...

සතියේ ලග්න පලාපල – 2025 මාර්තු 30 සිට අප්‍රේල් 05 දක්වා

අද අපි ඔබට මේ සතියේ ලග්න පලාපල පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් ලබාදෙමු. ඔබේ ජීවිතයේ සිදුවිය හැකි වෙනස්කම් දැන ගැනීම මඟින්, ඔබේ දිවිය සඳහා හොඳම තීරණ ගන්නට ඔබට

සතියේ ලග්න පලාපල

සතියේ ලග්න පලාපල – 2025 මාර්තු 30 සිට අප්‍රේල් 05 දක්වා

අද අපි ඔබට මේ සතියේ ලග්න පලාපල පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් ලබාදෙමු. ඔබේ ජීවිතයේ සිදුවිය හැකි වෙනස්කම් දැන ගැනීම මඟින්, ඔබේ දිවිය සඳහා හොඳම තීරණ ගන්නට ඔබට හැකියාව ලැබේ.   මේෂ ලග්නය දරුවන්ගේ මුරණ්ඩු සහ හිතුවක්කාර ගති මතුවන අතර, පින් දහම් කටයුතු වල නිරත වීමට අවස්ථාව ලැබේ. රැකියාවේ පැවති ගැටළු මඟහැරී යයි, සහ රැකියාවට අමතර සුළු […]

සතියේ ලග්න පලාපල

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

අද අපි ඔබට මේ සතියේ ලග්න පලාපල පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් ලබාදෙමු. ඔබේ ජීවිතයේ සිදුවිය හැකි වෙනස්කම් දැන ගැනීම මඟින්, ඔබේ දිවිය සඳහා හොඳම තීරණ ගන්නට ඔබට හැකියාව ලැබේ.

මේෂ ලග්නය
දරුවන්ගේ මුරණ්ඩු සහ හිතුවක්කාර ගති මතුවන අතර, පින් දහම් කටයුතු වල නිරත වීමට අවස්ථාව ලැබේ. රැකියාවේ පැවති ගැටළු මඟහැරී යයි, සහ රැකියාවට අමතර සුළු ආදායම් මාර්ගයන් වෙත පැමිණීමේ අවස්ථාවක් තිබේ. විශේෂ අයෙකුගේ හමුවීමක් ඇති වෙයි. හදිසි දැනහැඳුනුම්කම් ඇතිවීමට හැකියාව ඇත. පියාගේ සෞඛ්‍ය තත්වය ගැන සොයා බලන්න. ප්‍රේම සම්බන්ධතා වල ගැටළු මතුවනවාට සූදානමක් ඇත. අධ්‍යාපනය හා විශේෂ පාඨමාලා සඳහා යහපත් අවස්ථා ඇත. එහිදී, රවිගේ මහ දසාවේදී හෘදය ආශ්‍රිත ආබාධ ඇති විය හැක, සහ උෂ්ණාධික ආහාර වලින් ප්‍රවේශම් වීම සුදුසු වේ. ජලයෙන් හානී විය හැකි අවධියක් තිබේ.

වෘෂභ ලග්නය
මෙම සතියේ උත්සහයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබේ, නමුත් අමතර වියදම් බහුල විය හැක. ගේදොර කටයුතු වෙනුවෙන් වෙහෙසෙන්නට හැක. දේපළක් හෝ වාහනයක් විකිණීමට යන්නේ නම්, මදක් ඉවසන්න. මවගේ සෞඛ්‍ය තත්වය සොයා බලන්න. ගෘහ ජීවිතයේ විකෘතිකම් මතුවිය හැක. නීති ගැටළුවකින් නිදහස ලැබීමට හැකියාව ඇත. රැකියාවේ රාජකාරී කරනවාට, දුරදිග බලා කල්පනාවෙන් කටයුතු කිරීම සුදුසු වේ. අධ්‍යාපන කටයුතු වලට උනන්දු වීම ශුභයි, නමුත් සෞඛ්‍යයට යහපත් කල්පනාවකින් යුතුව පවතින්න.

මිථුන ලග්නය
ආගමික කටයුතු වල නිරත වීමට ඉඩ ලැබේ, නමුත් විදෙස් ගමනට බාධා ඇති විය හැක. අසල්වැසියන් සහ ඥාතීන් අතර මතභේදාකාරී කටයුතු මතුවිය හැක. නොසැළකිලීම හේතුවෙන් පාඩු ඇති විය හැක. නව රැකියා අපේක්ෂකයින්ට ශුභයි. වෙළඳ ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ සහිත කාලය. අධ්‍යාපනයට පැවති බාධා මඟහැරී යයි. තරඟකාරී කටයුතු වලට සම්බන්ධ වීමේ අවස්ථාව ඇත. තරඟ විභාගයකින් ජය ලබා ගැනීමේ හැකියාව පවතී. උගුරේ ආබාධ සහ ශරීර අභ්‍යන්තරයේ ඇති විය හැකි ආබාධ පිළිබඳව කල්පනාවකින් සිටීම සුදුසු වේ.

