ලෝකයේ ධනවත්ම Content Creators ලා කවුද කියල දන්නවද?

Content creation කියන්නේ දැන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ලෝකයේ ධනවත්ම content creators ලා කවුද? ඔවුන්ගේ ආදායම සහ සාර්ථකත්වය පිළිබඳ සම්පූර්ණ විස්තරය.
Content creators

Content creator කියන්නේ දැන් හොඳ සල්ලි හොයන්න පුළුවන් career එකක්. මුලින් මේක විනෝදාංශයක් විදියට පටන් ගත්තත්, දැන් එයාලා මේකෙන් හොඳ business එකක් හදාගෙන තියෙනවා. හුඟක් අයට views සහ likes විතරක් නෙවෙයි, තමන්ගේ creativity එකෙන් මිලියන ගණන් සල්ලි හොයන්නත් පුළුවන්.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    නවතම ලිපි

    Content creators ලා මුලින්ම පටන් ගන්නේ තමන්ගේම niche එකක් හඳුනාගෙන. උදාහරණයක් විදිහට gaming, beauty, tech, comedy වගේ ක්ෂේත්‍රයක් තෝරගෙන ඒ ගැන වීඩියෝස් හදනවා.

    ඒ වගේම එයාලා එක දිගට quality තියෙන videos දානවා.

    එක එක platform වලින් සල්ලි හොයන විවිධ ක්‍රම තියෙනවා.

    • Ad Revenue: YouTube වගේ platforms වල videos වලට එන ads වලින් සල්ලි හම්බ කරනවා. මේක viewers ගණන මත තීරණය වෙනවා.
    • Brand Sponsorships: Brands එයාලගේ products promote කරන්න creators ලට සල්ලි ගෙවනවා.
    • Merchandise Sales: T-shirts, hoodies, mugs වගේ එයාලගේම brands වලින් භාණ්ඩ විකුණනවා.
    • Affiliate Marketing: තමන්ගේ followers ලා වෙනත් කෙනෙක්ගේ product එකක් මිල දී ගත්තොත් ඒකට කොමිස් මුදලක් ගන්නවා.
    • Paid Subscriptions: Patreon වගේ platforms වලින් fans ලට exclusive content බලන්න සල්ලි ගෙවන්න පුළුවන්.
    • Digital Products: Online courses, eBooks, presets වගේ digital products හදලා විකුණනවා.

    ඒ වගේම YouTube, TikTok වගේ ප්‍රසිද්ධ platforms වලට අමතරව Twitch (gaming), Substack (newsletters), සහ Spotify (podcasts) වගේ platforms වලිනුත් මේ අය සල්ලි උපයනවා. මේ හැමදේම content creation කියන දේ විනෝදාංශයකට වඩා විශාල business එකක් බවට පත් කරලා තියෙනවා.

    එයාලගේ නිර්මාණශීලීත්වය නිසා මිලියන ගණන් සල්ලි හොයලා, ඒ සල්ලි තව business වලට invest කරන්නත් මේ අයට පුළුවන්කම ලැබිලා තියෙනවා.

    ඉතින් අපි දැන් බලමු මේ වන විට ලෝකයේ සිටින ධනවත්ම Content creators ලා කවුද කියලා.

    MrBeast

    MrBeast තමයි දැන් ලෝකේ ජනප්‍රියම content creator.

    විවිධ social media platform වල මිලියන 500කට වඩා followers ලා ඉන්නවා වගේම, YouTube එකේ විතරක් මිලියන 380ක් subscribers ලා ඉන්නවා.

    ‘Squid Games’ වගේ challenge නැවත හදලා කරන වීඩියෝස් වලට මිලියන 100කට විතර views එනවා.

    Content නිර්මාණයෙන් එන ආදායමත්, එයාගේ clothing line එක සහ Feastables කියන snack brand එකෙනුත් එයා අවුරුද්දකට ඩොලර් මිලියන 600කට වඩා උපයනවා.

    Dhar Mann

    Dhar Mann කියන්නේ bullying, racism, inequality වගේ මාතෘකා ගැන වීඩියෝ හදන content creator කෙනෙක්.

    එයාට social media වල මිලියන 120ක් followers ලා ඉන්නවා. YouTube main channel එකේ විතරක් මිලියන 25කට කිට්ටු subscribers ලා ඉන්නවා.

    වීඩියෝ කරන එකට අමතරව එයාට 5th Quarter Agency කියලා creator agency එකකුයි, LiveGlam කියලා beauty brand එකකුයි තියෙනවා. එයාගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 45ක් විතර වෙනවා.

    Charli D’Amelio

    Charli D’Amelio tiktok එකේ dance moves වලින් තමයි popular වුණේ.

    social media platform වල මිලියන 200කට වඩා followers ලා ඉන්නවා, tiktok එකේ විතරක් මිලියන 157ක් ඉන්නවා.

    Garnier, CeraVe වගේ brands එක්ක එයා වැඩ කරලා තියෙනවා. ‘ & Juliet’ කියන Broadway musical එකේත් එයා හිටියා. එයාගේ net worth එක ඩොලර් මිලියන 45ක් විතර වෙනවා.

