ලෝකය පුරා සමරන වැලන්ටයින් ගැන ඇත්ත කතාව දැනගෙන හිටියද?

වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමක්. 5 වන ශතවර්ෂයේ අවසානයේ, Gelasius පාප්තුමා විසින් පෙබරවාරි 14 ශාන්ත වැලන්ටයින් දිනය ප්‍රකාශයට පත් කරපු දවසේ ඉඳලා අද වන

the-history-of-valentines-day

ලෝකය පුරා සමරන වැලන්ටයින් ගැන ඇත්ත කතාව දැනගෙන හිටියද?

වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමක්. 5 වන ශතවර්ෂයේ අවසානයේ, Gelasius පාප්තුමා විසින් පෙබරවාරි 14 ශාන්ත වැලන්ටයින් දිනය ප්‍රකාශයට පත් කරපු දවසේ ඉඳලා අද වන තුරුම පෙබරවාරි 14 වන දිනය සැමරුම් දිනයක් විදිහට සලකනවා. වැලන්ටයින් දිනය කියන්නේ කැලැන්ඩරයේ ස්ථිර දිනයක්. ලුපර්කාලියා නම් පුරාණ රෝමානු දින දර්ශනයට අනුව පෙබරවාරි මැද නිවාඩු දිනයක් තිබිලා තියෙනවා. සමහර […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමක්. 5 වන ශතවර්ෂයේ අවසානයේ, Gelasius පාප්තුමා විසින් පෙබරවාරි 14 ශාන්ත වැලන්ටයින් දිනය ප්‍රකාශයට පත් කරපු දවසේ ඉඳලා අද වන තුරුම පෙබරවාරි 14 වන දිනය සැමරුම් දිනයක් විදිහට සලකනවා.

    වැලන්ටයින් දිනය කියන්නේ කැලැන්ඩරයේ ස්ථිර දිනයක්. ලුපර්කාලියා නම් පුරාණ රෝමානු දින දර්ශනයට අනුව පෙබරවාරි මැද නිවාඩු දිනයක් තිබිලා තියෙනවා. සමහර ඉතිහාසඥයින් වැලන්ටයින් දිනය ආදරයට හේතු වූ බව විශ්වාස කරනවා. ලුපර්කාලියා කැලැන්ඩරයට අනුව ඔවුන් එම නිවාඩු දවසේ සශ්‍රීකත්වය සැමරූ අතර, බඳුනක බහා ලූ නම් තෝරා ගැනීමෙන් පිරිමින් සහ කාන්තාවන් ජෝඩු කරන චාරිත්‍රයකුත් එදාට සමරලා තියෙනවා. පුරාණ ග්‍රීසියේ මිනිසුන් සියුස් දෙවියන්ගේ සහ හේරා දේවතාවියගේ විවාහය සඳහා ශීත ඍතුවේ මැද උත්සවයක් මේ කියන කාලෙදි සමරලා තියෙනවා.

    ශාන්ත වැලන්ටයින් දිනය කියලා කියන්නේ කතෝලික ආගමේ මංගල්‍ය දිනයක්. ක්‍රි.ව. 500 දී පමණ එය පූජනීය දින දර්ශනයට එකතු වෙනවා. කොහොම වුණත් මේ අද පවතින වැලන්ටයින් දිනයට හේතු වන පුරාවෘත්ත කතා කීපයක් තියෙනවා.

    මේ කතා කරන ශාන්ත වැලන්ටයින් කියන පියතුමා මිථ්‍යාදෘෂ්ටික ආගමට හැරීම ප්‍රතික්ෂේප කළ අතර රෝම අධිරාජ්‍යයා වන ක්ලෝඩියස් II විසින් ඔහුව ඝාතනය කරලා තියෙනවා. ඔහුගේ මරණයට පෙර, ඔහුගේ ජේලර්වරයාගේ රෝගී දියණිය ආශ්චර්යමත් ලෙස සුව කිරීමට ඔහුට හැකි වෙනවා. පසුව ඔහු ඔහුගේ පවුලේ අය සමඟ ක්‍රිස්තියානි ආගමට හැරෙනවා. ඉන්පස්සේ ඒ දියණියත් මේ පියතුමත් පෙම්වතුන් වුනා කියලා තමයි කියන්නේ.

