ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න සිය 100 වැනි ටෙස්ට් තරගයත් සමග සමුගැනීමට සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ඔහුගේ 100වන ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී

Dimuth-Krunarathne

ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න සිය 100 වැනි ටෙස්ට් තරගයත් සමග සමුගැනීමට සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ඔහුගේ 100වන ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන අතර, පෙබරවාරි 6 වනදා ආරම්භ වනවා. දිමුත් 2012 වසරේදී ගාල්ලේදීම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් වලට පිවිසුණා. ඔහු ටෙස්ට් තරග 99කදී ලකුණු 7,172 ක් ලබාගෙන, ශතක 16 ක් සහ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ඔහුගේ 100වන ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන අතර, පෙබරවාරි 6 වනදා ආරම්භ වනවා.

    දිමුත් 2012 වසරේදී ගාල්ලේදීම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් වලට පිවිසුණා. ඔහු ටෙස්ට් තරග 99කදී ලකුණු 7,172 ක් ලබාගෙන, ශතක 16 ක් සහ අර්ධ ශතක 39 ක් වාර්තා කරල තියෙනවා. ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව 244 ක්.

    ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම විශ්‍රාම ගැනීම පිළිබඳව දැනුම් දී ඇති අතර, අලුත් ක්‍රීඩකයින්ට අවස්ථා ලබා දීමේ අවශ්‍යතාවය පවසනවා. විශ්‍රාමයට පසු පුහුණුකරණ ක්ෂේත්‍රයට පිවිසීමටද ඔහුගේ අදහසක් තිබෙන බවයි පවසන්නෙ.

    දිමුත්ගේ විශ්‍රාම ගැනීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශාල වෙනසක් වෙන්න පුලුවන්, ඔහුගේ දායකත්වය සහ නායකත්වය කණ්ඩායමට විශාල බලපෑමක් ඇති කළා.

    ඔහුගේ අනාගතය සඳහා අපි සියලුදෙනාම සුභ පැතුම් එක්කරමු.

    යාළුවො එක්ක share කරගන්න

    2026 FIA Formula 3 තරඟ සඳහා අත්සන් කරන ලද යෙවන් ඩේවිඩ්, Formula 3 තරඟ කරන
    2026 FIA Formula 3 තරඟ සඳහා අත්සන් කරන ලද යෙවන් ඩේවිඩ්, Formula 3 තරඟ කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි. ඔහුගේ අනාගත සැලසුම් ගැන දැනගන්න.
    ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් පුවතක්! අපේ රටේ තරුණ මෝටර් රථ ධාවකයෙකු වන ‍යෙවාන් ඩේවිඩ්, 2026 FIA Formula 3 තරඟ සඳහා AIX Racing කණ්ඩායම සමඟ අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබෙනවා. ඔහු මෙම තරඟාවලියට සහභාගී වන පළමු ශ්‍රී ලාංකිකයා වීම විශේෂත්වයක්. දැනටමත් Euroformula Open ශූරතාවලියේ විශිෂ්ට දක්ෂතා දක්වමින් සිටින යෙවාන්, මෙමගින් ලෝක මට්ටමේ තරඟ බිමකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලබාගෙන තිබෙනවා. ඔහුගේ මෙම ගමන ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ලෝලීන්ට විශාල බලාපොරොත්තුවක් ලබා දෙනවා.

    යෙවාන් ඩේවිඩ් Formula 3 තරඟ කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි

    අහලා ඇතිනේ MS Dhoni කියන්නේ “Captain Cool” කියලා. ඒ අන්වර්ථ නාමය ඔහුට ලැබුණේ ක්‍රිකට් පිටියේදී

    අහලා ඇතිනේ MS Dhoni කියන්නේ “Captain Cool” කියලා. ඒ අන්වර්ථ නාමය ඔහුට ලැබුණේ ක්‍රිකට් පිටියේදී කොච්චර පීඩනයක් ආවත්, හරිම සන්සුන්ව, නිකන් අයිස් වතුර වීදුරුවක් බිව්වා වගේ හිටපු නිසයි. හැමෝම කිව්වේ “ආ මේ Dhoni නම් නියම ‘කැප්ටන් කූල්’ කෙනෙක්” කියලා. ඉතින් දැන් මේ කතාව තවත් අලුත් අතකට හැරිලා! අහන්න ලැබෙන විදිහට MS Dhoni, මේ “Captain Cool” […]

    MS Dhoni “Captain Cool” වෙළඳ ලකුණක් කරලා! අපේ අර්ජුනට මොකද වෙන්නේ?

    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන රටේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් වන අනෝජා බස්නායක මහත්මියගේ මෙහෙයවීමෙන්,

    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන රටේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් වන අනෝජා බස්නායක මහත්මියගේ මෙහෙයවීමෙන්, “සී ආර් 7” නම් පාපන්දු සමාජයක් අනුරාධපුරයේ ආරම්භ කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දුෂ්කර පසුබැසීම් සහිත පාසල්වල සිටින දරුවන්ට පාපන්දු ක්‍රීඩාව පිළිබඳ අවස්ථා ලබාදීමයි. මෙම සමාජයේ ආරම්භක උත්සවය අනුරාධපුර පොතානෙගම විද්‍යාලයේදී පැවැත්වුණා. එය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ 40 වන උපන්දිනය සමරමින්, […]

    අනුරාධපුරයේ “සී ආර් 7” පාපන්දු සමාජය දරුවන්ට නව අරමුනක් ලබා දෙයි