    Matt Rife

    Stand-up comedian කෙනෙක් වන Matt Rife ගොඩක් දුර ආපු කෙනෙක්. එයාගේ විහිළු නිසා social media platform වල මිලියන 33කට වඩා followers ලා ඉන්නවා.

    Netflix specials වන ‘Matt Rife: Natural Selection’ සහ ‘Matt Rife: Lucid – A Crowdwork Special’ වලත් එයා හිටියා. ‘Your Mom’s Gonna Love Me’ කියලා පොතකුත් එයා publish කරලා තියෙනවා.

    එයාගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 50ක් වෙනවා. ඒක content creation world එකේ වැඩිම ආදායම් වලින් එකක්.

    Mark Rober

    Mark Roberට social media වල විශාල followers පිරිසක් ඉන්නවා. හිටපු NASA engineer කෙනෙක් වන එයා, එයාගේ නිර්මාණශීලිත්වය සහ දැනුම පාවිච්චි කරලා මිනිස්සුන්ව science ගැන උනන්දු කරනවා.

    YouTube එකේ විතරක් එයාට මිලියන 66ක් subscribers ලා ඉන්නවා. තමන්ගේ satellite එකක් හදන එකේ ඉඳන් Tesla autopilot functions check කරන එක දක්වා, එයාගේ වීඩියෝ හැම වෙලාවෙම මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්නවා.

    එයාගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 25ක් වෙනවා.

    Ryan Kaji

    Ryan Kaji ‘Ryan’s World’ කියලා kid-friendly YouTube channel එකක් හදලා video empire එකක්ම ගොඩනඟා ගත්තා.

    Unboxing videos, educational content, family vlogs වගේ දේවල් තමයි එයා කරන්නේ. එයාගේ channel එකට මිලියන 39ක් subscribers ලා ඉන්නවා.

    Ryan, entrepreneurship පැත්තටත් ගිහින් Walmart, Target, Nickelodeon වගේ brands එක්ක deals අත්සන් කරලා තියෙනවා. එයාගේම TV series එකකුත් තියෙනවා.

    මේ 13 හැවිරිදි පිරිමි ළමයාගේ වත්කම ඩොලර් මිලියන 100ක් විතර වෙනවා.

    The Paul brothers

    Jake සහ Logan Paul, එයාලගේ prank, challenge, YouTube vlogs සහ controversies නිසා ප්‍රසිද්ධයි. මේ හැමදේම නිසා එයාලගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා.

    දෙන්නාටම එකතුවෙලා social media වල මිලියන 100කට වඩා followers ලා ඉන්නවා. The Paul brothers ඩොලර් මිලියන 250කට වඩා වටිනා business empire එකක් හදලා තියෙනවා.

    ඒකට WWE එක්ක multimillion dollar deal එකක්, clothing and sports drink brands, සහ වෙනත් creators ලා එක්ක කරන collaborations ඇතුළත් වෙනවා.

    PewDiePie

    වැඩිම followers ලා ඉන්න content creator කෙනෙක් වන PewDiePie, 2010 ගණන් වල මුලදී games livestream කරලා, comic sketches, pranks සහ reaction videos හදලා තමයි මේ තරම් ධනවතෙක් වුණේ.

    PewDiePie ගේ net worth එක ඩොලර් මිලියන 50කට වඩා වැඩියි.

    ඒකට එයාට තියෙන brand deals, merchandise, partnerships, සහ book deals වගේ දේවලුත් දායක වෙනවා.

    Mark ‘Markiplier’ Fischbach

    Markiplier, youtuber කෙනෙක් විදිහට unboxing videos, product reviews, comedy sketches කරලා තමයි පටන් ගත්තේ. ගොඩක් ඉක්මනින් එයාට මිලියන ගණන් fans ලා ලැබුණා.

    දැන් මේ multitalented creator directing, writing, and filmmaking කරනවා. livestreaming වලින් මිලියන ගණන් සල්ලි එකතු කරලා තියෙන දානපතියෙක් විදිහටත් එයා වැඩ කරනවා.

    එයාගේ net worth එක ඩොලර් මිලියන 45කට වඩා වැඩියි.

    Khaby Lame

    Khaby Lameගේ reaction videos සහ viral memes නිසා social media වල ගොඩක් followers ලා එයාට ලැබුණා. පුදුම වෙන්න දෙයක් නෙවෙයි, tiktok එකේ වැඩිම followers ලා ඉන්නේ එයාට. ඒ ගාන මිලියන 162ක්.

    Hugo Boss, Sony Pictures, Walmart, Mr. Pink, and Fortnite වගේ brands එක්ක එයාට partnerships තියෙනවා.

    මේ හැමදේම නිසා එයාගේ net worth එක ඩොලර් මිලියන 20ක් වෙනවා.

    Ninja

    Online gamers ලා අතර හොඳම සහ ජනප්‍රියම කෙනෙක් වන Ninja, social media platform වල livestreaming කරලා මිලියන 23කට වඩා followers ලා හදා ගත්තා.