කටක ලග්නය
මෙම සතියේ දුරදිග බලා තීරණ ගත යුතු වේ. නොසිතූ පාඩුවක් නිසා සිතේ නොසන්සුන්කාරී තත්වයක් ඇති විය හැක. පවුලේ වගකීම් තමා පිට පැවරෙයි. දරුවෙකු පිළිබඳ සතුටු විය හැකි කරණාවක් සිදුවිය හැක. නව රැකියා අපේක්ෂකයින්ට ශුභයි. රාජකාරී කිරීමේදී සිතා බලා කටයුතු කිරීම වැදගත්, ව්‍යාපාර අතපසුවීම් සිදුවිය හැක. යුග දිවියේ මතවාද චිත්ත පීඩා ඇති විය හැක. සහකරු සහකාරියගේ සෞඛ්‍ය තත්වය ගැන සොයා බලන්න. අධ්‍යාපනයට ශුභයි. ධාරණ ශක්තිය වැඩි වේ, සෙම් රෝග උත්සන්න විය හැක. රුධිරගත සීනී මට්ටම ගැන සැලකිළිමත් වන්න. ලබා ගන්නා ඖෂධ ගැන සලකුණු කරන ලෙස ඉඟි කළ යුතුය.

සිංහ ලග්නය
මෙම සතියේ වියදම් වැඩි වේ, සමාජසේවා කටයුත්තක නිරත වීමට ඉඩ ලැබේ. බාහිර පෙනුම ගැන වැඩි වශයෙන් සිතන අතර, අන් අය අතර කැපී පෙනෙයි. වන්දනා ගමනක් යෙදිය හැක. සෞන්දර්යට සම්බන්ධ රැකියා මාර්ග වලට යොමුවේ. උනන්දුවෙන් රැකියාව කරයි. රැකියාවේ පැවති වගකීමකින් නිදහස ලැබෙයි. විදෙස් ගත වීම් වලට තරමක බාධා ඇති වේ. සරසවි අධ්‍යාපනයට ශුභයි. හිසේ වේදනා සහ ඉරුවාරදය ඇති විය හැක. අර්ෂස් හෝ බගන්දරා රෝග තත්ව ඉස්මතු වේ.

කන්‍යා ලග්නය
මෙම සතියේ හදිසි ගණුදෙනු ඇති වේ. විවහා අපේක්ෂකයන්ට ශුභයි. රැකියා කටයුතු වලදී දුර දිග බලා තීන්දූ තීරණ ගන්න. රැකියා ස්තානයේ සේවකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. අන්තර්ජාලය හරහා මුදල් සොයන්නේ නම් පාඩු ඇති වේ. කෙටි කාලීන ආදායම් මාර්ග වලට නොයන්න. උසස් අධ්‍යාපන කටයුතු වලදී හොඳින් සිතා කටයුතු කරන්න. ප්‍රමාද වූ ඉගෙනීම් කටයුතු ක්‍රමවත්වේ. පපුව පෙනහැල්ල ආශ්‍රිතව ආබාධ ඇති විය හැක. ඇස් සම්බන්ධ රෝග ඇති විය හැක. ඌෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න.

තුලා ලග්නය
මෙම සතියේ පවුලේ කටයුතු වෙනුවෙන් ඔබ වෙහෙස ගත යුතු වේ. අලුත් නෑදෑ හිතවතුන් හඳුනා ගැනීමට අවස්ථා උදා කරයි. මුරණ්ඩු ගති ඇති වේ, ණය ගණුදෙනුවක් ඇති වේ. ස්වයං රැකියා කරන්නන්ට ශුභ වේ. මඟ හැරුණු ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කර ගැනීමට වෙහෙසේ. තරඟ විභාගයක් වෙනුවෙන් කැපවීමට සිදුවිය හැක. වාත රෝග හා සෙම් රෝග වැඩිවීමක් ඉස්මතු වේ. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැක. වෙනදාට වඩා මහන්සි ගති ඇති වේ. සුරතල් සතුන්ගෙන් ප්‍රවේශම් වන්න. ගර්භණීය මවක් නම්, ගන්නා ආහාර ගැන වැඩි සැළකිල්ලක් දක්වන්න.

වෘශ්චික ලග්නය
මෙම සතියේ ආර්ථික වශයෙන් යහපත් වේ. විශේෂ අයෙකුගේ හමුවීමක් සිදුවිය හැක. සමාජසේවා කටයුතු වල නිරත වීමට ඉඩ ලැබේ. සමති සමාගම් වල නිළතල දැරීමට ලැබේ. ප්‍රේම සබන්ධතා නිසා මානසික පීඩා ඇති විය හැක. මංගල යෝජනා පැමිණේ. වෙළඳ ව්‍යාපාර වලට ශුභයි. මුදල් ගණුදෙනු වලදී වංචා වලට හසුවේ. රැකියා ස්ථානයේ මතභේද සහ ගැටළු ඇති විය හැක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල උනන්දුව ඇති වී අලස කම ඇති වේ. සාහිත්‍ය සහ කලා කටයුතු වල නියැළෙයි. සෙම් රෝග, පපුව සහ පෙනහැල්ල ආශ්‍රිතව ආබාධ ඇති විය හැක. පරම්පරා රෝගයක් ඉස්මතු විය හැක.

