ව්ලැඩිමීර් පුටින්: රුසියාවේ බලයට ඒම සහ සැගවුනු කතා

1997-1998 කාලයේ රුසියාවේ සිදුවූ සිදුවීමක් ගැන ඔබ අසා ඇති. තමන්ගේ ප්‍රධානියාට මත්පැන් බෝතලයක් දීලා, “සර්, ඩ්‍රින්ක් එක අරගෙන ෆන් එකේ ඉන්න. ඔයාගේ වැඩ ටික මම බලාගන්නම්.

ව්ලැඩිමීර් පුටින් රුසියාවේ බලයට ඒම සහ සැගවුනු කතා

ව්ලැඩිමීර් පුටින්: රුසියාවේ බලයට ඒම සහ සැගවුනු කතා

1997-1998 කාලයේ රුසියාවේ සිදුවූ සිදුවීමක් ගැන ඔබ අසා ඇති. තමන්ගේ ප්‍රධානියාට මත්පැන් බෝතලයක් දීලා, “සර්, ඩ්‍රින්ක් එක අරගෙන ෆන් එකේ ඉන්න. ඔයාගේ වැඩ ටික මම බලාගන්නම්. ඒකට අවශ්‍ය කරන බලය විතරක් මට දෙන්න,” කියලා කියන පුද්ගලයා කවුද? ඒ වගේම දුක්මුසු මූණකින්, “මේක බිව්වම මට රාජකාරි කරන්න බැහැ,” කියන ප්‍රධානියා කවුද? මේ සිදුවීම පුටින් බලයට පැමිණි […]

ව්ලැඩිමීර් පුටින් රුසියාවේ බලයට ඒම සහ සැගවුනු කතා

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    1997-1998 කාලයේ රුසියාවේ සිදුවූ සිදුවීමක් ගැන ඔබ අසා ඇති. තමන්ගේ ප්‍රධානියාට මත්පැන් බෝතලයක් දීලා, “සර්, ඩ්‍රින්ක් එක අරගෙන ෆන් එකේ ඉන්න. ඔයාගේ වැඩ ටික මම බලාගන්නම්. ඒකට අවශ්‍ය කරන බලය විතරක් මට දෙන්න,” කියලා කියන පුද්ගලයා කවුද? ඒ වගේම දුක්මුසු මූණකින්, “මේක බිව්වම මට රාජකාරි කරන්න බැහැ,” කියන ප්‍රධානියා කවුද? මේ සිදුවීම පුටින් බලයට පැමිණි ආකාරය සංකේතාත්මකව විස්තර කරනවා. අද Nonshout අපි කතා කරන්නේ ව්ලැඩිමීර් පුටින් කියන ප්‍රබල නායකයා රුසියාවේ බලයට ආවේ කොහොමද කියන එක ගැනයි.

    බංකොලොත් රුසියාවේ බිහිවූ ප්‍රබලයා!

    අවුරුදු 25කට විතර කලින් රුසියාව කියන්නේ බංකොලොත් වෙලා, අපරාධකාරයන්ගෙන් පිරිලා තිබුණු රටක්. ඒත් 2000 වසරේදී අති දක්ෂ නායකයෙක් බිහිවෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, ව්ලැඩිමීර් පුටින්. පුටින් බලයට ආවට පස්සේ රුසියාව ආයෙත් ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි, රටේ හිටපු අපරාධකාරයන්ට හැංගෙන්න තැනක් නැතිව යනවා.

    ඇත්තටම පුටින් කියන්නේ යකෙක්! මේ යකා කොහොමද ඒ කාලේ රුසියාවේ තිබුණු අපරාධ නැවැත්තුවේ? “නායකයෙක්” කියන වචනයට උපරිම සාධාරණයක් කරපු, වෙන කිසිම නායකයෙකුට නැති තරම් විශාල පෞරුෂයක් (personality) තියෙන කෙනෙක් තමයි පුටින්. ලෝකේ ගොඩක් අය තමන්ගේ රටේ නායකයා කවුරු වුණත්, හදවතේ නායකයා විදිහට තියාගෙන ඉන්නේ පුටින්ව.