    තවත් පුරාවෘත්තයක් පවසන්නේ ටර්නිහි ශාන්ත වැලන්ටයින් නම් බිෂොප්වරයා නිවාඩුවේ සැබෑ හේතුව බවයි. මේ ශාන්ත වැලන්ටයිනුත් ඝාතනය වෙනවා. මේ ශාන්ත වැලන්ටයින් කියලා කියන්නේ රෝමානු පූජකයෙක්. විවාහ වීමට තහනම් සොල්දාදුවන් සඳහා මංගල උත්සව සිදු කරලා දුන්නු කෙනෙක්, රෝම අධිරාජ්‍යයාගේ නියෝගයක් නිසා ඒ කාලේ සොල්දාදුවන්ට විවාහ වෙන එක තහනම් කරලයි තිබුණේ. ඒ හින්දා තරුණයින්ට විවාහ වෙන්න බැරි වුණා. මෙම ශාන්ත වැලන්ටයින්, සොල්දාදුවන්ට ඔහුව හඳුනා ගැනීමට උපකාර කළ ආදරයේ සංකේතයක් වන කූපිඩ් සහිත මුද්දක් පැළඳගෙන හිටියා. තවද, සුබපැතුම් පත් වල පූර්වගාමියා ලෙස, දෙවියන් වහන්සේට ඔවුන්ගේ ආදරය කිතුනුවන්ට මතක් කිරීමට ඔහු කඩදාසි හදවත් ලබා දුන්නා..

    මෙම පුරාවෘත්තය නිසා ශාන්ත වැලන්ටයින් ආදරයේ අනුශාසක සාන්තුවරයා ලෙස හඳුන්වනු ලබනවා.

    අද වන විට ලෝකයේ හැමෝම වැලන්ටයින් දිනය සමරනවා. ආදරණීය පුද්ගලයින්ට කාඩ්පත්, මල්, චොක්ලට්, සහ විශේෂ තෑගි ලබාදීම සාමාන්‍ය විදියට සිදුවෙනවා. විශේෂ ආදරණීය රාත්‍රී ආහාර වේලක් ගැනීම සහ ආදරයෙන් නිදහසේ මොහොතක් ගත කිරීමද ජනප්‍රියයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ආදරය ප්‍රකාශ කිරීම සහ ආදරණීය පෝස්ට් පළ කිරීමද මේ දිනයේදී දැකිය හැක.

    ලොව විවිධ රටවල් විවිධ ආකාරයට වැලන්ටයින් දිනය සමරනවා. අමෙරිකාවේදී කාඩ්පත්, මල් සහ චොක්ලට් තෑගි ලෙස ලබාදීම ජනප්‍රියයි. ජපානයේ කාන්තා පිරිස විසින් පිරිමි අයට චොක්ලට් ලබාදීමේ චාරිත්‍රයක් තියෙනවා. දකුණු කොරියාවේ පෙබරවාරි 14 වැනිදා පිරිමි පුද්ගලයින්ට තෑගි ලබාදීමක් සිදුකෙරෙන අතර, මාර්තු 14 වනදා (White Day) කාන්තා පිරිසට වෙන්වෙනවා. පිලිපීනයේ විවාහ උත්සව රැලි පැවැත්වීමද ජනප්‍රියයි. එවිට, ජෝඩු රැසක් එකම වේලාවේ විවාහ වෙමින් ආදරණීය මතකයන් නිර්මාණය කරනවා.

