...

ලෝකයක් කතා කරන බිලියනපති එලොන් මස්ක් කියන්නෙ කවුද?

අද ලෝකයේ හැමෝම කතාවෙන ව්‍යවසායකයෙකු ගැන කතා කරනවා නම්, එලොන් මස්ක් නම හැමෝම අහලා ඇති. Tesla, SpaceX, Neuralink, The Boring Company වගේ ලොකු-ලොකු සමාගම්වල හිමිකරු තමයි

Elon-Musk

ලෝකයක් කතා කරන බිලියනපති එලොන් මස්ක් කියන්නෙ කවුද?

අද ලෝකයේ හැමෝම කතාවෙන ව්‍යවසායකයෙකු ගැන කතා කරනවා නම්, එලොන් මස්ක් නම හැමෝම අහලා ඇති. Tesla, SpaceX, Neuralink, The Boring Company වගේ ලොකු-ලොකු සමාගම්වල හිමිකරු තමයි එලන් මස්ක් කියන්නෙ, ඔහුගේ ජීවිතය පිටතින් දකිනවා වගේම සුන්දර එකක්ද? එහෙම හිතෙනවා නම්, ඔයාට ඒක වැරදිලා. මේ ලිපියෙන් අපි අද එලන් මස්ක් ගැන කතා කරමු. මේ ගමන ඔහුට පහසු […]

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    අද ලෝකයේ හැමෝම කතාවෙන ව්‍යවසායකයෙකු ගැන කතා කරනවා නම්, එලොන් මස්ක් නම හැමෝම අහලා ඇති. Tesla, SpaceX, Neuralink, The Boring Company වගේ ලොකු-ලොකු සමාගම්වල හිමිකරු තමයි එලන් මස්ක් කියන්නෙ, ඔහුගේ ජීවිතය පිටතින් දකිනවා වගේම සුන්දර එකක්ද? එහෙම හිතෙනවා නම්, ඔයාට ඒක වැරදිලා. මේ ලිපියෙන් අපි අද එලන් මස්ක් ගැන කතා කරමු.

    මේ ගමන ඔහුට පහසු එකක් වුනේ නෑ. ඔහු අතිශයින්ම දුම්පත් පවුලක උපන් කෙනෙක් කියලා හිතන්නත් පුළුවන්. නමුත් ඔහුගෙ ළමා කාලයේ ජීවිතයත්, ජයග්‍රහණය කරපු විදියත් ඔයාට අභිරහසක්. ඔහු පුංචි කාලේම පොත් කියවන්න ආස කරපු කෙනෙක්. නවීන ලෝකයේ විද්‍යාව හා තාක්ෂණය ගැන පුළුල්වම කල්පනා කරපු කෙනෙක්. ඔහු හිතුවේ ඒවා විස්තර විතරක් නෙමෙයි, “මමත් අලුත් දේවල් හදන්න ඕන” කියලා.

    අවුරුදු 12දී ඔහු පළමු නිර්මාණය කළේ “Blastar” කියන කම්පියුටර් ගේම් එක. ඔහු ඒක ඩොලර් 500 විකුණුවා. ඒත් එක්කම ඔහුට හිතුනා “මට මගේම ව්‍යාපාරයක් කරලා මුදල් උපයන්න පුළුවන්”. ඔහුට අනික් කෙනෙක් කියන විදියට ජීවිතේ ගතකරන්න ලොකු ආසාවක් තිබුනෙ නැති කෙනෙක්. එලොන් මස්ක් කියන්නේ ඔහුගේම මංමාවතක් හොයා ගත්ත කෙනෙක්.

    එලොන් මස්ක්ට සැලසුමක් තිබ්බා. ඔහු හිතුවේ අනාගතය වෙනස් කරන්න පුළුවන් තාක්ෂණික ව්‍යාපාරයක් ගොඩනගන්න. 1995දි Stanford University එකේ ඉගෙන ගන්න ගිය ඔහු දින දෙකකින්ම ඔහු තීරණයක් ගත්තා. “මට ව්‍යාපාරයක් පටන් ගන්න ඕන.” කියලා.

    එයාගෙ පළමු ව්‍යාපාරය Zip2. ඔහු සහ ඔහුගේ සහෝදරයා 1996දී මේක පටන් ගත්තා. ආරම්භයේදී 1999දී Zip2 සමාගම Compaq සමාගමට ඩොලර් මිලියන 307 කට විකුණුවා.

    Zip2 විකුණලා ඔහු තවත් නව ව්‍යාපාරයකට ගියා. PayPal හදන්න ඔහු X.com කියන සමාගම පටන් ගත්තා. පසුව X.com සමාගම PayPal බවට පත්වුණා. 2002දී eBay සමාගම PayPal මිලදී ගත්තේ ඩොලර් බිලියන 1.5 කට. අදටත් අපි ගෙවීම් කරන PayPal ඔහුගේම අදහසක්. ඔහු නවීන මුදල් ලෝකය වෙනස් කළා.

