...

වෘත්තියෙන් නම් මම හෙදියක්, ඒත් කාලය කළමණාකරණය කරගෙන නිරූපණ වැඩත් කරනවා.

නවක නිරූපිකාවක් වන කවීෂා කෞමිණි සමඟ සංවාදයකට අපි අද අවස්ථාව ලබාගත්තෙමු. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ආ ආකාරය, රඟපෑමට ඇති ආසාව සහ අනාගත සැලසුම් පිළිබඳව අපට පැවසූ කතාව

kaveesha kaumini

වෘත්තියෙන් නම් මම හෙදියක්, ඒත් කාලය කළමණාකරණය කරගෙන නිරූපණ වැඩත් කරනවා.

නවක නිරූපිකාවක් වන කවීෂා කෞමිණි සමඟ සංවාදයකට අපි අද අවස්ථාව ලබාගත්තෙමු. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ආ ආකාරය, රඟපෑමට ඇති ආසාව සහ අනාගත සැලසුම් පිළිබඳව අපට පැවසූ කතාව මෙන්න. 📌 ඔබ නිරූපිකාවක්ද? කවීෂා: “ඔව්, එහෙම කියන්න පුළුවන්. නමුත්, නිරූපණය මට විනෝදාංශයක් විදියට කරන දෙයක්. මගේ ප්‍රධාන වෘත්තිය නම් හෙදියක්. මේ වනවිට මම පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවක නිරූපිකාවක් වන කවීෂා කෞමිණි සමඟ සංවාදයකට අපි අද අවස්ථාව ලබාගත්තෙමු. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ආ ආකාරය, රඟපෑමට ඇති ආසාව සහ අනාගත සැලසුම් පිළිබඳව අපට පැවසූ කතාව මෙන්න.

    📌 ඔබ නිරූපිකාවක්ද?

    කවීෂා: “ඔව්, එහෙම කියන්න පුළුවන්. නමුත්, නිරූපණය මට විනෝදාංශයක් විදියට කරන දෙයක්. මගේ ප්‍රධාන වෘත්තිය නම් හෙදියක්. මේ වනවිට මම පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරනවා. ඒත්, කාලය හොඳින් කළමණාකරණය කරගෙන, නිරූපණ වැඩත් කරනවා.”

    📌 නිරූපිකාවක් වීමේ ආශාව ආවේ කොහොමද?

    කවීෂා: “මට පොඩි කාලේ ඉඳලාම නිරූපණය ගැන ආසාවක් තිබුණා. පාසල් ඉවර කරන කාලෙ ෆේස්බුක් එකේ නවකයින්ට නිරූපණ පාඨමාලා ගැන දැන්වීමක් දැක්කා. ඒ ගැන වැඩි විස්තර හොයාගෙන, ‘මිස් ඩ්‍රීම් බියුටි ක්වීන්’ නිරූපණ ඇකඩමියට සම්බන්ධ වුණා. එතැනින් මගේ ගමන ආරම්භ වුණා.”

    📌 නිරූපණය විතරද? නැත්තම් රඟපෑමටත් කැමතිද?

    කවීෂා: “අපෝ, මම බොහොම ආසයි රඟපාන්න! නිරූපණයට ආවෙත් රංගනයට අවස්ථාවක් හදාගන්න. චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක රඟපෑම මගේ ලොකු හීනයක්. නමුත්, මට ගැළපෙන හොඳ චරිතයක් ලැබෙන්න ඕනෙ. බොහෝ නවකයින්ට අවස්ථා ලැබෙනවා, ඒත් ඔවුන්ට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අමාරුයි. මට ඕනේ හොඳ නිර්මාණයක් හරහා මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට.”

    📌දැනටමත් රඟපෑම් කරලා තියෙනවද?

    කවීෂා: “ඔව්, මම දැනටමත් සංගීත වීඩියෝ කිහිපයක රඟපාලා තියෙනවා. ජනප්‍රිය ගායිකා හෂ්මිගේ ගීතයකටත් මම රඟපෑවා.”

    📌 නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබේ පවුලේ අය මොනවද හිතන්නේ?

    කවීෂා: “මුලදී ඔවුන්ට අකමැත්තක් තිබුණා. නමුත් මගේ වැඩ දැක්කාම ඔවුන්ගේ අදහස වෙනස් වුණා. අදටත් මගේ වැඩ ගැන හොයලා බලනවා. මට ගැළපෙන දේවල් විතරයි ඔවුන් සලකා බලන්නේ. සමහරුන්ට නිරූපණ ක්ෂේත්‍රය ගැන විශ්වාසය නැහැ. නමුත්, තමන් නිවැරදිව හැසිරුනා නම්, ඒවා ගැන ප්‍රශ්නයක් නෑ. මගේ පවුලත්, පෙම්වතාත් දන්නවා මම හොඳින් හැසිරෙනවා කියලා.”

    📌 ඉස්සරහට කරන්න තියෙන සැලසුම් මොනවද?

    කවීෂා: “මගේ වෘත්තිය හෙද වෘත්තිය. ඒත්, දැන් මට වැඩිපුරම ආසාව තියෙන්නේ රඟපෑමට. ඉක්මනින්ම මට චිත්‍රපට හෝ ටෙලිනාට්‍යයකට සම්බන්ධ විය හැකි අවස්ථාවක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා!”

    යාළුවො එක්ක share කරගන්න

    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි.
    නිළි චතූ රාජපක්ෂ, "ද ලේක්" ටෙලිනාට්‍යයේ සිය සමලිංගික යැයි වරදවා වටහාගත් චරිතය පිළිබඳව කතා කරයි. ඇයගේ රංගන සීමාවන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගැන දැනගන්න.

    “ද ලේක්” සහ චතූ රාජපක්ෂ: සමලිංගික යැයි වරදවා වටහාගත් බැඳීමක

    චතූ රාජපක්ෂ

    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස්
    අංජානා හීනටිගල: මිස් ටීන් ශ්‍රී ලංකා 2025 කිරුළ දිනූ ඇය, පිලිපීනයේදී ලංකාව නියෝජනය කරමින් මිස් ටීන් ටුවරිසම් ජාත්‍යන්තර කිරුළ ගෙන ඒමට සූදානම්!

    පිලිපීනයේදී ලංකාවේ නම බැබළවීමට යන අංජානා හීනටිගල

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය

    නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි. ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයෙකුගේ සංගීත වීඩියෝවකට රංගනයෙන් දායක වීමෙන් පසු, යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඊලවානි, 2023 වසරේදී ඇගේ රංගනය දැක චිත්‍රපටයක ගීත ප්‍රවර්ධන රංගනයකට ආරාධනා කර තිබෙනවා. එම රංගනයත් සමඟ […]

    ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.