට ගෙවීම් වගේ දේවල් හදාගන්නවා. ඒකෙන් තමයි ව්‍යාපාරික වසරක සලකුණු කරගන්නෙ.

    මෙවර අවුරුදු නැකැත්

    මෙම උත්සවයට සම්බන්ධව පවත්නා සිරිත් සහ චාරිත්‍ර රාශියක් ඇත. 2025 වසර සඳහා නැකත් අනුව, නව සඳ බැලීම චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 30 සහ සූර්ය වර්ෂය සඳහා මැයි 01 යන දින යෙදී තිබේ. පරණ අවුරුද්ද සදහා ස්නානය අප්‍රේල් 13 වැනි ඉරිදා දින, දිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර, ඉෂ්ට දේවතා පූජා කිරීම සිදුකෙරේ.

    මෙවර අලුත් අවුරුද්ද උදාවනුයේ අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 03.21 ටය. පුණ්‍ය කාලය – අප්‍රේල් 13 වැනි දින අපර භාග 08.57 සිට 14 වැනි දා පූර්ව භාග 09.45 දක්වා යෙදී තිබේ. මේ කාලය තුළ ආගමික වතාවත්වල යෙදීම, වැඩ අත්හැරීම, යහපත් ක්‍රියාවන් සඳහා කාලය යොදා ගැනීම වැදගත්ය.

    අලුත් අවුරුද්දේ ආහාර පිසීම අප්‍රේල් 14 වැනි දින පූර්ව භාග 04.04 ට දකුණු දිශාව බලා, තඹ පැහැති ඇඳුමකින් සැරසී, කිරිබත් සහ කැවිලි වර්ග සූදානම් කිරීමෙන් ආරම්භ වේ. එදිනම පූර්ව භාග 06.44 ට, මුතු හා ශ්වේත වර්ණ ඇඳුමෙන් දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කිරීම සිදු වේ.

    අප්‍රේල් 16 වැනි බදාදා දින පූර්ව භාග 09.04 ට, කොල පැහැති ඇඳුමකින් උතුරු දිශාව බලා කොහොඹ පත් භාවිතයෙන් හිසතෙල් ගෑම සිදුකෙරේ.

    අප්‍රේල් 17 වැනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 09.03 ට රන්වන් වස්ත්‍රයෙන් සැරසී උතුරු දිශාව බලා නව වසරේ රැකීරක්ෂා සදහා පිටත්වීම සිදු කෙරේ.

    මෙම සියළු චාරිත්‍ර මගින් ජනතාවට පාරම්පරික වටිනාකම් සහ එකමුතුවෙන් ජීවත්වන ආකාරය පිළිබඳව මතක් කර දෙන අතර, එය ජාතික සංස්කෘතික උරුමයක් ලෙසත්, ජාතික ඒකීයභාවය තහවුරු කරන සම්භාවනීය උත්සවයකි.

    යාළුවො එක්ක share කරගන්න

    2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 03 වන දා සිට අගෝස්තු 09 වෙනි දා දක්වා

    2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    සතියේ ලග්න පලාපල
    2025 අගෝස්තු මස 03 වන දා සිට 09 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා

    සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.   🌞 මකර ලග්නය 🌛 මකර ලග්න හිමියන්ට මේ සතියේ හිතේ සැනසිල්ල තරමක් අඩු විය හැකි වුවත්, පැවති අවිවේකී බව ටිකක් දුරට අඩු වෙයි. අලුත් හිතවත්කම් ඇති කර ගැනීමට […]

    සතියේ ලග්න පලාපල – 2025 ජුලි මස 27 වන දා සිට අගෝස්තු 02 වෙනි දා දක්වා

    2025 ජුලි 13 සිට 19 දක්වා සතියේ ඔබේ ලග්න පලාපල. සියලු ලග්න 12ටම අදාළ පොදු
    2025 ජුලි 13 සිට 19 දක්වා සතියේ ඔබේ ලග්න පලාපල. සියලු ලග්න 12ටම අදාළ පොදු පලාපල දැනගන්න.

    සතියේ ලග්න පලාපල – 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා දක්වා

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.