    මේ ජනප්‍රියත්වය නිසා එයාට brand sponsorships, වෙනත් content creators ලා එක්ක collaborations වලින් සහ තමන්ගේම management company එකක් පටන් ගැනීමෙන් ඩොලර් මිලියන 30ක් උපයා ගන්න පුළුවන් වුණා.

    Emma Chamberlain

    Emma Chamberlain, එයාගේ video vlogging වල අද්විතීය විලාසය නිසා නව ප්‍රමිතීන් ඇති කළා. එයාගේ වීඩියෝ වල cooking, fashion, mental health, finance වගේ මාතෘකා ගොඩක් තියෙනවා.

    එයාගේ මිලියන 12ක loyal fan base එක නිසා, එයා ගොඩක් ජනප්‍රිය brand ambassador කෙනෙක් වෙලා ඉන්නවා. Levi’s, Lancome, Cartier, Louis Vuitton වගේ brands එක්ක එයා වැඩ කරලා තියෙනවා.

    Vogue සඟරාව වෙනුවෙන් Met Gala red carpet එකේත් එයා host කරලා තියෙනවා. එයාගේ net worth එක ඩොලර් මිලියන 20ක් විතර වෙනවා.

    Marques Brownlee

    Marques Brownlee කියන්නේ social media වල ඉන්න ජනප්‍රියම tech and gadget guru. අලුත්ම iPhone, Tesla, AI apps, නැත්තම් ඕනෑම viral product එකක් ගැන review එකක් එයාගේ channel එකේ හොයා ගන්න පුළුවන්.

    YouTube එකේ විතරක් එයාට මිලියන 20කට කිට්ටු subscribers ලා ඉන්නවා. Content creation වලට අමතරව, Brownlee, brands කිහිපයක් එක්ක වැඩ කරලා තියෙනවා, එයාගේම product company එකක් වන MKBHD පටන් අරන් තියෙනවා.

    එයා Ridge කියන accessory company එකේ board member සහ chief creative partner විදිහටත් වැඩ කරනවා. එයාගේ net worth එක ඩොලර් මිලියන 10ක් විතර වෙනවා.

    Rhet & Link

    ‘Good Mythical Morning,’ කියන ජනප්‍රිය YouTube channel එක හදන මේ duo එක මිලියන 20කට කිට්ටු followers ලා එක්ක phenomenon එකක් වෙලා.

    “Internetainers” විදිහට එයාලා නොහිතන foods try කරන එකට, comedy sketches and songs හදන එකට, සහ unique අත්හදා බැලීම් කරන එකට ප්‍රසිද්ධයි. මේ දෙන්නා Sundance Film Festival එකට web correspondents ලා විදිහට වැඩ කරලා තියෙනවා, පොඩි businesses වලට නොමිලේ commercials හදලා දීලා තියෙනවා.

    ඒ වගේම එයාලගේ Mythical Entertainment කියන company එක යටතේ media properties ගොඩක් හදලා තියෙනවා. එයාලගේ net worth එක ඩොලර් මිලියන 32ක් විතර වෙනවා.

    යාළුවො එක්ක share කරගන්න

    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම
    Princess Dianaගේ chef වෙලා හිටපු Darren McGrady, ඇයගේ ආහාර පුරුදු ගැන හෙළි කරනවා. ඇය කැමතිම කෑම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන මේ ලිපියෙන් දැනගන්න.
    Princess Diana සහ ඇයගේ දරුවන් දෙදෙනාට ඉවුම් පිහුම් කරපු රාජකීය Chef කෙනෙක් වන Darren McGrady, Dianaගේ දවසක කෑම වේල මොන වගේද කියලා හෙළි කරලා තියෙනවා.

    වේල්සයේ කුමරිය Princess Dianaගේ ආහාර පුරුදු

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.
    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.
    ඉන්දීය සිනමාවේ සුරූපී නිළියක් වන තමන්නා භාටියා අද (9) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඇය මේ විදිහට ලංකාවට එන්නේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහායි. මෙම රූගත කිරීම් ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම පෙන්වමින් අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා ලංකාවට පැමිණේ – රූගත කිරීම් අනුරාධපුරයේ

    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.
    තමන්නා භාටියා
    ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා අද (9) ලංකාවට පැමිණීමට නියමිතයි.
    ජෙනිෆර් ලෝපෙස්ගේ නිර්භීතකම! ප්‍රසංගයක් මැදදී සාය ගැලවුණත් J Lo හැසිරුණු අපූරු විදිය ගැන හැමදේම මෙතනින්.
    ජෙනිෆර් ලෝපෙස්ගේ නිර්භීතකම! ප්‍රසංගයක් මැදදී සාය ගැලවුණත් J Lo හැසිරුණු අපූරු විදිය ගැන හැමදේම මෙතනින්.

    ප්‍රසංගය මැද සාය ගැලවුණු ජෙනිෆර් ලෝපෙස් කළ දේ මෙන්න!