ශ්‍රී ලාංකීය YouTube ඉතිහාස‍යේ මිලියන 10ක පිරිසක් එකතු කරගත් ප්‍රථම චැනලය

අද වගේම ඊයේද, හෙටද රසවත් ආහාර වේලක රස බැලීමට ආදරය කරන අය බොහෝමයි. පෙර තිබූ “ඉවුම් පිහුම් කාර්යය කාන්තාවන්ගේමයි” යන සම්මතය බිඳ හෙලමින්, චරිත් නිපුන් සිල්වා

wildcookbook 10 milion

ශ්‍රී ලාංකීය YouTube ඉතිහාස‍යේ මිලියන 10ක පිරිසක් එකතු කරගත් ප්‍රථම චැනලය

අද වගේම ඊයේද, හෙටද රසවත් ආහාර වේලක රස බැලීමට ආදරය කරන අය බොහෝමයි. පෙර තිබූ “ඉවුම් පිහුම් කාර්යය කාන්තාවන්ගේමයි” යන සම්මතය බිඳ හෙලමින්, චරිත් නිපුන් සිල්වා සිය විශේෂිත ආහාර පිළියෙල කිරීමේ හැකියාව, ඩිජිටල් අවකාශය තුළින් ලොවටම හෙළි කළා. ඔහු YouTube තුලින් මේ ගමන ඇරඹුවේ Wild CookBook නමින්. චරිත්ගේ YouTube චැනලය අද මිලියන ගණන් ප්‍රේක්ෂකයින්ගේ ආදරය […]

සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

අද වගේම ඊයේද, හෙටද රසවත් ආහාර වේලක රස බැලීමට ආදරය කරන අය බොහෝමයි.

පෙර තිබූ “ඉවුම් පිහුම් කාර්යය කාන්තාවන්ගේමයි” යන සම්මතය බිඳ හෙලමින්, චරිත් නිපුන් සිල්වා සිය විශේෂිත ආහාර පිළියෙල කිරීමේ හැකියාව, ඩිජිටල් අවකාශය තුළින් ලොවටම හෙළි කළා. ඔහු YouTube තුලින් මේ ගමන ඇරඹුවේ Wild CookBook නමින්.

චරිත්ගේ YouTube චැනලය අද මිලියන ගණන් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගෙන විශාල ජනප්‍රියත්වයකට පත් වී තිබේ. ලංකාවේ YouTube ඉතිහාසයම වෙනස් කිරීමට ඔහු සමත් වීම විශේෂත්වයකි.

ඔහු ලක්ෂ 100ක (මිලියන 10ක) Subscribe පිරිසක් ලබාගනිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button හිමිකරු බවට පත්වී ඇත. මෙය ලංකාවේ YouTube සංස්කෘතියේ නව මඟක් පිහිටුවූ සන්ධානයක් ලෙස සැලකිය හැක.

චරිත් YouTube තුළ Cooking Entertainment යන කාණ්ඩය තුළ තමන්ගේම අද්විතීය විලාසිතාවක් නිර්මාණය කරමින්, විශේෂයෙන් ලංකාවේම නොව ලොව පුරාම ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනාගෙන ඇත.

ඔහුගේ අතිවිශිෂ්ට ගමනට අපගේ සුභ පැතුම්

යාළුවො එක්ක share කරගන්න

අපේ රටේ ආයෝජන ගැන අහන්න ලැබෙන මේ පුවත නම් ඇත්තටම සිරා! කොළඹ වරාය නගරයේ අලුත්

අපේ රටේ ආයෝජන ගැන අහන්න ලැබෙන මේ පුවත නම් ඇත්තටම සිරා! කොළඹ වරාය නගරයේ අලුත් ව්‍යාපෘති 4ක් පටන් ගන්න යනවා. මේවායින් එකක් තමයි “Clothespin Towers” කියන සුපිරි ප්‍රොජෙක්ට් එක. මේකට ඩොලර් මිලියන 540කට වඩා ආයෝජනය කරනවා. හිතන්නකෝ, ලෝකයේ ලොකුම කලා නිර්මාණය වෙන්න පුළුවන් දෙයක් තමයි මෙතන හැදෙන්නේ!   ලන්ඩන් වල Big Ben වලට අභියෝගයක්! මේ […]

කොළඹ වරාය නගරයට එන Big Ben අභියෝගය සහ ලෝකයේ විශාලතම කලා නිර්මාණය!

කොළඹ වරාය නගරයට එන Big Ben

Coldplay 'kiss cam' එකට හසුවූ Astronomer CEO ඇන්ඩි බයිරන්ගේ සිද්ධියෙන් අන්තර්ජාලය උණුසුම් වෙයි. ඔහුගේ බිරිඳ
Coldplay 'kiss cam' එකට හසුවූ Astronomer CEO ඇන්ඩි බයිරන්ගේ සිද්ධියෙන් අන්තර්ජාලය උණුසුම් වෙයි. ඔහුගේ බිරිඳ මේගන් කෙරිගන්ගේ ප්‍රතිචාරය මෙන්න.

ඇන්ඩි බයිරන්ගේ ‘කිස් කැම්’ අකරතැබ්බය: Coldplay ප්‍රසංගයේදී CEO අමාරුවේ!

Tech CEO Andy Byron caught with Kristin Cabot

එයාර් ඉන්දියා ප්ලේන් එක කඩා වැටුණේ ඇයි? පළමු රිපෝට් එකෙන් හෙළි වුණු පුදුම හිතෙන කතාව.
එයාර් ඉන්දියා ප්ලේන් එක කඩා වැටුණේ ඇයි? පළමු රිපෝට් එකෙන් හෙළි වුණු පුදුම හිතෙන කතාව. නියමු කුටියේ වෙච්ච දේ ගැන සම්පූර්ණ විස්තරය කියවන්න.

එයාර් ඉන්දියා ප්ලේන් එක ක්‍රෑෂ් වුණේ ඇයි? රිපෝට් එකෙන් එළියට ආපු කතාව

air india