    ඔහුගේ ගමන එසේ සීමා උනේ නෑ. 2002දී SpaceX ආරම්භ කළා. ආරම්භයේදී රොකට් 3ක්ම පිපිරුණා. එකක්වත් සාර්ථක උනේ නැහැ. ඔයා හිතන්න පුළුවන්, මෙතනින් ඔහු නවතිනවා කියලා. නමුත් ඔහු නැවතත් උත්සාහ කළා. ඔහුගේ හතරවෙනි උත්සාහය සාර්ථක උනා.

    SpaceX, NASA ආයතනයේ විශ්වාසය දිනාගෙන, ලෝකයේ ප්‍රමුඛතම පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් වුනා. මිනිසුන් අභ්‍යවකාශයට ගෙන යන ව්‍යාපාරයක් බවට පත් උනා.

    එලොන් මස්ක් විදුලි මෝටර් රථ විප්ලවයත් කරා. 2004දී ඔහු Tesla Motors සමාගම ආරම්භ කලා. අළුත් විදුලි මෝටර් රථ නිපදවීමේ ආරම්භක කාලයෙත් ඔහු විශාල අභියෝග ගත්තා. නමුත් අද Tesla ලෝකයේ විශාලම විදුලි මෝටර් රථ නිශ්පාදන සමාගමයි.

    ඔහු Neuralink, The Boring Company වැනි ව්‍යාපාරත් පටන් ගත්තා. විද්‍යාව, අභ්‍යවකාශය, වාහන තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය—එයාව මොනම ක්ෂේත්‍රයක් තුළ දැමුවත් ඔහු නවතින්නේ නෑ කියන එක ඔප්පු කරල තියෙන්නෙ.

    එලොන් මස්ක් අධිෂ්ඨානෙන්, දැක්මෙන්, සහ මහන්සියෙන් ලෝකය වෙනස් කරපු කෙනෙක්. ඔයාටත් ඔහුගෙන් ඉගෙන ගන්න තියෙන දෙයක් නම්, ඔයාගෙම සැලසුමක් හදාගෙන එය වෙනස් නොකර එක ඉලක්කයකට යන එක. අද එලොන් මස්ක් කියන්නේ ලෝකයම වෙනස් කළ මිනිසුන්ගෙන් කෙනෙක්. ඔහු හිතන දේවල් අනිත් කවුරුත් හිතන්නේ නැහැ.

    ඔයාටත් අපිට කියන්න තියෙන්නේ, ඔයාගෙම දැක්මක් තියෙනවා නම්, ඒක නවත්වන්න එපා. හැමෝම කියන විදියට යන්න එපා. මොකද, ලෝකය වෙනස් කරන්නේ සැබෑ දැක්මක් තියෙන මිනිස්සු විතරයි.

    යාළුවො එක්ක share කරගන්න

    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස
    සති අන්තයේ විනෝදයෙන් පසු ඇති වන කම්මැලිකමේ සිට, ඉදිරියට ඇති දිගු සතිය දක්වා, සඳුදා දවස අප්‍රිය වෙන්නේ ඇයි කියලා දැනගන්න. සඳුදා දවස ඔබටත් එපා වෙලා නම්, ඒකට හේතුව මේ ලිපිය කියවීමෙන් ඔබට දැනගන්න පුළුවන්.
    අපේ ජීවිතේ තියෙන අප්‍රියම දවස මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, උත්තරේ වෙන්නේ එකම දවසක්. ඒ තමයි සඳුදා!

    සඳුදා දවසට අපි හැමෝම වෛර කරන්නේ ඇයි?

    සඳුදා

    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම
    බලයේ උච්චතම ස්ථානයේ සිට සිරගෙදරට ගිය ලෝක නායකයන්. රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීම, ෆර්නැන්ඩෝ කොලෝර්ගේ දඬුවම වැනි මෑතකාලීන සිදුවීම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක්.
    ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක් වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරයි.

    රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයන් අත්අඩංගුවට ගත් ඉතිහාස කතාව

    රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයන් අත්අඩංගුවට ගත් අපූරු කතාව

    1997-1998 කාලයේ රුසියාවේ සිදුවූ සිදුවීමක් ගැන ඔබ අසා ඇති. තමන්ගේ ප්‍රධානියාට මත්පැන් බෝතලයක් දීලා, “සර්,

    1997-1998 කාලයේ රුසියාවේ සිදුවූ සිදුවීමක් ගැන ඔබ අසා ඇති. තමන්ගේ ප්‍රධානියාට මත්පැන් බෝතලයක් දීලා, “සර්, ඩ්‍රින්ක් එක අරගෙන ෆන් එකේ ඉන්න. ඔයාගේ වැඩ ටික මම බලාගන්නම්. ඒකට අවශ්‍ය කරන බලය විතරක් මට දෙන්න,” කියලා කියන පුද්ගලයා කවුද? ඒ වගේම දුක්මුසු මූණකින්, “මේක බිව්වම මට රාජකාරි කරන්න බැහැ,” කියන ප්‍රධානියා කවුද? මේ සිදුවීම පුටින් බලයට පැමිණි […]

    ව්ලැඩිමීර් පුටින්: රුසියාවේ බලයට ඒම සහ සැගවුනු කතා

    ව්ලැඩිමීර් පුටින් රුසියාවේ බලයට ඒම සහ සැගවුනු කතා

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.