සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා

2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල

සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා

2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල
සුබම සුබ සතියක් වේවා! මේ 2025 ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මේෂ – හදිසි සෞඛ්‍යය පරීක්ෂණ

    තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගෘහජීවිතයේ කටයුතු පිළිබඳ අලුත් අත්දැකීම් ඇති කරයි.සුළු සුළු ගමන් අධික කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන සතියකි. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකියි. රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. ශරීර සෞඛ්‍යයට බාධා ඇතිවිය හැකි කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද යොමුවිය හැකි කාලයකි.

    අය 07 වැය 05, ජය අංකය 04
    ජය වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

    වෘෂභ – රැකියාවේ ස්ථාන වෙනස්කම්

    වෙනදාට වඩා යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. උසස් අයගේ අසුරට කටයුතු උදා කරයි. වගකීම් බහුල සතියකි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලට හේතුවේ.හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. මේ කාලය තුළ රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් විය යුතු කාලයකි.

    අය 06 වැය 05, ජය අංකය 04
    ජය වර්ණය – කොළ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    මිථුන – නීති ගැටලුවකින් නිදහස

    පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි. පිනට දහමට ළැදි කාලයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. ලැබීම් සහිත කාලයක් වුවත් අමතර වියදම් බහුල කරයි. නීති ගැටලුවකින් නිදහස උදා කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට ද හේතු ඇති කරයි. වරින් වර ඇති කරන උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. කොන්ද ආශි‍්‍රත ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 07 වැය 05, ජය අංකය 09
    ජය වර්ණය – දම්, සුබ දවස – බදාදා

    කටක – තනතුරු හෝ ස්ථාන වෙනසක්

    අන් අය අතර කතාබහේදී කල්පනාකාරී වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. විශේෂ කෙනකුගේ ඇසුරට යොමුවෙයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. එමෙන්ම කය වෙහෙසා කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. තාක්ෂණික කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි.

    අය 07 වැය 06, ජය අංකය 07
    ජය වර්ණය – කහ, සුබ දවස – සිකුරාදා

    සිංහ – වාහන ගනුදෙනුවක්

    ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු සතියකි. එමෙන්ම සතිය මැද කාලයේ දී අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයකි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙයි. සෞන්දර්යාත්මක කටයුතු මෙන්ම කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියැළී සිටින අයගේ දියුණුවක් දැකිය හැකි කාලයකි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. චර්මගත ආබාධයක්, ලේ විෂවීමක් වැනි හදිසි අසනීප තත්ත්වයකට ද භාජනය වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

    අය 06 වැය 04, ජය අංකය – 02
    ජය වර්ණය – නිල්, සුබ දවස් – බදාදා

    කන්‍යා – විදෙස් උපකාර

    පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන සතියකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. උසස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. එමෙන්ම රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියා කටයුත්තකට සැලසුමක් ඇති කරයි. වරින් වර ඇති කරන පපුවේ සෙම්ගතිය හේතූවෙන්ද පීඩාකාරී බවක් ඇති කරයි.

    අය 06 වැය 03, ජය අංකය 02
    ජය වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

    තුලා – උසස් අයගේ ඇසුරට

    වෙහෙස ඇති ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. විනෝදයට කැමැති කාලයකි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසේ. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හේතු සැලසෙන කාලයකි. සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු වරින්වර මතුවීමට ඉඩ ඇත.

    අය 06 වැය 04, ජය අංකය 09
    ජය වර්ණය – දම්, සුබ දවස – බ්‍රහස්පතින්දා

    වෘශ්චික – අලුත් දැන හැදුණුම්කම්

    වගකීමකින් නිදහස සැලසෙන සතියකි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ සමගියට බාධා ඇති කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. අලුත් දැන හැදුණුම්කම්වලට කරුණු යෙදෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර වාසි ගෙනදෙන කාලයකි. පිරිස් පාලන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න.

