සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා

2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල

සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 13 වන දා සිට සැප්තැම්බර් 19 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මේෂ – තනතුරු මාරු

    පවුලේ කටයුතු කිහිපයක් වෙනස් කිරීමට සිදුවේ. සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකි කාලයකි. ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු උදා කරයි. පැවැති මතභේදයක් මඟහැරී යන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසන්සුන්තාවයක් ඇති කරයි. තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලටද හේතු යෙදෙන සතියකි. සෙම් දෝෂ, පපුව, පෙනහල්ල සම්බන්ධ ආබාධ වරින්වර මතුවීමට ඉඩ ඇත. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් කරයි.

    අය 07 වැය 06, ජය අංකය – 02
    ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා

    වෘෂභ – රැකියාවේ වෙනස්කම්

    යන එන තැන කැපී පෙනෙන කටයුතු කිහිපයක් සිදු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. සතුරු කරදරයකින් නිදහස අත්කරයි. රැකියා කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදු කරයි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. රැකියා කටයුතු උදෙසා දුර බැහැරකට යාමට සිදුවෙයි. කොන්ද ආශි‍්‍රත ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 07 වැය 04, ජය අංකය – 02
    ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා

    මිථුන – උද්යෝගමත් වේ

    නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදේ. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු උනන්දුවෙන්, උත්සාහයෙන් කරගෙන යන සතියකි. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ.

    අය 07 වැය 05, ජය අංකය 04
    ජය වර්ණය – දම්, සුබ දවස – බ්‍රහස්පතින්දා

    කටක – අලුත් ව්‍යාපාරයක්

    යන එන තැන ප්‍රසිද්ධියට පත්කරයි. අසල්වාසියකු සමඟ ඇතිකර ගත් මතභේදයක් දුරදිග යයි. නිතර පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. පැවැති නීති ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. ස්වයංරැකියාවලට හෝ වෙළෙඳ ව්‍යාපාරවලට කැමැති කාලයකි එමෙන්ම අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත්වීම යහපත් කෙරෙයි.

    අය 08 වැය 09, ජය අංකය 04
    ජය වර්ණය – තැඹිලි, සුබ දවස – සිකුරාදා

    සිංහ – මංගල යෝජනා

    පැවැති වගකීමකින් නිදහස උදා කරයි. ස්වාධීනව සිතාමත තීරණ ගන්නා කාලයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අවිවාහකයන්ට සුබදායක කාලයකි. සතිය මැද කාලයේදී දේපළ ගැටලුවකින් නිදහස උදාකරන බවක් පෙනේ. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ කටයුතුවලින් කැපී පෙනීමට ප්‍රසිද්ධියට පත් කරයි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යයි. ශරීර අභ්‍යන්තරයෙන් හට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 06 වැය 05, ජය අංකය – 04
    ජය වර්ණය – කහ, සුබ දවස – බදාදා

    කන්‍යා – ලැබීම් සහිත කටයුතු

    අමතර ලැබීම් හිමිකරන කාලයකි. ගෘහ ජීවිතයේ පැවැති කරදර, බාධා කිහිපයක් මඟහැරී යයි. වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කරන්න. ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන කාලයකි. රැකියාවේ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලටද යොමුවීමට ඉඩකඩ ඇති බවක් පෙනේ. කොන්ද, උරහිස, සම්බන්ධ ආබාධයකින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

    අය 8 වැය 04, ජය අංකය – 07
    ජය වර්ණය – රතු, සුබ දවස – ඉරිදා

    තුලා – ගර්භාෂගත ආබාධ

    විවාහ ගිවිසුමක් සාර්ථක කරන සතියකි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. සම්ප්‍රදායික දේට කැමැත්තක් දක්වයි. වැඩිහිටි ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරයි. සේවක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. ස්වයං රැකියා කටයුතු වලින් අමතර වාසි සැලසෙන කාලයකි. ගර්භාෂගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

    අය 07 වැය 06, ජය අංකය – 04
    ජය වර්ණය – දම්, සුබ දවස – ඉරිදා

    වෘශ්චික – ආවේගශීලිවේ

    ආවේගශීලි ගතිපැවැතුම් ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. දැහැමි කටයුතුවලට සම්බන්ධවන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සැලසුම් කිහිපයක් වෙනස් කරයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ ඇත. ඇවිදිලි වැඩිකරන රැකියා කටයුත්තකට යොමුවීමට ඉඩ ඇත. පැවැති ශාරීරික දුබලතා මඟහැරී යයි. එහෙත් හදිස්සියේ ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.ආහාරපානවලින්, ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නා කාලයකි.