    “හාවෙක්” යැයි සිතූ ව්ලැඩිමීර් පුටින්ගේ සැබෑ ස්වභාවය

    ඒත් පුටින් රටේ නායකකම බාරගන්නකොට හැමෝම හිතාගෙන හිටියේ එයා හාවෙක් වගේ දුර්වල කෙනෙක් කියලා. රටේ අපරාධකාරයෝ හිතුවෙත් ඒ විදිහටමයි. හැබැයි ඔවුන් නොදැන හිටපු දෙයක් තිබුණා. ඒ තමයි, පුටින් හොඳට හොඳයි, හැබැයි නරකට ගොඩක් නරකයි! හොඳින් ආවොත් හොඳින්, නරකෙන් ආවොත් නරකෙන්. අපරාධකාරයෙකුට භයානක වෙන්න පුළුවන් කොච්චරද? ඊට වඩා දහස් ගුණයක් භයානක වෙන්න පුටින්ට පුළුවන්. ඒ වගේම පුටින් කියන්නේ නියම කපටියෙක්.

    ව්ලැඩිමීර් පුටින්ගේ අතීතය: අභිරහස් දේවල් සහ චෝදනා

    ව්ලැඩිමීර් පුටින්ට ප්‍රධාන චෝදනාවක් තියෙනවා. ඒ තමයි, එයා දැන් ඉන්න තැනට එන්න උදව් අරගෙන තියෙන්නේ රුසියාවේ පාතාලයෙන් කියන එක. පාතාලයෙන් උදව් අරගෙන, නායකයා වුණාට පස්සේ තමන්ගේ පාලනය යටතේ හිටපු නැති හැම පාතාලේ මිනිසෙක්වම ඝාතනය කරලා දැම්මා කියලයි කියන්නේ.

    කොහොමහරි පුටින් පොඩි කාලේ ඉඳලම චණ්ඩියෙක්. එයාගේ ඉස්කෝලේ යාළුවෝ කියන විදිහට, පුටින් කියන්නේ කාටවත්ම බය නැති කෙනෙක්. ඒ වගේම ඒ කාලේ එයා සටන් කලාවත් ඉගෙන ගෙන තියෙනවා, තමන්ට ගහන්න එන චණ්ඩි සිසුන්ට පහර දෙන්න.

    පස්සේ කාලෙක පුටින් KGB සේවයේ ඉහළ තනතුරක් ගන්නවා. හැබැයි එතන වැඩ කරනකොට, එයාට ආරක්ෂා කරගන්න කියලා දීපු ෆයිල් ටිකක් පුටින් පුච්චලා දාලා තියෙනවා! ඇයි එයා එහෙම කළේ? ගොඩක් අය කියන්නේ පුටින්ට මොකක් හරි රහසක් හංගන්න ඕන වෙලා තියෙනවා කියලා. ඒත් ඒ රහස මොකක්ද කියන එක අදටත් අභිරහසක්.

    පස්සේ කාලෙක පුටින් KGB එකෙන් අයින් වෙනවා. සමහර වාර්තා වල කියන්නේ එයා ටැක්සි රියදුරෙක් විදිහටත් වැඩ කරලා තියෙනවා කියලා.

    බලයට යන මාවත: දූෂණ චෝදනා සහ දේශපාලන ක්‍රීඩා

    කොහොමහරි පස්සේ පුටින්ට තමන්ගේ ගුරුවරයෙක් වගේම යාළුවෙක් වුණු ඇනටෝලි නගරාධිපති වීම සඳහා උදව් කරනවා. නමුත් මේ කාලේ පුටින් කරපු වැඩ වලට අදටත් එයාට දූෂණ චෝදනා එල්ල වෙනවා. විකුණන්න තිබුණු විශාල යකඩ තොගයක් අඩු මිලකට තක්සේරු කරලා විකුණලා, ඒ වෙනුවට රුසියාවට ලැබෙන්න තිබුණු  මුදල් කවදාවත්ම ලැබුණේ නැහැ කියලා කියනවා. ඒ සල්ලි පුටින් ළඟ තියාගෙන, පුටින් තමන්ට බාධාවක් වුණු අයව අභිරහස් විදිහට මරණයට පත් කළා කියන චෝදනාවත් තියෙනවා.

