සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 23 වන දා සිට අගෝස්තු 29 වෙනි දා දක්වා

2025 අගෝස්තු මස 23 වන දා සිට 29 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල

සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 23 වන දා සිට අගෝස්තු 29 වෙනි දා දක්වා

2025 අගෝස්තු මස 23 වන දා සිට 29 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
සතියේ ලග්න පලාපල
සුබම සුබ සතියක් වේවා! මේ 2025 අගෝස්තු මස 23 වන දා සිට 29 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    මේෂ – හදිසි ගනුදෙනු

    ඉක්මන් කේන්ති ගතිය නිසා පාඩු කීපයක් සිදුකර ගනී. විවාහ යෝජනා ආවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. හිතවතුන් ඇසුරේදී කල්පනාකාරී වන්න. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති නිදහස සීමා වී යන කාලයකි.ස්වයං රැකියා කටයුත්තකට අන් අයගේ සහයෝගය ලැබෙන කාලයකි. අතේ පයේ ඇතිවන හිරිගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. ශරීර උෂ්ණාධික බව හේතුවෙන් ද පීඩා ගෙනදෙන කාලයකි.

    අය 06 වැය 05, ජය අංකය – 09
    ජය වර්ණ – කොළ, සුබ දවස – බ්‍රහස්පතින්දා

    වෘෂභ – නීති ගැටලු

    අන් අය අතර කතාබහේ දී කල්පනාකාරී වන්න. විශේෂ කෙනකුගේ ඇසුරට යොමුවෙයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකය ඇති කරන සතියකි. එමෙන්ම කය වෙහෙසා කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි.

    අය 06 වැය 04, ජය අංකය – 06
    ජය වර්ණ – දම්, සුබ දවස – බදාදා

    මිථුන – විශේෂ කෙනකුගේ හමුවීමක්

    අමතර ගමන් බිමන් බහුල කරයි. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇතිවේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. අමතර ආදායම් හිමිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. ආයතන ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු හේතුවෙන් ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. නිතර නිතර ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 08 වැය 05, ජය අංකය – 02
    ජය වර්ණ – රතු, සුබ දවස – බ්‍රහස්පතින්දා

    කටක – විදෙස් උපකාරයක්

    දේපොළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට හේතු සැලසෙන කාලයකි. සෙම් දෝෂ පපුවේ අමාරු වරින් වර මතුවීමට ඉඩ ඇත. නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර පතන කාලයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

    අය 07 වැය 03, ජය අංකය – 04
    ජය වර්ණ – කොළ සුබ දවස – ඉරිදා

    සිංහ – පාදයේ ආබාධ

    වෙහෙසීම් බහුල කරන සතියකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු සතියකි. ගේ දොර කළමණාකරණය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. එමෙන්ම සතිය මැද කාලයේ දී අමතර ලැබීම්වලට ඉඩ ඇත. කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියැළී සිටින අයගේ දියුණුවක් දැකිය හැකි කාලයකි. රැකියා කටයුතුවල වගකීම් වැඩිකරන සතියකි. වරින් වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ලේ විෂවීමක් වැනි හදිසි අසනීප තත්ත්වයකට ද භාජනය වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

    අය 08 වැය 04, ජය අංකය – 06
    ජය වර්ණ – කහ, සුබ දවස – සිකුරාදා

    කන්‍යා – රැකියාවේ උසස්වීම්

    ගේ දොර යාන වාහන පිළිබඳ පැවැති බාධා ගැටලු මඟහැරී යයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. අලුත් දැන හැඳුනුම්කම්වලට හේතු සැලසෙන සතියකි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක කාලයකි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවන අයට සුබදායකයි. එමෙන්ම වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට ද සුබදායක කාලයකි. ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. පපුව, පෙනහැල්ල ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 06 වැය 03, ජය අංකය – 02
    ජය වර්ණ – කොළ, සුබ දවස – සඳුදා

    තුලා – ශාරීරික වෙහෙසීම් බහුල කාලයකි

    නිතර සමාජ සේවා කටයුතුවලට යොමුවන කාලයකි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට අවස්ථාව උදා කරයි. තැන තැන ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ වැඩකටයුතු කරගෙන යන කාලයකි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. පපුව, පෙනහැල්ල ආශි‍්‍රත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකිය.