    අය 07 වැය 04, ජය අංකය – 06
    ජය වර්ණය – තැඹිලි, සුබ දවස – සිකුරු

    ධනු – තනතුරු ස්ථාන මාරුවීම්ව

    ලැබීම් සහිත කාලයකි. අලුත් දැනහැඳුණුම්කම්වලට හේතු ඇතිකරයි. කැපී පෙනීමට ප්‍රසිද්ධවීමට කැමැති කාලයකි. නිතර පින්දහම් කටයුතුවලට කැමැති බවක් පෙනේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. උසස් අය හා ඇසුරට කටයුතු උදාකරයි. තනතුරු ස්ථාන මාරුවීම්වලට ඉඩකඩ ඇති කාලයකි. රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වෛද්‍ය පරීක්ෂාවකට භාජනයවීමට සිදුවන කාලයකි.

    අය 06 වැය 04, ජය අංකය – 06
    ජය වර්ණය – කොළ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    මකර – දේපළ ගැටලු විසදේ

    ගේදොර ඉඩකඩම් ලාභ හිමිකරන කාලයකි. ළඟින් ඇසුරුකරන අයකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත්වන්න. සමාජසේවා කටයුතුවලින් ප්‍රශංසාවලට ලක්වීමට ඉඩ ඇත. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවේ. විදෙස් රැකියාවකටද සැලසුමක් ඇතිකර ගන්නා සතියකි. ශරීර සෞඛ්‍යය කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් වන්න. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සෙම් රෝගයකින් පීඩා විඳින කාලයකි.

    අය 06 වැය 04, ජය අංකය – 02
    ජය වර්ණය – ළානිල්, සුබ දවස – බ්‍රහස්පතින්දා

    කුම්භ – සිතේ නොසන්සුන්තාවයක්

    නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. නැතිවූ දෙයක් නැවත ලබාගැනීමට හැකිවෙයි. රැකියාවේ දියුණුවට හේතුවන කරුණු කිහිපයක් සිදු කරයි. එහෙත් තනතුරු වෙනසක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදාකරයි. ශ උෂ්ණාධික රෝගයක් හේතුවෙන් ඇතිවන චර්මගත ආබාධයකින් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

    අය 06 වැය 03, ජය අංකය – 04
    ජය වර්ණය – දම්, සුබ දවස – සඳුදා

    මීන – හදිසි වැටීම්

    අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. පැවැති ගනුදෙනුවක් විසඳා ගැනීමට අවස්ථාව උදාකරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසෙන කාලයකි. සතිය මැද කාලයේදී අලුත් දැනහැදුණුම්කම්වලට කරුණු උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. රැකියා ස්ථානයේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. කණ්ඩායමක් සමඟ එකතුවී කරන රැකියාවකට සැලසුමක් ඇති කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. සති අන්තයේදී රුධිරගත සීනිමට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. කෑම පාලනය ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට සිතන කාලයකි.

    අය 07 වැය 05, ජය අංකය -04
    ජය වර්ණය – දම්, සුබ දවස – බ්‍රහස්පතින්දා

    නෙරංජන් ආධිත්‍ය
    070 2050 707
    ඉරහඳ 

    යාළුවො එක්ක share කරගන්න

    2025 සැප්තැම්බර් 06 වන දා සිට සැප්තැම්බර් 12 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 සැප්තැම්බර් 06 වන දා සිට සැප්තැම්බර් 12 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 06 වන දා සිට සැප්තැම්බර් 12 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 06 වන දා සිට සැප්තැම්බර් 12 වෙනි දා දක්වා

    2025 අගෝස්තු 30 වන දා සිට සැප්තැම්බර් 05 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 අගෝස්තු 30 වන දා සිට සැප්තැම්බර් 05 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 අගෝස්තු 30 වන දා සිට සැප්තැම්බර් 05 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 30 වන දා සිට සැප්තැම්බර් 05 වෙනි දා දක්වා

    2025 අගෝස්තු මස 23 වන දා සිට 29 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 අගෝස්තු මස 23 වන දා සිට 29 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 අගෝස්තු මස 23 වන දා සිට 29 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 23 වන දා සිට අගෝස්තු 29 වෙනි දා දක්වා