ධනු ලග්නය
මෙම සතියේ පෞර්ෂවය වැඩි වේ. උසස් අයගේ ඇසුර ලැබේ. පැරණි මිතුරෙක් මුණ ගැසිය හැක. සහෝදර බැඳීම් වැඩි වේ. පැවති සතුරු කරදර මඟ හැරේ. රැකියාවේ ඉදිරි සැළසුමේ වෙනසක් ඇති වේ. රැකියාවට අමතර ආදායම් මාර්ග වලට යොමු වීමට සිතයි. සරසවි අධ්‍යාපනයට ශුභයි. උනන්දුවෙන් උද්යෝගයෙන් ඉගෙනීම් කටයුතු කරයි. මවගේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිළිමත් වන්න. පැවති රෝගී තත්ව මඟ හැරී යයි. රුධිරගත සීනී මට්ටම ගැන සැළකිළිමත් වන්න.

මකර ලග්නය
මෙම සතියේ ඔබට වගකීමකින් නිදහසක් ලබාගත හැකි වේ. අන් අය අතර ඔබ කැපී පෙනේ. අතපසු වූ ඉලක්ක කරා ඔබ හඹා යයි. අමතර ලැබීම් ඇති වන සතියකි. හිතවතෙකුගේ උත්වයකට ආරාධනා ලැබිය හැක. මවගේ සෞඛ්‍ය ගැන ඔබ වෙහෙසීමට සිදුවේ. රැකියා ස්ථානයේ සේවකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. රැකියාවේ ඉදිරි පිළිවෙළේ වෙනසක් ඇති වේ. කලා ක්ෂේත්‍රයේ කටයුතු හා සබන්ධවී ආදායම් ලබයි. උසස් අධ්‍යාපනයට ශුභයි. අධ්‍යාපනය වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. පපුවේ සෙම් ගතිය ඇති කරයි.

කුම්භ ලග්නය
මෙම සතිය ඔබට අවිවේකී වේ. ආර්ථික වශයෙන් තරමක් යහපත් වේ. නැති වූ දෙයක් නැවත හමුවේ. පැවති දේපළ ගැටළු විසඳා ගැනීමට ඉඩ ලැබේ. ඥාතියකු හට උදව් උපකාර කිරීමට සිදුවිය හැක. රැකියාවේ වගකීම් වැඩි වේ. නායකත්ව දැරීමට සිදුවේ. දැනුම සහ බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයක් යෙදේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. උගුර ආශ්‍රිත ආබාධ ඇති විය හැක. ඉරුවාරදය ඇත්නම්, තරමක් ඉස්මතු විය හැක. රිය පැදවීමේ දී ප්‍රවේශම් වන්න.

මීන ලග්නය
මෙම සතියේ වගකීම් බහුල වේ. අසල්වැසියන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. මූල්‍ය පාඩු සිදුවිය හැක. රැකියා අපේක්ෂකයන්ට ශුභයි. සමාජයේ ගෞරවය ලැබෙන රැකියා වලදී වේ. පොත පත කියැවීමට කැමැත්ත ඇති වේ. සාහිත්‍ය අංශයෙන් දක්ෂතා දක්වයි. ක්‍රීඩාවට ලැදි වේ. ශරීර සෞඛ්‍ය ගැන සිතයි. ඉරුවාරදය ඇති විය හැක.

මෙහි සඳහන් පලාපල කරුණු පොදු කරුණු වන අතර, ඔබගේ කුසල් අකුසල් කර්මපල, ජන්ම ඒරාෂ්ඨක සහ ඔබේ ජන්මපත්‍රයේ ග්‍රහ පිහිටීම මත, මහ දසා, අතුරු දසා අනුව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

යාළුවො එක්ක share කරගන්න

සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා

සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.   🌞 මකර ලග්නය 🌛 මකර ලග්න හිමියන්ට මේ සතියේ හිතේ සැනසිල්ල තරමක් අඩු විය හැකි වුවත්, පැවති අවිවේකී බව ටිකක් දුරට අඩු වෙයි. අලුත් හිතවත්කම් ඇති කර ගැනීමට […]

සතියේ ලග්න පලාපල – 2025 ජුලි මස 27 වන දා සිට අගෝස්තු 02 වෙනි දා දක්වා

2025 ජුලි 13 සිට 19 දක්වා සතියේ ඔබේ ලග්න පලාපල. සියලු ලග්න 12ටම අදාළ පොදු
2025 ජුලි 13 සිට 19 දක්වා සතියේ ඔබේ ලග්න පලාපල. සියලු ලග්න 12ටම අදාළ පොදු පලාපල දැනගන්න.

සතියේ ලග්න පලාපල – 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා දක්වා

සතියේ ලග්න පලාපල – 2025 ජුලි මස 13 වන දා සිට 19 වෙනි දා දක්වා

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.