    අය 07 වැය 04, ජය අංකය 04
    ජය වර්ණය – කොළ සුබ දවස – බදාදා

    ධනු – දේපළ සම්බන්ධ ගැටලු

    දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපායි. යන එන තැන කැපී පෙනෙන කාලයකි. විදෙස් ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. සහෝදරයකුගේ කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. රැකියාවේ තනතුරු හා ස්ථාන වෙනස්කම් බලාපොරොත්තු වන අයට සුබදායකයි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට යොමුවන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

    අය 06 වැය 05, ජය අංකය 04
    ජය වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    මකර – දුර ගමනක්

    දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර නිතර ආගමික කටයුතුවලට සම්බන්ධ වෙයි. සතිය මැද කාලයේ ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. මව්පස ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. සාහිත්‍ය හා කලා කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම නව වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමටද අවස්ථාව සැලසෙන සතියකි. කොන්ද, උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතු කාලයකි.

    අය 07 වැය 04, ජය අංකය 02
    ජය වර්ණය – තැඹිලි, සුබ දවස – ඉරිදා

    කුම්භ – මංගල යෝජනා

    සමාජයේ තරමක් ඉහළින් සිටීමට අවස්ථාව උදා කරයි. සහෝදරාදීන්ට ළැදිව කටයුතු කරයි. ළඟම හිතවතෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන කාලයකි. පැවැති සතුරු කරදරයකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. නිතර ගතසිත වෙහෙසා කරන රැකියාවකට ඉඩකඩ ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු හේතුවෙන් ඇවිදිලි වැඩිකිරීමටද ඉඩ ඇත. නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 06 වැය 03, ජය අංකය 04
    ජය වර්ණය – කොළ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    මීන – රහස් ගමන්

    හිතවත්කම් අලුත් කරන කාලයකි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අලංකාරයට විනෝදයට කැමැති කාලයකි. රහස් ගමනකට සූදානමක් ඇති කරයි. පරම්පරාගත රැකියාවකට හිමිකම් ඇති කාලයකි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට ද හේතු සැලසේ. ආහාරපාන ඉවුම් පිහුම් කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට යොමුවීමට සිදුවිය හැකි කාලයකි.

    අය 08 වැය 07, ජය අංකය 09
    ජය වර්ණය – කොළ, සුබ දවස – බදාදා

    නෙරංජන් ආධිත්‍ය
    070 2050 707
    ඉරහඳ 

    යාළුවො එක්ක share කරගන්න

    කන්‍යා රාශියේ නීච සිකුරු මාරුව (2025 ඔක්තෝබර් 9 - නොවැම්බර් 2) ඔබේ ලග්නයට බලපාන ආකාරය
    කන්‍යා රාශියේ නීච සිකුරු මාරුව (2025 ඔක්තෝබර් 9 - නොවැම්බර් 2) ඔබේ ලග්නයට බලපාන ආකාරය මෙතැනින් දැන ගන්න.
    2025 ඔක්තෝබර් 9 වැනිදා පෙ.ව. 10.50ට කන්‍යා රාශිය තුළ නීච චලිතයක් ආරම්භ කරන අතර මෙම වසරෙහි නොවැම්බර් 2 වැනිදා පෙ.ව. 1.15 වන තෙක්ම තම නීච චලිතය පවත්වා ගෙනයයි.

    අද ආරම්භ වන සිකුරු මාරුව ඔබේ ලග්නයට බලපාන්නෙ මෙහෙමයි

    කන්‍යා රාශියේ නීච සිකුරු මාරුව (2025 ඔක්තෝබර් 9 - නොවැම්බර් 2) ඔබේ ලග්නයට බලපාන ආකාරය
    ලග්න පලාපල
    කන්‍යා රාශියේ නීච සිකුරු මාරුව (2025 ඔක්තෝබර් 9 - නොවැම්බර් 2) ඔබේ ලග්නයට බලපාන ආකාරය මෙතැනින් දැන ගන්න.
    2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න
    2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 වෙනි දා දක්වා

    2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න
    2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 සැප්තැම්බර් 20 වන දා සිට සැප්තැම්බර් 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 වෙනි දා දක්වා