    නගරාධිපති ළඟ වැඩ කරපු පුටින් ඊළඟට යන්නේ ජනාධිපති යෙල්සින් ළඟට. එතන ගිහිල්ලත් යෙල්සින්ගේ හොර වැඩ වලට උදව් කළා කියලා සමහර වාර්තා වල තියෙනවා. මේ උදව්ව නිසාම පුටින්ට ඉතාම කෙටි කාලයක් ඇතුළත රටේ අගමැති දක්වාම යන්න පුළුවන් වෙනවා.

    චෙච්නියානු යුද්ධයේ වීරයා: ව්ලැඩිමීර් පුටින්ගේ ජනප්‍රියත්වය!

    අගමැති වුණාට පස්සේ තමයි රටේ අපරාධකරුවන්ට වැඩේ වෙන්න පටන් ගන්නේ. ඒ කාලේ රුසියාව චෙච්නියානු ගරිල්ලන් එක්ක යුද්ධ කරලා පරාද වෙලා හිටියේ. ව්ලැඩිමීර් පුටින් අගමැති වුණාට පස්සේ රටේ ගොඩක් කළමනාකරණ කටයුතු කළේ එයා. පුටින් දුර්වල නායකයෙක් කියලා හිතපු චෙච්නියානු ගරිල්ලන් රුසියාවේ සමහර ප්‍රදේශ අල්ලා ගන්න ආවා. හැබැයි චෙච්නියානු ගරිල්ලන්ට වැරදුණු තැන තමයි එතන!

    අන්තිමේදී පුටින් චෙච්නියානු ගරිල්ලන්ව හමුදාවට කියලා අමානුෂික විදිහට ඝාතනය කරලා දැම්මා. මේ යුද්ධයේදී අලුත් ආයුධ වර්ගත් එළියට දාන්න පුටින් කටයුතු කළා. මේ ගැන කිසිම දෙයක් නොදැන හිටපු චෙච්නියානු ගරිල්ලන්ට සිද්ධ වුණේ යුද්ධය පැත්තක දාලා දුවන්න.

    රුසියාවේ T-90 යුධ ටැංකිය මේ යුද්ධයේදී තමයි ගේමට දැම්මේ. T-90 ටැංකියට RPG ප්‍රහාර හතක් දරාගෙනත් ප්‍රහාර එල්ල කරන දර්ශන නිසා හැමදාම පැරදි පැරදි හිටපු රුසියානු ජනතාවට අලුත් ජවයක් ආවා. මේ ත්‍රස්තවාදීන් ආක්‍රමණය කරපු ප්‍රදේශවල ජනතාවටත් පුටින්ගේ කම්බැක් එක මෙච්චර දරුණුයිද කියලා හිතාගන්න බැරි වුණා. ජනතාව කියන්න පටන් ගත්තා “රුසියාව වෙනුවෙන් හමුදාවත් එක්ක අපි යුද්ධ කරන්නම්” කියලා.

    චෙච්නියානු ගරිල්ලන්ව පරාද කිරීමේදී පුටින් දැක්වූ දක්ෂතාව නිසා රුසියානු ජනතාව අතර එයා වේගයෙන් ජනප්‍රිය වුණා. මොකද ගොඩක් මිනිස්සු හිතාගෙන හිටියේ රුසියාව ඉවරයි කියලා. ඒත් ආයෙත් රුසියාවෙන් ප්‍රබල නායකයෙක් ඇවිල්ලා කියලා මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා.

    ජනාධිපති ව්ලැඩිමීර් පුටින්: Godfather ස්ටයිල්!

    තවත් පුදුමයක් විදිහට, ජනාධිපතිවරණයට මාස කිහිපයකට කලින් යෙල්සින් ජනාධිපතිකමෙන් අයින් වෙලා, වැඩ බලන ජනාධිපති ධුරය ව්ලැඩිමීර් පුටින්ට ලබා දුන්නා. මේ ගැනත් මත-මතාන්තර ගොඩක් තියෙනවා. එකක් තමයි, පුටින්ට ජනාධිපතිකම බාර දීලා යෙල්සින්ව අයින් කරන්න පුටින්ම මොකක් හරි ගේම් එකක් ප්ලෑන් කළා කියන එක. අනිත් එක තමයි, යෙල්සින් රෝගී වුණු නිසා මේ වැඩේ කරන්න සිද්ධ වුණා කියන එක.

