...

ලෝකය කතාබහ කරවන තුන්දෙනෙකු එකට විවාහ වූ සමලිංගික ත්‍රිත්ව විවාහය

අද අපි කතා කරන්නෙ ලෝකෙම කතා කරන සමලිංගික විවාහ උත්සවයක් ගැන. මේක සාමාන්‍ය විවාහයකට වඩා අමුතු විවාහයක්. මේක තුන්දෙනෙකු එකට විවාහ වෙච්ච සමලිංගික විවාහයක්! ඔව්, ඔයා

three gay marriage

ලෝකය කතාබහ කරවන තුන්දෙනෙකු එකට විවාහ වූ සමලිංගික ත්‍රිත්ව විවාහය

අද අපි කතා කරන්නෙ ලෝකෙම කතා කරන සමලිංගික විවාහ උත්සවයක් ගැන. මේක සාමාන්‍ය විවාහයකට වඩා අමුතු විවාහයක්. මේක තුන්දෙනෙකු එකට විවාහ වෙච්ච සමලිංගික විවාහයක්! ඔව්, ඔයා හරි! ඩග්ලස් කසාලි, අටිලා රොඩ්රිගස්, සහ ඩග්ලස් හේන්ස් නම් තිදෙනා ඔවුන්ගේ ආදරය නීතිමය අයුරින් සැමරූ විදිය යි. අපි අපේ ආදරයට ගරු කරනවා! මේ තිදෙනාට ලොකු කාලයක් එකට ජීවත් වූ […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    අද අපි කතා කරන්නෙ ලෝකෙම කතා කරන සමලිංගික විවාහ උත්සවයක් ගැන. මේක සාමාන්‍ය විවාහයකට වඩා අමුතු විවාහයක්. මේක තුන්දෙනෙකු එකට විවාහ වෙච්ච සමලිංගික විවාහයක්! ඔව්, ඔයා හරි! ඩග්ලස් කසාලි, අටිලා රොඩ්රිගස්, සහ ඩග්ලස් හේන්ස් නම් තිදෙනා ඔවුන්ගේ ආදරය නීතිමය අයුරින් සැමරූ විදිය යි.

    අපි අපේ ආදරයට ගරු කරනවා!

    මේ තිදෙනාට ලොකු කාලයක් එකට ජීවත් වූ ආදර සබඳතාවයක් තිබුණා. හැබැයි බොහෝ රටවල විවාහය කියන්නෙ දෙදෙනෙකු
    විවාහා වීමක් විතරයි. ඒත්, මේ තුන්දෙනා සීමාවන්ට බිය නොවී, තමන්ගේ ආදරයට ගරු කරන විදිහක් විදියට බ්‍රසීලයේදී විවාහ උනා.

    අමුතුම විවාහ උත්සවය!

    මෙතනදි හැමදේම අමුතුයි! ඔක්කොම කොළ පැහැති suits ඇදගෙන හිටියේ! විවාහ උත්සවයට ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන ලීඩියා වාස් ද සින්දු කියල තිබුනා.

    මේ විවාහයට විශේෂ සම්ප්‍රදායක කිහිපයක් එකතු කරලා තිබුණා. ඒ අතර Handfasting කියන විවාහ රීතියත් තිබුණා. මේක යුරෝපයේ පැරණි විවාහ සම්ප්‍රදායක්.

    නීතිය පැත්තෙන් මොකද වෙන්නෙ?

    බොහෝ රටවල් වල වගේම බ්‍රසීලයේද පුද්ගලයින් දෙදෙනෙකුට විතරයි නීතිමය වශයෙන් විවාහ විය හැක්කේ. මේ තුන්දෙනා එහෙම නීතියක් තිබුණත්, තමන්ගේ ආදරය ගැන හිතල විවාහ උනා. ඔවුන් කියනවා, “අපිට අනෙක් අය වගේ ජීවත් වෙන්න පුළුවන්. අපිටත් ආදරය කරගෙන එකට ඉන්න පුළුවන්!” කියලා.

    සමාජය කොහොමද මේක දැකලා තියෙන්නෙ?

    මේ විවාහය ගැන ලෝකය දෙවිදිහකට කතා කරනවා. “මේක සාමාන්‍ය දෙයක් නෙමේ” කියන කට්ටියත් ඉන්නවා. “ආදරය කියන්නේ හැමෝටම එකයි. ඒක සැමරුම වරදක් නෙමේ!” කියන අයත් ඉන්නවා.

    කොහොම උනත්, මේ විවාහය නිසා ලෝකයම පොලිඅමරි ආදර සබඳතා ගැන විවෘතව කතා කරන එක වැඩි වෙලා තියෙනවා. බොහෝ රටවල සමලිංගික විවාහ තහනම් වුණත්, මේ තුන්දෙනා තමන්ගේ ආදරය විවාහයකින් සම්පූර්ණ කර ගත්තා.

    ඉදිරියෙදී මොකක් වෙයිද?

    මේ තුන්දෙනා කියනවා, “අපිත් අනිත් පවුල් වගේම ජීවත් වෙන්නයි කැමති!” කියලා. ඔවුන්ගේ විවාහය ලෝකෙ අයට අලුත්ම ආදර කතන්දරයක් විදියට හිතන්න හේතුවක් වුණා.

    යාළුවො එක්ක share කරගන්න

    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක්
    Gucci Brand එකේ නිර්මාතෘ වන Guccio ගේ ජීවිත කතාව. දුප්පත්කම, අභියෝග මැද ඔහු millionaire කෙනෙක් වුණේ business ගැන ඉගෙන ගත්ත සරලම පාඩමකින්!
    මේ ලෝකයේම විශාලතම සුඛෝපභෝගී brand එක නිර්මාණය කළ දුප්පත් කොලු ගැටයාගේ කතාව තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ.

    Gucci නිර්මාතෘ Guccio ගේ කතාව: අතේ සතේ නැතුව ලෝක ප්‍රසිද්ධ Brand එකක් හැදූ හැටි

    Guccio

    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස
    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස අප්‍රිය වෙන්නේ ඇයි කියලා දැනගන්න. සඳුදා දවස ඔබටත් එපා වෙලා නම්, ඒකට හේතුව මේ ලිපිය කියවීමෙන් ඔබට දැනගන්න පුළුවන්.
    අපේ ජීවිතේ තියෙන අප්‍රියම දවස මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, උත්තරේ වෙන්නේ එකම දවසක්. ඒ තමයි සඳුදා!

    සඳුදා දවසට අපි හැමෝම වෛර කරන්නේ ඇයි?

    සඳුදා

    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම
    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම වැනි මෑතකාලීන සිදුවීම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක්.
    ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක් වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරයි.

    රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයන් අත්අඩංගුවට ගත් ඉතිහාස කතාව

    රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයන් අත්අඩංගුවට ගත් අපූරු කතාව

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.