    වැලන්ටයින් දිනය කියන්නේ සම්පුර්ණයෙන්ම ආදරය සැමරීමේ අවස්ථාවක්. එය පිරිසක් පමණක් නොව ලෝකයම නිදහසේ හා සාමකාමී ආදරය බෙදාගන්නා දිනයක් බවට පත්වුණා. එබැවින්, ඔබත් මේ වසරේදී ඔබේ ආදරය ප්‍රකාශ කරලා මනරම් මතකයක් සාදන්න!

    යාළුවො එක්ක share කරගන්න

    ධනවත් වීමට අවශ්‍ය 'Smart' මොළයක්ද? නැහැ! පොහොසත් මිනිසුන් රහසක් ලෙස භාවිතා කරන බලගතු Social Skills
    ධනවත් වීමට අවශ්‍ය 'Smart' මොළයක්ද? නැහැ! පොහොසත් මිනිසුන් රහසක් ලෙස භාවිතා කරන බලගතු Social Skills 10 ගැන ඉගෙන ගන්න.
    ඔබ කවදා හෝ කල්පනා කරලා තියෙනවද, ඔබ දන්නා පොහොසත්ම මිනිස්සු හැම වෙලාවෙම බුද්ධිමත්ම අය නොවන්නේ ඇයි කියලා? ඇත්තටම, ධනවත්කම කියන්නේ සංකීර්ණ ව්‍යාපාර උපාය මාර්ග හෝ දැනුම ගොඩක් නෙවෙයි.

    සල්ලි හම්බකරන්න තියෙන්න ඕන ‘Smart’ මොළයක්ද? නැහැ! මේ ‘Social Skills’ 10යි!

    Social skills to become a rich person

    ලී ක්වාන් යූගේ දැවැන්ත තීරණය සහ ගුවන් ගමන් නොවන ආදායම් මාර්ග මගින් චැංගි සල්ලි හොයන
    ලී ක්වාන් යූගේ දැවැන්ත තීරණය සහ ගුවන් ගමන් නොවන ආදායම් මාර්ග මගින් චැංගි සල්ලි හොයන හැටි. මේක එයාර්පෝට් එකක් නෙවෙයි, ආර්ථික එන්ජිමක්!
    සිංගප්පූරු ගුවන්තොටුපළට යන ඔබ, තටාකයක, සමනල උයනක (Butterfly Garden) හෝ මහල් හතරක විනිවිදකයක (four-story slide) සිටිනවා යැයි සිතුවොත්? එහෙමත් නැතිනම්, එයාර්පෝට් එකේ වහලයේ ඇති පිහිනුම් තටාකයක (rooftop swimming pool) විවේක සුවය විඳිනවා නම්?

    සිංගප්පූරුව චැංගි ගුවන් තොටුපලින් බිලියන ගණන් සල්ලි හොයන හැටි

    සිංගප්පූරුව

    කාන්තාවන්ට Orgasm එකකින් ඔබට ලැබෙන විශ්මිත සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ 13ක් ගැන දැනගන්න. හොඳ නින්ද,
    කාන්තාවන්ට Orgasm එකකින් ඔබට ලැබෙන විශ්මිත සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ 13ක් ගැන දැනගන්න. හොඳ නින්ද, ආතතිය අඩු කිරීම, සහ තරුණ පෙනුම Orgasm වල රහස්.
    කාන්තාවන්ට Orgasm එකකින් ලැබෙන වාසි නම් ඇත්තටම පිස්සු හැදෙන තරම්. හොඳට නිදාගන්න උදව් වෙනවා වගේම, පර්යේෂණවලින් පෙන්වන්නේ Orgasm එකෙන් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරනවා, අස්ථි සෞඛ්‍යයට හොඳයි, සහ සම පැහැපත් කරනවා—මේවා වාසි කීපයක් විතරයි.

    කාන්තාවන්ට Orgasm වලින් ලැබෙන ප්‍රතිලාභ 13ක්

    කාන්තාවන්ට Orgasm