    කොහොමහරි පුටින් මාස කිහිපයක් ඇතුළත වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වුණු අතර, එයා ඉදිරිපත් වුණු ඡන්දයෙන්ද ඉහළ මනාප ප්‍රතිශතයක් ලබාගෙන කිහිප වතාවක්ම ජනාධිපති වෙන්න සමත් වුණා.

    ජනාධිපති වුණාට පස්සේ තමන්ට පාලනය කරන්න පුළුවන් පාතාල නායකයන් ළඟ තියාගෙන වැඩ ගත්තා වගේම, එහෙම කරන්න බැරි අයව “අවසන් ගමන්” යවන්නත් එයා සමත් වුණා. ජනාධිපති වුණාට පස්සේ තමයි පුටින් නියම ගෝඩ් ෆාදර් කෙනෙක් වගේ හැසිරෙන්න ගන්නේ.

    දුර්වල හාවෙක් විදිහට රඟපෑවේ?

    ඇයි පුටින් ජනාධිපති වෙනකම්ම දුර්වල හාවෙක් විදිහට රඟපෑවේ? ඒ කාලේ රුසියාවේ සල්ලි ගොඩක් තිබ්බේ “ඔලිගාක්ස්වරු” කියලා හඳුන්වපු අය ළඟ. ඡන්දෙකට සල්ලි අනිවාර්යයෙන්ම ඕන වෙනවා, ඒකට වියදම් කරන්න කට්ටිය ඉන්න ඕනේ.

    ඉතින් ඔලිගාක්ස්වරු හිතුවා පුටින්ව කොහොමහරි ජනාධිපති කළොත්, එයාව අපිට ඕන ඕන විදිහට නටවන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා පුටින් ජනාධිපතිවරයා වන ගමනේ ඡන්ද ප්‍රචාරණ වලට සල්ලි වියදම් කළේ ඔලිගාක්ස්වරු.

    ඒත් ව්ලැඩිමීර් පුටින් ඡන්දෙන් දිනුවට පස්සේ පුටින් කියන්නේ කවුද කියලා ලෝකෙම දැනගත්තා. ඒ වෙනකොට පුටින්ව කාටවත් නවත්තන්න බැරි තරමට එයා ඉස්සරහට ගිහිල්ලා ඉවරයි.

    යාළුවො එක්ක share කරගන්න

    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස
    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස අප්‍රිය වෙන්නේ ඇයි කියලා දැනගන්න. සඳුදා දවස ඔබටත් එපා වෙලා නම්, ඒකට හේතුව මේ ලිපිය කියවීමෙන් ඔබට දැනගන්න පුළුවන්.
    අපේ ජීවිතේ තියෙන අප්‍රියම දවස මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, උත්තරේ වෙන්නේ එකම දවසක්. ඒ තමයි සඳුදා!

    සඳුදා දවසට අපි හැමෝම වෛර කරන්නේ ඇයි?

    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස
    සඳුදා

    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම
    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම වැනි මෑතකාලීන සිදුවීම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක්.
    ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක් වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරයි.

    රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයන් අත්අඩංගුවට ගත් ඉතිහාස කතාව

    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම
    රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයන් අත්අඩංගුවට ගත් අපූරු කතාව
    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම වැනි මෑතකාලීන සිදුවීම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක්.

    අද අපි සාමාන්‍යයෙන් කතා නොකරන, නමුත් පුදුම සහගත ලෙස කුතුහලය දනවන මාතෘකාවක් ගැන කතා කරන්නයි

    අද අපි සාමාන්‍යයෙන් කතා නොකරන, නමුත් පුදුම සහගත ලෙස කුතුහලය දනවන මාතෘකාවක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. මේක අන්තර්ජාලයේ වැඩිහිටි චිත්‍රපට දත්ත ගබඩාවන් (Internet Adult Film Database) හරහා අපිට ලැබුණු, පෝර්න් නිළියන්ගේ උපන් ස්ථාන පිළිබඳ ඉතාම රසවත් තොරතුරු සමූහයක්. මේ දත්ත දිහා බලද්දි අපිට පේනවා මේ කර්මාන්තය කොහොමද ලෝකය පුරා සහ ඇමරිකාව ඇතුළේ පැතිරිලා තියෙන්නේ […]

    මේ රටවල් වලින් තමයි වැඩිම පෝර්න් නිළියන් ඉපදිලා ඉන්නෙ