    අය 07 වැය 06, ජය අංකය – 09
    ජය වර්ණ – රතු, සුබ දවස -බදාදා

    වෘශ්චික – නීති ගැටලුවකින් නිදහස

    අලුත් බලාපොරොත්තු ඇතිවුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. පැවැති නීති ගැටලුවකින් නිදහස ලැබෙයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු කාලයකි. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර වාසි සැලසෙන සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට යොමුවන බවක් පෙනේ. කොන්ද, උරහිස ආශි‍්‍රත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 07 වැය 03, ජය අංකය – 04
    ජය වර්ණ – ළා නිල්, සුබ දවස – බ්‍රහස්පතින්දා

    ධනු – තෑගි භෝග

    ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇති කාලයකි. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටු කරයි. ළඟම හිතවතෙකුගෙන් තෑගි භෝග හිමිකරයි. රැකියාවේ කටයුතු නොසන්සුන්කාරී ලෙස කරගෙන යන බවක් පෙනේ. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකි. වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි. කරගෙන යන රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇත. සෙම් රෝග, උගුර සම්බන්ධ ආබාධ ඇතිවිය හැකි කාලයකි. එමෙන්ම ශරීර

    අය 08 වැය 06, ජය අංකය – 07
    ජය වර්ණ – කොළ, සුබ දවස – සිකුරාදා

    මකර – වෙනදාට වඩා විනෝදයෙන්

    ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. තර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු කරයි. සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු සිදුකරගෙන යයි. කලා කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට අවස්ථාව උදා කරයි. වරින් වර ඇති කරන පපුවේ දැවිලි ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 06 වැය 05, ජය අංකය – 04
    ජය වර්ණ – තැඹිලි, සුබ දවස – සඳුදා

    කුම්භ – දරු ලාභ

    විශේෂ ගමනකට සූදානමක් ඇති කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. සමාජ සේවා කටයුතුවලට දවසින් වැඩි කාලයක් යොදවයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. අලුත් දැන හැඳුනුම්කම්වලට කරුණු යෙදෙන සතියකි.
    රැකියාවේ කටයුතු වෙනදාට වඩා උත්සාහවන්තව කරගෙන යන කාලයකි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වරින් වර ඇති කරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

    අය 06 වැය 04, ජය අංකය – 02
    ජය වර්ණ – නිල්, සුබ දවස – බදාදා

    මීන – විශ්වාසය බිඳ වැටීමක්

    වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළයුතු කාලයකි. ලැබීම් සහිත කාලයක් වුවත් වැයපස අධික කරයි. ප්‍රමාද වූ විවාහ ගිවිස ගැනීමක් සාර්ථක කරන කාලයකි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් නව මුහුණුවරකින් කරගෙන යෑමට අවස්ථාව සැලසෙයි. රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන සතියකි. පරම්පරාගත රෝගයක් මතුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් මතු කරයි. උෂ්ණාධික රෝගී තත්ත්වයකටද ඉඩකඩ ඇති කරයි.

