සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා

2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල

සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා

2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල
සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මේෂ – ලිපි ලේඛන ගැටලු

    යොදාගත් සැලසුම් කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවේ. පවුලේ සුළු සුළු මතභේද මතුවිය හැකි සතියකි. ළඟම හිතවතෙකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකර ගැනීමට කටයුතු සැලසෙන සතියකි. ස්ථාන වෙනස්කම් බලාපොරොත්තු විය හැකි කාලයකි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. සෙම් ගතිය, හිසරදය ආදියෙන් පීඩා අත්කරන බවක් පෙනේ. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පාදයේ හටගන්නා ආබාධයකටද ප්‍රතිකාර ලබා ගන්නා සතියකි.

    අය 06 වැය 05, ජය අංකය – 02
    ජය වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

    වෘෂභ – දේපළ ගැටලු නිරවුල්

    තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ ඇත. වෙනදාට වඩා පුණ්‍ය කටයුතුවලට සහභාගිවන කාලයකි. පරම්පරාගත දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. විශේෂ කටයුත්තක් වෙනුවෙන් පදිංචියෙන් පිට වාසය කරයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් නව මුහුණුවකින් කරගෙන යෑමට සැලසුමක් ඇති කරයි. වරින්වර ඇතිකරන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද භාජනය වීමට සිදුවන සතියකි.

    අය 06 වැය 07, ජය අංකය – 09
    ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා

    මිථුන – තනතුරු ස්ථිරවීමක්

    නිතර අන් අය ගැන සොයා බලන බවක් පෙනේ. පවුලේ උත්සවයක් පිළිබඳ සැලසුමක් ඇති කරයි. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් හිමිකරන සුළු සුළු රැකියා මාර්ගවලට යොමුවීමට හැකිවෙයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. ලේ විෂවීමක් හේතුවෙන් ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

    අය 06 වැය 04, ජය අංකය – 07
    ජය වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    කටක – කොන්ද ආශි‍්‍රත ආබාධ

    තමා ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත. තීන්දු තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. අවිවේකී වුවත් සැලසුම් කිහිපයක් සාර්ථක කරගන්නා සතියකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු උදාකරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අණදෙන ක්ෂේත්‍රයේ පිරිස් පාලන කටයුතු පිළිබඳ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වරින්වර ඇති කරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 07 වැය 05, ජය අංකය – 04
    ජය වර්ණය – දම්, සුබ දවස – සඳුදා

    සිංහ – විදෙස් රැකියාවක්

    වෙනදාට වඩා සැනසිලිදායක බවක් ඇති කරයි. මවු පාර්ශ්වයේ ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. නිතර පිනට දහමට ළැදි කාලයකි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. කරගෙන යන රැකියාවට අමතර සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. විදෙස් රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. දතක අමාරුවකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අධි රුධිර පීඩනය වැනි අසනීප කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

    අය 07 වැය 05, ජය අංකය – 06
    ජය වර්ණය – තැඹිලි, සුබ දවස – ඉරිදා

    කන්‍යා – අමතර වියදම්

    උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි සතියකි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු ඇති කරයි. අමතර වියදම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වුවත් ඒවාට නොසිතූ කරදර බාධා පැන නැඟිය හැකියි. වෙහෙසට පත්වන අන්දමේ රැකියා කටයුතුවලට අවස්ථාව උදා කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කරයි. පපුව, පෙනහැල්ල ආශි‍්‍රත හට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

    අය 07 වැය 04, ජය අංකය – 07
    ජය වර්ණය – කහ, සුබ දවස – සිකුරාදා

    තුලා – දේපළ හිමිකමක්

    පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත්විය යුතු කාලයකි. වෙනදාට වඩා සිතේ සැැල්ලුවෙන් කටයුතු සිදුකරන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු සැලසේ. උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

    අය 06 වැය 03, ජය අංකය – 08
    ජය වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    වෘශ්චික – හදිසි ගනුදෙණු

    ක්ෂණික තීරණවලට එළැඹෙන කාලයකි. රහස්ගත ප්‍රේම සබඳතාවයක් ඇතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙණුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. ආගම දහමට ළැදිව කටයුතු සිදුකරයි. වගකීම් බහුල රැකියා මාර්ග උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. ආයතන ප්‍රධානින්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද මුහුණපෑමට සිදුවෙයි.

    අය 07 වැය 06, ජය අංකය – 07
    ජය වර්ණය – තැඹිලි, සුබ දවස – සඳුදා

    ධනු – මංගල යෝජනා

    පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. අඹුසැමි ගැටුමක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා පිනට දහමට ළැදි කාලයකි. අවිවාහකයන්ට සුබදායකයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සුළු සුළු ස්වයංරැකියාවලට යොමුවිමට අවස්ථාව උදා කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට සම්බන්ධවීමට සිදුවේ. යටපත්වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකිය.

    අය 08 වැය 07, ජය අංකය – 04
    ජය වර්ණය – රතු, සුබ දවස – සිකුරාදා

    මකර – තනතුරු ලැබීම්

    පවුලේ අය අතර සතුට සමාදානයට හේත ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. ආගම දහමට ළැදිව කටයුතු සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන කාලයකි. විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි ස්වයංරැකියා මාර්ගවලට යොමුවීමට ඉඩ ඇත. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවන බවක් පෙනේ. තනතුරු ලැබීම් සහිත කාලයකි. රැකියා ස්ථානයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වරින්වර ඇතිකරන උදරාශි‍්‍රත ආබාධයකින් පීඩා අත්කරයි. දතක ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

    අය 07 වැය 06, ජය අංකය – 04
    ජය වර්ණය – කොළ, සුබ දවස – සඳුදා

    කුම්භ – සිතේ නොසන්සුන්තාවයක්

    පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයකි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. කරගෙන යන ව්‍යාපාර කටයුත්තක් නව මුහුණුවරක් ගනී. රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. සෙම් දෝෂ, ලේ විෂවීමේ දෝෂ, වරින්වර ඇතිවීමට ඉඩ ඇත. අධි රුධිර පීඩන තත්ත්වය කෙරෙහිද වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

    අය 07 වැය 05, ජය අංකය – 03
    ජය වර්ණය – දම්, සුබ දවස – බ්‍රහස්පතින්දා

    මීන – වියදම් බහුලවේ

    වෙනදාට වඩා අතමිට සරු වුවත් වියදම් බහුල සතියකි. පරම්පරාගත දේපළ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා පිනට දමට ළැදිව කටයුතු සිදුකරන කාලයකි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු ඉතා සාර්ථක ලෙස කරගෙන යන බවක් පෙනේ. රැකියා ස්ථානයේ අය අතර සුහදව කටයුතු කිරීමට හැකි වෙයි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත්වන්න.

    අය 06 වැය 05, ජය අංකය – 04
    ජය වර්ණය – කොළ, සුබ දවස – සඳුදා

    නෙරංජන් ආධිත්‍ය
    070 2050 707
    ඉරහඳ 

    යාළුවො එක්ක share කරගන්න

    2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා

    2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා

    2025 සැප්තැම්බර් 06 වන දා සිට සැප්තැම්බර් 12 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 සැප්තැම්බර් 06 වන දා සිට සැප්තැම්බර් 12 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 06 වන දා සිට සැප්තැම්බර් 12 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 06 වන දා සිට සැප්තැම්බර් 12 වෙනි දා දක්වා