    අය 07 වැය 03, ජය අංකය – 04
    ජය වර්ණ – තැඹිලි සුබ දවස -සිකුරාදා

    නෙරංජන් ආධිත්‍ය
    070 2050 707
    ඉරහඳ 

    යාළුවො එක්ක share කරගන්න

    2025 අගෝස්තු 21 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ සිකුරු ග්‍රහයා කටක රාශියේ ගමන් කරයි.
    2025 අගෝස්තු 21 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ සිකුරු ග්‍රහයා කටක රාශියේ ගමන් කරයි. මේ කාලය තුළ ද්‍රව්‍යමය සැප සම්පත්, සුඛෝපභෝගීත්වය කෙරෙහි බලපෑම් ඇති විය හැක.
    ද්‍රව්‍යමය සැප සම්පත් සහ සුඛෝපභෝගීත්වය පාලනය කරන සිකුරු ග්‍රහයා 2025 අගෝස්තු 21 වන දින පෙ.ව. 01:08 ට චන්ද්‍රයා විසින් පාලනය කරන කටක රාශියට සංක්‍රමණය වේ. සිකුරු 2025 සැප්තැම්බර් 15 වන දින දක්වා කටක රාශියේ පවතිනු ඇත. මේ අනුව, 2025 අගෝස්තු 21 සිට සැප්තැම්බර් 15 දක්වා සිකුරු කටක රාශියේ ගමන් කරයි.

    සිකුරු කටක රාශි ගතවීම ඔබේ ලග්නයට කොහොමද?

    2025 අගෝස්තු 21 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ සිකුරු ග්‍රහයා කටක රාශියේ ගමන් කරයි.
    ලග්න පලාපල
    2025 අගෝස්තු 21 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ සිකුරු ග්‍රහයා කටක රාශියේ ගමන් කරයි. මේ කාලය තුළ ද්‍රව්‍යමය සැප සම්පත්, සුඛෝපභෝගීත්වය කෙරෙහි බලපෑම් ඇති විය හැක.
    විවාහයේදී අත්‍යවශ්‍ය වන වෘක්ෂ පොරොන්දම පිළිබඳව සම්පූර්ණ තොරතුරු. දරුඵල පිළිබඳව කිරි වෘක්ෂ හා හර වෘක්ෂ
    විවාහයේදී අත්‍යවශ්‍ය වන වෘක්ෂ පොරොන්දම පිළිබඳව සම්පූර්ණ තොරතුරු. දරුඵල පිළිබඳව කිරි වෘක්ෂ හා හර වෘක්ෂ බලපාන ආකාරය සහ අනෙකුත් පොරොන්දම් සමඟ එය ගැලපෙන ආකාරය.
    යෝජිත විවාහයකදී අත්‍යවශ්‍යම කරුණක් ලෙස සැලකෙන පොරොන්දම් ගැලපීම, අපගේ ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ඈත අතීතයේ සිටම පැවත එන්නකි. ජ්‍යෝතිෂයට අනුව, විවාහ අපේක්ෂිත දෙදෙනාගේ කේන්දරවල චන්ද්‍රයාගේ පිහිටීම මත පදනම්ව පොරොන්දම් ගැළපීමේ විවිධ ක්‍රමවේද රාශියක් පවතී.

    වෘක්ෂ පොරොන්දම: දරුඵල ගැන කියවෙන ජ්‍යෝතිෂ රහස

    විවාහයේදී අත්‍යවශ්‍ය වන වෘක්ෂ පොරොන්දම පිළිබඳව සම්පූර්ණ තොරතුරු. දරුඵල පිළිබඳව කිරි වෘක්ෂ හා හර වෘක්ෂ
    වෘක්ෂ පොරොන්දම
    විවාහයේදී අත්‍යවශ්‍ය වන වෘක්ෂ පොරොන්දම පිළිබඳව සම්පූර්ණ තොරතුරු. දරුඵල පිළිබඳව කිරි වෘක්ෂ හා හර වෘක්ෂ බලපාන ආකාරය සහ අනෙකුත් පොරොන්දම් සමඟ එය ගැලපෙන ආකාරය.
    2025 අගෝස්තු මස 17 වන දා සිට 23 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ
    2025 අගෝස්තු මස 17 වන දා සිට 23 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
    සුබම සුබ සතියක් වේවා! මේ 2025 අගෝස්තු මස 17 වන දා සිට 23 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.

    සතියේ ලග්න පලාපල – 2025 අගෝස්තු 17 වන දා සිට අගෝස්තු 23 වෙනි දා දක්වා